HUAWEI B310s - 927 Mobitel

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,637
    23,324
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    huawei e5576 606 Router එක හොඳයි ද මචන් ? නැත්නම් හොඳ Router එකක් කියන්නකෝ , airtel තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ

    unlock e5576 606 Router එකක් ගන්නවද lock e5576 606 Router එකක් අරගෙන unlock කරගන්න එක හොඳයි ද ?
    මන් ඔය මොඩල් එක use කරල නෑ මන්. mobile router වල ප්‍රශ්න තියෙනව. heat, battery, signal පුළුවන්නම් නෝමල් එකක් ගන්න.
    මචන් B41 සපෝට් කරන හොඳ රවුටරයක් කියපන්කො. Mobile routers එපා.

    TP-Link TL-MR100,Huawei B311 B-853

    budget නම් market එකේ තියෙනව S10 router airtel 1,5,41 වැඩ

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113
    මන් ඔය මොඩල් එක use කරල නෑ මන්. mobile router වල ප්‍රශ්න තියෙනව. heat, battery, signal පුළුවන්නම් නෝමල් එකක් ගන්න.

    TP-Link TL-MR100,Huawei B311 B-853

    budget නම් market එකේ තියෙනව S10 router airtel 1,5,41 වැඩ

    Thank you bn. TP-Link එකේ band lock කරන්න පුලුවන්ද?
    S10 එකෙයි S20 එකෙයි වෙනස මොකක්ද?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලේසියෙන් අන්ලොක් කරන්න බෑ බන්. සර්කිට් එකට usb පාස්සල firmware ගහල ගේමක් දීලා ඕක අන්ලොක් කරන්නෙ. අලුත් ඒවයෙ එහෙමත් බැරි කතාවක් දැක්ක. ඒකනන් ශුවර් නෑ.

    අඩෝ එහෙමද?
    oka lock enne...

    firmware version update karanna epa.

    version 333 nam tiyenne unlock karanna ba.parana ewa passala / RJ45 connect karala unlock karanna puluwan.issara mama gava unlock file eka tibba.dan eka koheda danne na :(

    passala karana eka safe mama hitanne

    මචන් ෆර්ම්වෙයා official සයිට් එකකින්ද උඹේ ගත්තේ ?
    ඕක පුලුවන් උබ කොහෙන්ද ගත්තෙ? කීයද?

    මෙක මචන් මගේ යාලුවෙක්ගෙ අවරුදු දැන් 5කටත් වැඩි ඇති හමබ් වෙලා. දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ හින්ද මම ඉල්ලගත්ත.

    Firmware verion eka anuwa wenas wenawa mama hithanne
    Mama unlock karagatta nikan ma files tikak gahala youtube video ekak balaagena
    Dan godak kal, plus godak kal gattu router ekak bn
    May b more than 5 - 10 years back
    Airtel wada kale na habai
    Last week firmware update ekak gahuwa
    Dan airteluth wada
    Router eka nam supiri bn
    Uba kohenda gatte
    Mama hithuwe dan oka aluthin enne na kiyala

    මේක මගේ යාලුවෙක්ගෙ. මොබිටෙල් එකෙන් දැන් සැහෙන කාලෙකට කලින් දීපු එකක්. දැන් මන් හිතන්නේ එන්නේ නැහැ.

    41 support na mchn
    Parana router ekak ne
    Mama hithanne dialog wath support na, kohomath phone eke wage speed ekak enne na itin
    Eh unaata drops ehema enawa adui, reliable
    Mata speed eka godak ma onee na bn
    10mps-20mbps more than enough

    මචන් මම ඉන්න ඒරියා එකේ මගේ provider පාවිචි කරන්නේ මොන බෑන්ඩ් එකද කියල කොහොමද බලාගන්නේ ?
     
    • Like
    Reactions: Amith0424

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,211
    21,042
    113
    මචන් මම ඉන්න ඒරියා එකේ මගේ provider පාවිචි කරන්නේ මොන බෑන්ඩ් එකද කියල කොහොමද බලාගන්නේ ?
    ඒක බලන්න දෙයක් නෑ අන්ලොක් කරල ඕන සිම් එකක් දාපන් වැඩ. බැරි උනොත් මට දීපන්. 🙃🙃🙃
     
    • Haha
    Reactions: lilman

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ඕක සමහර තැන්වල 41 සපෝට් කියනව සමහර තැන්වල නෑ කියනව. මම දැකල තියෙනව ඕකෙ router configurations වල band lock කරන තැනත් 41 තියෙනව. උබේ එතන වැටෙන් නැද්ද 41? අලුත් ඒවයෙ වෙනස් කරල ආවද දන්නෑ.

    Kalin nam tibbe na mchn
    Habai firmware change kalata passe tiyenawa
    airtel nam support karanne na 41 dammata, failed kiyala watenawa, eth ape area eke tiyenna onee mokada phone ekata nam 4G+ enawa and pattama speed, eh speed eka nam router eken enne na mchn, max enne 20-25 thamai
    dialog sim ekak daala try ekak daala kiyanam passe

    1700277495600.png

    1700277463896.png
     
    • Love
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නෑ.මොඩ් එකක්...
    ඒක බලන්න දෙයක් නෑ අන්ලොක් කරල ඕන සිම් එකක් දාපන් වැඩ. බැරි උනොත් මට දීපන්. 🙃🙃🙃

    අඩෝ සුවර් ප්ලේස් එකක් කියපන්කො ෆර්ම්වෙයාර් ඩවුන්ලෝඩ් කරගන්න? බ්රික් උනොත් අපරාදේ.

    ඕක පරණයි හම්පඩයක්

    ඔව් මේක සෑහෙන කල් පරණ එකක්. 5+ years
    ------ Post added on Nov 18, 2023 at 11:10 AM

    Kalin nam tibbe na mchn
    Habai firmware change kalata passe tiyenawa
    airtel nam support karanne na 41 dammata, failed kiyala watenawa, eth ape area eke tiyenna onee mokada phone ekata nam 4G+ enawa and pattama speed, eh speed eka nam router eken enne na mchn, max enne 20-25 thamai
    dialog sim ekak daala try ekak daala kiyanam passe

    View attachment 219259
    View attachment 219258

    මගේ බෑන්ඩ් 1 වලට තමයි උපරිම ස්පීඩ් එකක් එන්නේ.
    ------ Post added on Nov 18, 2023 at 11:10 AM

    Kalin nam tibbe na mchn
    Habai firmware change kalata passe tiyenawa
    airtel nam support karanne na 41 dammata, failed kiyala watenawa, eth ape area eke tiyenna onee mokada phone ekata nam 4G+ enawa and pattama speed, eh speed eka nam router eken enne na mchn, max enne 20-25 thamai
    dialog sim ekak daala try ekak daala kiyanam passe

    View attachment 219259
    View attachment 219258
    මම මේ සින් එක පොඩ්ඩක් බැලුව. 41 බෑන්ඩ් එක දෙන්නේ මචන් සෙලෙක්ටඩ් area වලට විතරලු, සමහර විට උඹ ඉන්න දිහා ටවර් එකෙන් 41 නැතුව ඇති එකයි fail වෙන්නේ. හොඳම දේ 41 තියන සුවර් එකකින් ට්‍රයි කරලා බලන එක.
    ------ Post added on Nov 18, 2023 at 11:36 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,211
    21,042
    113
    අඩෝ සුවර් ප්ලේස් එකක් කියපන්කො ෆර්ම්වෙයාර් ඩවුන්ලෝඩ් කරගන්න? බ්රික් උනොත් අපරාදේ.
    ඔය හැම තැනම තියෙන්නෙ බන්.මන් දාපු වීඩියෝ එකෙත් තියෙනවනෙ දීලා
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    මම මේ සින් එක පොඩ්ඩක් බැලුව. 41 බෑන්ඩ් එක දෙන්නේ මචන් සෙලෙක්ටඩ් area වලට විතරලු, සමහර විට උඹ ඉන්න දිහා ටවර් එකෙන් 41 නැතුව ඇති එකයි fail වෙන්නේ. හොඳම දේ 41 තියන සුවර් එකකින් ට්‍රයි කරලා බලන එක.
    ------ Post added on Nov 18, 2023 at 11:36 AM
    mama dialog sim ekakuth daala try kala, wada na sago, failed kiyala watenawa, mama hodatama dannawa dialog nam B41 tiyenawa ape area ekata,

    1700358162003.png

    eh nathath airteluth phone ekata dammahama 4G+ enawa and speed wadi considerably compared to router

    nikan daanam speed comparison ekak phone eke and router eke pahalin, phone ekath router eka tiyena place eke ma tiyela speed test kale, and actual speeds can be low, mokada mun ookla whitelist karala ne tiyenne,
    eth podi idea ekak ganna hodai speed change eka

    Router (B310s - 927)

    9709881143.png
    9709901823.png

    Phone (S21 Ultra)

    9709903478.png
    9709893770.png
     
    • Like
    • Love
    Reactions: xengine and lilman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,792
    10,291
    113
    mama dialog sim ekakuth daala try kala, wada na sago, failed kiyala watenawa, mama hodatama dannawa dialog nam B41 tiyenawa ape area ekata,

    View attachment 219316

    eh nathath airteluth phone ekata dammahama 4G+ enawa and speed wadi considerably compared to router

    nikan daanam speed comparison ekak phone eke and router eke pahalin, phone ekath router eka tiyena place eke ma tiyela speed test kale, and actual speeds can be low, mokada mun ookla whitelist karala ne tiyenne,
    eth podi idea ekak ganna hodai speed change eka

    Router (B310s - 927)

    9709881143.png
    9709901823.png

    Phone (S21 Ultra)

    9709903478.png
    9709893770.png

    airtel B41 ape area eke thiyenawada kiyala hoyaganne kohomada machan ?
     
    අඩේ මරු මචන්!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113
    Kalin nam tibbe na mchn
    Habai firmware change kalata passe tiyenawa
    airtel nam support karanne na 41 dammata, failed kiyala watenawa, eth ape area eke tiyenna onee mokada phone ekata nam 4G+ enawa and pattama speed, eh speed eka nam router eken enne na mchn, max enne 20-25 thamai
    dialog sim ekak daala try ekak daala kiyanam passe

    View attachment 219259
    View attachment 219258

    mama dialog sim ekakuth daala try kala, wada na sago, failed kiyala watenawa, mama hodatama dannawa dialog nam B41 tiyenawa ape area ekata,

    View attachment 219316

    eh nathath airteluth phone ekata dammahama 4G+ enawa and speed wadi considerably compared to router

    nikan daanam speed comparison ekak phone eke and router eke pahalin, phone ekath router eka tiyena place eke ma tiyela speed test kale, and actual speeds can be low, mokada mun ookla whitelist karala ne tiyenne,
    eth podi idea ekak ganna hodai speed change eka

    Router (B310s - 927)

    9709881143.png
    9709901823.png

    Phone (S21 Ultra)

    9709903478.png
    9709893770.png
    Firmware එකෙන් පෙන්නුවට 41 සපෝට් නැතුව ඇති බන් එහෙනන්. ඔය airtel speed වෙනස නන් ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් 41 වලට වැටිල තමයි. ඩයලොග් වෙනස නන් career aggregation වගේ ඒවා හින්ද වෙන්න ඇති. ෆෝන් එකට LTE Discovery කියල ඇප් එකක් තියෙනව ඒක දැම්මනන් අහුවෙන band එක බලාගන්න පුලුවන්. App store එකෙන් ඩිවයිස් එකට සපෝට් කරන් නෑ කියල කිවුවොත් apk එක අරන් දාපන්.

    airtel B41 ape area eke thiyenawada kiyala hoyaganne kohomada machan ?
    ෆෝන් එකට LTE Discovery කියල ඇප් එකක් තියෙනව ඒක දැම්මනන් අහුවෙන band එක බලාගන්න පුලුවන්. App store එකෙන් ඩිවයිස් එකට සපෝට් කරන් නෑ කියල කිවුවොත් apk එක අරන් දාපන්.
    ------ Post added on Nov 20, 2023 at 8:59 AM
     
    • Like
    Reactions: hi.dushan