Law ඉගෙන ගන්න කෙනෙක්ට මෙහේ ඉදලා ඉස්සරහට මෙහෙ ඉන්න එකෙද හොද නැත්තන් රට යන එකද?
යනවානම් මචන් law වලින්ම ජොබ් කරන්න පුලුවන් මොන රටේද, අපේ රටේ lawyer කෙනෙක්ට.
යනවානම් මචන් law වලින්ම ජොබ් කරන්න පුලුවන් මොන රටේද, අපේ රටේ lawyer කෙනෙක්ට.
ලෝයර්ලා මයිග්‍රේට් කරන්නේ නැත්තේ ඇයි ? මෙහෙ හොඳ නිසා වෙන්න ඇති
Correctහරියට මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ලෝයර් කෙනෙක්ට සුපිරිම තැනකට යන්න පුළුවන් රටවල් තමයි ලංකාව සහ ඉන්දියාව. මේක මම කියන කතාවක් නෙමෙයි ලංකාවේ උඩම ඉන්න ලොයර්ල්ස්ලාම කියන කතාවක්.
නිල බලලා ගේම ගහගත්තොත් ප්‍රයිවට් ජෙට් එකක් ගන්න බැරිකමක් නෑ..
මම අදටත් පුද්ගලිකව කණගාටු වෙන දෙයක් ලෝ පැත්තට නොයා වෙන මගුලක් බදා ගත්ත එක ගැන.
Uba Nawalapitiye aka neda deda middle eastහරියට මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ලෝයර් කෙනෙක්ට සුපිරිම තැනකට යන්න පුළුවන් රටවල් තමයි ලංකාව සහ ඉන්දියාව. මේක මම කියන කතාවක් නෙමෙයි ලංකාවේ උඩම ඉන්න ලොයර්ල්ස්ලාම කියන කතාවක්.
නිල බලලා ගේම ගහගත්තොත් ප්‍රයිවට් ජෙට් එකක් ගන්න බැරිකමක් නෑ..
මම අදටත් පුද්ගලිකව කණගාටු වෙන දෙයක් ලෝ පැත්තට නොයා වෙන මගුලක් බදා ගත්ත එක ගැන.
දෙල්කඳ ඉන්නවා ඉඩම් වලට හොර ඔප්පු හදන පොරක්. මිනිහට බහාමාස් වල දුපතකුත් අයිතිලු. කොළඹ මහළු ධනවතුන්ගේ ඉඩම් ගැන මිනිහා හොඳට බලාගන්නවා.හරියට මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ලෝයර් කෙනෙක්ට සුපිරිම තැනකට යන්න පුළුවන් රටවල් තමයි ලංකාව සහ ඉන්දියාව. මේක මම කියන කතාවක් නෙමෙයි ලංකාවේ උඩම ඉන්න ලොයර්ල්ස්ලාම කියන කතාවක්.
නිල බලලා ගේම ගහගත්තොත් ප්‍රයිවට් ජෙට් එකක් ගන්න බැරිකමක් නෑ..
මම අදටත් පුද්ගලිකව කණගාටු වෙන දෙයක් ලෝ පැත්තට නොයා වෙන මගුලක් බදා ගත්ත එක ගැන.
A considerable number of our judges are in Fiji. I believe once the CJ was a SL judge. I met a few in Suva on a recent visit.Lawyers need to register in each country they need to practice. Sri Lanka has one of the most outdated legal systems in the world - Roman Dutch Law, blended with English Common Law and traditional laws. Therefore, Sri Lankan law qualifications cannot be converted easily to practice in other countries. Its almost impossible to migrate as a lawyer to any western nation.
Sri lanka is the best place, no need to go abroad , because if you are a lawyer and if you go abroad then only you can get low paying jobsLaw ඉගෙන ගන්න කෙනෙක්ට මෙහේ ඉදලා ඉස්සරහට මෙහෙ ඉන්න එකෙද හොද නැත්තන් රට යන එකද?
යනවානම් මචන් law වලින්ම ජොබ් කරන්න පුලුවන් මොන රටේද, අපේ රටේ lawyer කෙනෙක්ට.
Sure... Best place to study law... Like Namol you can be No#1 in the exam without knowing anything.Sri lanka is the best place, no need to go abroad , because if you are a lawyer and if you go abroad then only you can get low paying jobs
දෙල්කඳ ඉන්නවා ඉඩම් වලට හොර ඔප්පු හදන පොරක්. මිනිහට බහාමාස් වල දුපතකුත් අයිතිලු. කොළඹ මහළු ධනවතුන්ගේ ඉඩම් ගැන මිනිහා හොඳට බලාගන්නවා.![]()
ඔහොම පජාති වැඩ කරලා සතුටක් නෑනෙ බන් ඊලග ආත්මෙ කැලණි හිගන්නෙක් වෙලා අප්‍රිකාවේ උපදීවි ඕකාදෙල්කඳ ඉන්නවා ඉඩම් වලට හොර ඔප්පු හදන පොරක්. මිනිහට බහාමාස් වල දුපතකුත් අයිතිලු. කොළඹ මහළු ධනවතුන්ගේ ඉඩම් ගැන මිනිහා හොඳට බලාගන්නවා.![]()
එහෙම වෙච්ච එක ම සිස්ටම් එකේ ලොකු අවුලක් බන්හරියට මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ලෝයර් කෙනෙක්ට සුපිරිම තැනකට යන්න පුළුවන් රටවල් තමයි ලංකාව සහ ඉන්දියාව. මේක මම කියන කතාවක් නෙමෙයි ලංකාවේ උඩම ඉන්න ලොයර්ල්ස්ලාම කියන කතාවක්.
නිල බලලා ගේම ගහගත්තොත් ප්‍රයිවට් ජෙට් එකක් ගන්න බැරිකමක් නෑ..
මම අදටත් පුද්ගලිකව කණගාටු වෙන දෙයක් ලෝ පැත්තට නොයා වෙන මගුලක් බදා ගත්ත එක ගැන.
ඊළඟ ආත්මේ කතාව බොරු වෙන්න ඇති බන්.....ඔහොම පජාති වැඩ කරලා සතුටක් නෑනෙ බන් ඊලග ආත්මෙ කැලණි හිගන්නෙක් වෙලා අප්‍රිකාවේ උපදීවි....
ඔහොම පජාති වැඩ කරලා සතුටක් නෑනෙ බන් ඊලග ආත්මෙ කැලණි හිගන්නෙක් වෙලා අප්‍රිකාවේ උපදීවි ඕකා
ශුවර්ද සතුටක් නෑ කියල? මේ ආත්මෙ වෙන් නැත්තන් එන ආත්මෙ අදාලම නැනේ. ඕක නිකන් නරියට මිදි තිත්තයි වගේ තමා.
ඒවගේ ඇත්තකුත් ඇති බන් නැත්නම් එක එක අයට ලැබීම එක එක විදිය වෙන්න හේතුවක් නෑන්.ඊලග ආත්මයක් නැති උනත් හෘද සාක්ශියට හරි නෑ මටත් එහෙම උනොත් මාත් දුක් වෙයි නෙ කියලා හිතෙනව මට නම්.එහෙම හිතෙන්නෙ නම් ඊලග ආත්මෙකට බයේ නෙමෙයි මං යුක්තිගරුක මිනිහෙක් නිසා. කවුරුවත් බලන් නොයින්න තැනක උනත් මම වැරැද්දක් කරන්න කැමති නෑ.ඒක පවුලෙන් ආපු දෙයක් ද මන්ද අපේ අප්පච්චිත් ඒ වගේ.ඊළඟ ආත්මේ කතාව බොරු වෙන්න ඇති බන්.....
ඔය නරක වැඩ කරන එවුන් යහතින් ඉන්නේ....උන්ගේ වැජඹීමට අපි බදුත් ගෙවන්නේ.
A considerable number of our judges are in Fiji. I believe once the CJ was a SL judge. I met a few in Suva on a recent visit.
But there are no migration pathways for lawyers. If you manage to get across somehow, there are qualifying exams and then you could practice.
PS: For anyone studying law in those countries, of course there's much scope with combined degrees.