2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    401198577_729912822500279_6849435599857006713_n.jpg
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    අද ප්‍රෙස් එකේදී,

    1.ඉන්දියාවට හොඳටම perform කරපු දුනිත්ව බංකුවේ තියාගෙන පොල් ගෑවද ?

    2.Champions trophy එකට සුදුසුකම් ලබන්න තව ලකුණු 30 ක් මදි කියලා දන්නවනම් ඒ ලකුණු 30 ටාගට් කරන්න ඕනේ කියලා දත්ත විශ්ලේෂණය කරගන්න බැරි ස්ටාෆ් එකක්ද ලක්ෂ ගණන් පඩි අරගෙන ඉන්නේ ?

    3.මොඩර්න් ක්‍රිකට් ගැනම කතා කරනවනම් strike rate එක අඩු දිමුත්ව මැච් දෙකකදිම opening එවලා බලාපොරොත්තු වුනේ මොනාද ?

    4.පාන්දර වෙනකල් ඉන්ස්ටා එකේ උඩට පල්ලෙහට යන ගමන්,ටිකට් දෙන්න හොටෙල් එකට එන්න කියපු ක්‍රීඩකයෝ ගැන දැනුවත්ද ?

    5.තමන්ගේ ප්‍රතිවාදියෝ ගැන අධ්‍යනය නොකර,ඒ වෙලවෙත් පබ්ජි ගහලා දැන් මෙතන ඇවිත් අපිට වැරදුනා කිව්වම ඔක්කොම හරියනවද ?

    6.1998 දී ටිම් එකට ඇවිත්,2006-07 වෙද්දි හිටපු මහේලයි,2000 දි ඇවිත් අවුරුදු 8 කට පස්සේ 2007-08 වෙද්දි හිටපු සංගයි එක්ක බලද්දි,2015 දි ටීම් එකට ඇවිත් අවුරුදු 08 ක් ගිහිල්ලත් තාම හැදුනේ නැති කුසල් ,ධනංජය එක්ක ඉස්සරහට ජිල් ගහන්නද බලාගෙන ඉන්නේ ?

    7.ලෝකේ හැම රටක්ම ටාගට් කරන්නේ world cup එක.එහෙම කප් එකකට අලුත් ටීම් එකක් හදනවා කියලා ජේෂ්ඨයෝ ගෙදර යවලා,ගෙදර හිටපු මැතිව්ස්ව මැදදි ගෙන්නුවා කියන්නේම ,කිසිම ප්ලෑන් එකක් තිබිලා නෑ කියන එකනේ ද ?

    කියලා අහන්න තරම් ,

    කොන්දක් තියෙන එක මාධ්‍යවේදියෙක්වත් හිටියෙ නැති එක දුකයි..
    ගොඩක්ම හිටියේ ශම්මිගෙන් පඩි අරගෙන බෝඩ් එකෙන් මාලු පාන් කන, බන්දුල සමන් වතුරේගමලා වගේ එහෙයියෝ ටිකක් විතරයි..
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine

    untath one political labbak adala aragena connection ekak hadala viral videos/news kara ganna vitharai.
    Untath one hits machan ethakota thamai unge business eka wenne.

    okkoma business me loke.
     
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,846
    113
    අද ප්‍රෙස් එකේදී,

    1.ඉන්දියාවට හොඳටම perform කරපු දුනිත්ව බංකුවේ තියාගෙන පොල් ගෑවද ?

    2.Champions trophy එකට සුදුසුකම් ලබන්න තව ලකුණු 30 ක් මදි කියලා දන්නවනම් ඒ ලකුණු 30 ටාගට් කරන්න ඕනේ කියලා දත්ත විශ්ලේෂණය කරගන්න බැරි ස්ටාෆ් එකක්ද ලක්ෂ ගණන් පඩි අරගෙන ඉන්නේ ?

    3.මොඩර්න් ක්‍රිකට් ගැනම කතා කරනවනම් strike rate එක අඩු දිමුත්ව මැච් දෙකකදිම opening එවලා බලාපොරොත්තු වුනේ මොනාද ?

    4.පාන්දර වෙනකල් ඉන්ස්ටා එකේ උඩට පල්ලෙහට යන ගමන්,ටිකට් දෙන්න හොටෙල් එකට එන්න කියපු ක්‍රීඩකයෝ ගැන දැනුවත්ද ?

    5.තමන්ගේ ප්‍රතිවාදියෝ ගැන අධ්‍යනය නොකර,ඒ වෙලවෙත් පබ්ජි ගහලා දැන් මෙතන ඇවිත් අපිට වැරදුනා කිව්වම ඔක්කොම හරියනවද ?

    6.1998 දී ටිම් එකට ඇවිත්,2006-07 වෙද්දි හිටපු මහේලයි,2000 දි ඇවිත් අවුරුදු 8 කට පස්සේ 2007-08 වෙද්දි හිටපු සංගයි එක්ක බලද්දි,2015 දි ටීම් එකට ඇවිත් අවුරුදු 08 ක් ගිහිල්ලත් තාම හැදුනේ නැති කුසල් ,ධනංජය එක්ක ඉස්සරහට ජිල් ගහන්නද බලාගෙන ඉන්නේ ?

    7.ලෝකේ හැම රටක්ම ටාගට් කරන්නේ world cup එක.එහෙම කප් එකකට අලුත් ටීම් එකක් හදනවා කියලා ජේෂ්ඨයෝ ගෙදර යවලා,ගෙදර හිටපු මැතිව්ස්ව මැදදි ගෙන්නුවා කියන්නේම ,කිසිම ප්ලෑන් එකක් තිබිලා නෑ කියන එකනේ ද ?

    කියලා අහන්න තරම් ,

    කොන්දක් තියෙන එක මාධ්‍යවේදියෙක්වත් හිටියෙ නැති එක දුකයි..
    ගොඩක්ම හිටියේ ශම්මිගෙන් පඩි අරගෙන බෝඩ් එකෙන් මාලු පාන් කන, බන්දුල සමන් වතුරේගමලා වගේ එහෙයියෝ ටිකක් විතරයි..
    ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි ඕනම කබ්බෙක් ෆෝම් වෙන්නෙ ලංකාවට ගහල කියන එක. කබ්බො ලංකාවට ගහන්න හේතුව අපේ කම්පැනියෙ ස්ටාෆ් එක, ක්‍රීඩකයො ඔක්කොම Analyase කරන්නෙ Plan කරන්නෙ බාගෙට. Ex. කෝලි රෝහිත්ව විතරක් අවුට් කරන්න Plan කරල බාගෙට රෙඩි වෙලා ගියාම අයියර් කබ්බ ෆෝම් වෙනව උට Analysis එකක්වත් Plan එකක්වත් නැති නිසා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,513
    14,123
    113
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්දියන්කාරයො මැච් 9යෙන් 9යම දිනුම්:shocked::baffled:. යකෝ වර්ල්ඩ් කප් එකක නෙමෙයි නිකන් බයිලැටරල් සීරීස් ගහල එකදිගට මැච් 9යක් දිනනව කියල කියන්නෙත් මාර වැඩක්:yes::). මුන්නන් අදහන්න වටින සෙට් එකක් තමයි මුන්ගෙ රටේ උනත් හොර කරත් මොනව කරත්. හැබැයි මට පේන විදිහටනන් ඔය DRS එකේ යන LBWනන් කොහෙගියත් විකට් එකේ තමයි වදින්නෙ ඉන්දියන් උන්ට:P:rofl:...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Danna ekek kiyapan 9th place enna Nederlands keeyak gahanna onada
    Ekanan danne naa macho.hebai lonthayo anthima wenawanan hondai apita dunna dukata...:(

    සිරාජ්කාරයගෙ බෙල්ලට බෝලෙ වැදිල හොඳටම අමාරු උනා.හොඳ වැඩේ හුත්තට අපේ පුක්බරියට දාපු පාට් එකට එදා....:P:yes:
    ------ Post added on Nov 12, 2023 at 7:51 PM

    80976.jpg

    ------ Post added on Nov 12, 2023 at 8:55 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,060
    49,395
    113
    සේදවත්ත
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    සිරාජ්කාරයගෙ බෙල්ලට බෝලෙ වැදිල හොඳටම අමාරු උනා.හොඳ වැඩේ හුත්තට අපේ පුක්බරියට දාපු පාට් එකට එදා....:P:yes:
    කී වෙනි over එකේද උනේ ? Rewind කරලා බලන්න ඕනේ :baffled:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    I know it's against NED but this is what peak performance looks like. Benchmark test for the top order is near perfect.

    They say typically you need 2 or 3 batters to perform well on a given day. Then there’s these motherfuckers.

    6E1AC524-0276-4C2E-8C40-41A69B9A3F57.jpeg