Questions උබල සවුක්යට හොදයි කියල ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,202
    4,195
    113
    උබල සවුක්යට හොදයි කියල පහත දේවල් අකමැත්තෙන් කරනවද ඕන පු^% කියල තමන් කැමති දේ කරගෙන ඉන්නවද?

    උදේම වතුර බොන එක
    නිතරම ඇත සේදීම
    මෙලෝ රහක් නැති කෑම කෑම
    ඇග රිදෙනකන් වියායාම

    මෙකි නොකී
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,907
    26,356
    113
    නාකියක් ඉන්නවා ගෙදර උදේ කට හෝදන්නේ නැතිව වතුර බොනවා ජොකොස් ජබොස් ගගා. පට්ට අප්‍රියයි.එහෙමලු ගුණ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,796
    113
    මහනුවර
    උබල සවුක්යට හොදයි කියල පහත දේවල් අකමැත්තෙන් කරනවද ඕන පු^% කියල තමන් කැමති දේ කරගෙන ඉන්නවද?

    උදේම වතුර බොන එක
    නිතරම ඇත සේදීම
    මෙලෝ රහක් නැති කෑම කෑම
    ඇග රිදෙනකන් වියායාම

    මෙකි නොකී
    නිතර ඇත හෝදන එක හොඳ දෙයක් නෙවෙයි.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,202
    4,195
    113
    අපි ජීවත් වෙන්නෙ පැයද, දෙකද, දවසද,
    දවස් දෙකද, මාසෙද, මාස දෙකද,
    අපි දන්නෙ නෑ...

    හැබයි ඒ ඉන්න ටිකේ අපි කැමති විදිහට ඉදපන්.
    ehema idala inna tika keti wenna barida ban ?
     

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    132
    33
    උදේම වතුර ටිකක් බිව්වම මොකද වෙන්නෙ? නිතරම අත සොදන්න නම් ඔනේ නෑ අවශ්‍ය වෙලාවට සොදනව අරුනාම. සෞඛ්‍යයට හිතකර රස කෑම ඔනේ තරම් තියෙනව. ව්‍යායාම නොකර ඉඳල නැග්ගම සොකඩෙට වඩා බඩ ලොකු වුනාම තේරෙයි උඹට.
     
    • Like
    Reactions: dilan_randika