Law ඉගෙන ගන්න කෙනෙක්ට හොද රටක්?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    Law ඉගෙන ගන්න කෙනෙක්ට මෙහේ ඉදලා ඉස්සරහට මෙහෙ ඉන්න එකෙද හොද නැත්තන් රට යන එකද?
    යනවානම් මචන් law වලින්ම ජොබ් කරන්න පුලුවන් මොන රටේද, අපේ රටේ lawyer කෙනෙක්ට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ලෝයර්ලා මයිග්‍රේට් කරන්නේ නැත්තේ ඇයි ? මෙහෙ හොඳ නිසා වෙන්න ඇති
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93

    Lawyers need to register in each country they need to practice. Sri Lanka has one of the most outdated legal systems in the world - Roman Dutch Law, blended with English Common Law and traditional laws. Therefore, Sri Lankan law qualifications cannot be converted easily to practice in other countries. Its almost impossible to migrate as a lawyer to any western nation.
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    හරියට මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ලෝයර් කෙනෙක්ට සුපිරිම තැනකට යන්න පුළුවන් රටවල් තමයි ලංකාව සහ ඉන්දියාව. මේක මම කියන කතාවක් නෙමෙයි ලංකාවේ උඩම ඉන්න ලොයර්ල්ස්ලාම කියන කතාවක්.
    නිල බලලා ගේම ගහගත්තොත් ප්‍රයිවට් ජෙට් එකක් ගන්න බැරිකමක් නෑ..
    මම අදටත් පුද්ගලිකව කණගාටු වෙන දෙයක් ලෝ පැත්තට නොයා වෙන මගුලක් බදා ගත්ත එක ගැන.
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    හරියට මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ලෝයර් කෙනෙක්ට සුපිරිම තැනකට යන්න පුළුවන් රටවල් තමයි ලංකාව සහ ඉන්දියාව. මේක මම කියන කතාවක් නෙමෙයි ලංකාවේ උඩම ඉන්න ලොයර්ල්ස්ලාම කියන කතාවක්.
    නිල බලලා ගේම ගහගත්තොත් ප්‍රයිවට් ජෙට් එකක් ගන්න බැරිකමක් නෑ..
    මම අදටත් පුද්ගලිකව කණගාටු වෙන දෙයක් ලෝ පැත්තට නොයා වෙන මගුලක් බදා ගත්ත එක ගැන.
    Correct

    Uba Nawalapitiye aka neda deda middle east
    ------ Post added on Nov 15, 2023 at 10:40 PM
     
    • Like
    Reactions: chamli_k

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    හරියට මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ලෝයර් කෙනෙක්ට සුපිරිම තැනකට යන්න පුළුවන් රටවල් තමයි ලංකාව සහ ඉන්දියාව. මේක මම කියන කතාවක් නෙමෙයි ලංකාවේ උඩම ඉන්න ලොයර්ල්ස්ලාම කියන කතාවක්.
    නිල බලලා ගේම ගහගත්තොත් ප්‍රයිවට් ජෙට් එකක් ගන්න බැරිකමක් නෑ..
    මම අදටත් පුද්ගලිකව කණගාටු වෙන දෙයක් ලෝ පැත්තට නොයා වෙන මගුලක් බදා ගත්ත එක ගැන.
    දෙල්කඳ ඉන්නවා ඉඩම් වලට හොර ඔප්පු හදන පොරක්. මිනිහට බහාමාස් වල දුපතකුත් අයිතිලු. කොළඹ මහළු ධනවතුන්ගේ ඉඩම් ගැන මිනිහා හොඳට බලාගන්නවා.😀🤣
     
    • Wow
    Reactions: Mr.dark

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Lawyers need to register in each country they need to practice. Sri Lanka has one of the most outdated legal systems in the world - Roman Dutch Law, blended with English Common Law and traditional laws. Therefore, Sri Lankan law qualifications cannot be converted easily to practice in other countries. Its almost impossible to migrate as a lawyer to any western nation.
    A considerable number of our judges are in Fiji. I believe once the CJ was a SL judge. I met a few in Suva on a recent visit.
    But there are no migration pathways for lawyers. If you manage to get across somehow, there are qualifying exams and then you could practice.

    PS: For anyone studying law in those countries, of course there's much scope with combined degrees.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Law ඉගෙන ගන්න කෙනෙක්ට මෙහේ ඉදලා ඉස්සරහට මෙහෙ ඉන්න එකෙද හොද නැත්තන් රට යන එකද?
    යනවානම් මචන් law වලින්ම ජොබ් කරන්න පුලුවන් මොන රටේද, අපේ රටේ lawyer කෙනෙක්ට.
    Sri lanka is the best place, no need to go abroad , because if you are a lawyer and if you go abroad then only you can get low paying jobs
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලෝයර්ට හොඳ රට ලංකාවයි --ලංකාවයි ---සිරි ලංකාවයි
     
    • Like
    Reactions: Kalu_Banda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    දෙල්කඳ ඉන්නවා ඉඩම් වලට හොර ඔප්පු හදන පොරක්. මිනිහට බහාමාස් වල දුපතකුත් අයිතිලු. කොළඹ මහළු ධනවතුන්ගේ ඉඩම් ගැන මිනිහා හොඳට බලාගන්නවා.😀🤣

    කොළඹ වෙනස තමා ඉතින් 🙏😎
     
    • Haha
    Reactions: ITGuy25

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    දෙල්කඳ ඉන්නවා ඉඩම් වලට හොර ඔප්පු හදන පොරක්. මිනිහට බහාමාස් වල දුපතකුත් අයිතිලු. කොළඹ මහළු ධනවතුන්ගේ ඉඩම් ගැන මිනිහා හොඳට බලාගන්නවා.😀🤣
    ඔහොම පජාති වැඩ කරලා සතුටක් නෑනෙ බන් ඊලග ආත්මෙ කැලණි හිගන්නෙක් වෙලා අප්‍රිකාවේ උපදීවි ඕකා

    හරියට මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ලෝයර් කෙනෙක්ට සුපිරිම තැනකට යන්න පුළුවන් රටවල් තමයි ලංකාව සහ ඉන්දියාව. මේක මම කියන කතාවක් නෙමෙයි ලංකාවේ උඩම ඉන්න ලොයර්ල්ස්ලාම කියන කතාවක්.
    නිල බලලා ගේම ගහගත්තොත් ප්‍රයිවට් ජෙට් එකක් ගන්න බැරිකමක් නෑ..
    මම අදටත් පුද්ගලිකව කණගාටු වෙන දෙයක් ලෝ පැත්තට නොයා වෙන මගුලක් බදා ගත්ත එක ගැන.
    එහෙම වෙච්ච එක ම සිස්ටම් එකේ ලොකු අවුලක් බන්
    ------ Post added on Nov 16, 2023 at 11:10 AM
     
    • Like
    Reactions: Any.key

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ඔහොම පජාති වැඩ කරලා සතුටක් නෑනෙ බන් ඊලග ආත්මෙ කැලණි හිගන්නෙක් වෙලා අප්‍රිකාවේ උපදීවි....
    ඊළඟ ආත්මේ කතාව බොරු වෙන්න ඇති බන්.....

    ඔය නරක වැඩ කරන එවුන් යහතින් ඉන්නේ....උන්ගේ වැජඹීමට අපි බදුත් ගෙවන්නේ.
     
    • Like
    Reactions: Mr.dark

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    ඔහොම පජාති වැඩ කරලා සතුටක් නෑනෙ බන් ඊලග ආත්මෙ කැලණි හිගන්නෙක් වෙලා අප්‍රිකාවේ උපදීවි ඕකා

    ශුවර්ද සතුටක් නෑ කියල? මේ ආත්මෙ වෙන් නැත්තන් එන ආත්මෙ අදාලම නැනේ. ඕක නිකන් නරියට මිදි තිත්තයි වගේ තමා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඊළඟ ආත්මේ කතාව බොරු වෙන්න ඇති බන්.....

    ඔය නරක වැඩ කරන එවුන් යහතින් ඉන්නේ....උන්ගේ වැජඹීමට අපි බදුත් ගෙවන්නේ.
    ඒවගේ ඇත්තකුත් ඇති බන් නැත්නම් එක එක අයට ලැබීම එක එක විදිය වෙන්න හේතුවක් නෑන්.ඊලග ආත්මයක් නැති උනත් හෘද සාක්ශියට හරි නෑ මටත් එහෙම උනොත් මාත් දුක් වෙයි නෙ කියලා හිතෙනව මට නම්.එහෙම හිතෙන්නෙ නම් ඊලග ආත්මෙකට බයේ නෙමෙයි මං යුක්තිගරුක මිනිහෙක් නිසා. කවුරුවත් බලන් නොයින්න තැනක උනත් මම වැරැද්දක් කරන්න කැමති නෑ.ඒක පවුලෙන් ආපු දෙයක් ද මන්ද අපේ අප්පච්චිත් ඒ වගේ.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    A considerable number of our judges are in Fiji. I believe once the CJ was a SL judge. I met a few in Suva on a recent visit.
    But there are no migration pathways for lawyers. If you manage to get across somehow, there are qualifying exams and then you could practice.

    PS: For anyone studying law in those countries, of course there's much scope with combined degrees.

    Fiji is one of the few countries that still has a Roman Dutch Law based legal system. That's why SriLankan judges can work in Fiji.

    In the 90s and early 2000s, Fiji had a few military coups As I remember, a very popular Indian origin president called Mahendra Chowdry was overthrown by native named Sitiveni Rambuka. Sitiveni Rambuka sacked all the judges and hired judges from Sri Lanka to protect his interests.