මන් ඔය මොඩල් එක use කරල නෑ මන්. mobile router වල ප්‍රශ්න තියෙනව. heat, battery, signal පුළුවන්නම් නෝමල් එකක් ගන්න.huawei e5576 606 Router එක හොඳයි ද මචන් ? නැත්නම් හොඳ Router එකක් කියන්නකෝ , airtel තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ
unlock e5576 606 Router එකක් ගන්නවද lock e5576 606 Router එකක් අරගෙන unlock කරගන්න එක හොඳයි ද ?
මචන් B41 සපෝට් කරන හොඳ රවුටරයක් කියපන්කො. Mobile routers එපා.
Thank you bn. TP-Link එකේ band lock කරන්න පුලුවන්ද?මන් ඔය මොඩල් එක use කරල නෑ මන්. mobile router වල ප්‍රශ්න තියෙනව. heat, battery, signal පුළුවන්නම් නෝමල් එකක් ගන්න.
TP-Link TL-MR100,Huawei B311 B-853
budget නම් market එකේ තියෙනව S10 router airtel 1,5,41 වැඩ
S10 එකෙයි S20 එකෙයි වෙනස මොකක්ද?
ලේසියෙන් අන්ලොක් කරන්න බෑ බන්. සර්කිට් එකට usb පාස්සල firmware ගහල ගේමක් දීලා ඕක අන්ලොක් කරන්නෙ. අලුත් ඒවයෙ එහෙමත් බැරි කතාවක් දැක්ක. ඒකනන් ශුවර් නෑ.
oka lock enne...
firmware version update karanna epa.
version 333 nam tiyenne unlock karanna ba.parana ewa passala / RJ45 connect karala unlock karanna puluwan.issara mama gava unlock file eka tibba.dan eka koheda danne na
passala karana eka safe mama hitanne
ඕක පුලුවන් උබ කොහෙන්ද ගත්තෙ? කීයද?
Firmware verion eka anuwa wenas wenawa mama hithanne
Mama unlock karagatta nikan ma files tikak gahala youtube video ekak balaagena
Dan godak kal, plus godak kal gattu router ekak bn
May b more than 5 - 10 years back
Airtel wada kale na habai
Last week firmware update ekak gahuwa
Dan airteluth wada
Router eka nam supiri bn
Uba kohenda gatte
Mama hithuwe dan oka aluthin enne na kiyala
41 support na mchn
Parana router ekak ne
Mama hithanne dialog wath support na, kohomath phone eke wage speed ekak enne na itin
Eh unaata drops ehema enawa adui, reliable
Mata speed eka godak ma onee na bn
10mps-20mbps more than enough
මචන් ෆර්ම්වෙයා official සයිට් එකකින්ද උඹේ ගත්තේ ?
ඒක බලන්න දෙයක් නෑ අන්ලොක් කරල ඕන සිම් එකක් දාපන් වැඩ. බැරි උනොත් මට දීපන්.මචන් මම ඉන්න ඒරියා එකේ මගේ provider පාවිචි කරන්නේ මොන බෑන්ඩ් එකද කියල කොහොමද බලාගන්නේ ?
ඕක සමහර තැන්වල 41 සපෝට් කියනව සමහර තැන්වල නෑ කියනව. මම දැකල තියෙනව ඕකෙ router configurations වල band lock කරන තැනත් 41 තියෙනව. උබේ එතන වැටෙන් නැද්ද 41? අලුත් ඒවයෙ වෙනස් කරල ආවද දන්නෑ.
නෑ.මොඩ් එකක්...
ඒක බලන්න දෙයක් නෑ අන්ලොක් කරල ඕන සිම් එකක් දාපන් වැඩ. බැරි උනොත් මට දීපන්.![]()
ඕක පරණයි හම්පඩයක්
Kalin nam tibbe na mchn
Habai firmware change kalata passe tiyenawa
airtel nam support karanne na 41 dammata, failed kiyala watenawa, eth ape area eke tiyenna onee mokada phone ekata nam 4G+ enawa and pattama speed, eh speed eka nam router eken enne na mchn, max enne 20-25 thamai
dialog sim ekak daala try ekak daala kiyanam passe
View attachment 219259
View attachment 219258
මම මේ සින් එක පොඩ්ඩක් බැලුව. 41 බෑන්ඩ් එක දෙන්නේ මචන් සෙලෙක්ටඩ් area වලට විතරලු, සමහර විට උඹ ඉන්න දිහා ටවර් එකෙන් 41 නැතුව ඇති එකයි fail වෙන්නේ. හොඳම දේ 41 තියන සුවර් එකකින් ට්‍රයි කරලා බලන එක.Kalin nam tibbe na mchn
Habai firmware change kalata passe tiyenawa
airtel nam support karanne na 41 dammata, failed kiyala watenawa, eth ape area eke tiyenna onee mokada phone ekata nam 4G+ enawa and pattama speed, eh speed eka nam router eken enne na mchn, max enne 20-25 thamai
dialog sim ekak daala try ekak daala kiyanam passe
View attachment 219259
View attachment 219258
ඔය හැම තැනම තියෙන්නෙ බන්.මන් දාපු වීඩියෝ එකෙත් තියෙනවනෙ දීලාඅඩෝ සුවර් ප්ලේස් එකක් කියපන්කො ෆර්ම්වෙයාර් ඩවුන්ලෝඩ් කරගන්න? බ්රික් උනොත් අපරාදේ.
5000 ටත් තියෙන්නේ බන් ඔය අන්ලොක් s 10hutch eken unlock s10 ganna puluwan 8500
mama dialog sim ekakuth daala try kala, wada na sago, failed kiyala watenawa, mama hodatama dannawa dialog nam B41 tiyenawa ape area ekata,මම මේ සින් එක පොඩ්ඩක් බැලුව. 41 බෑන්ඩ් එක දෙන්නේ මචන් සෙලෙක්ටඩ් area වලට විතරලු, සමහර විට උඹ ඉන්න දිහා ටවර් එකෙන් 41 නැතුව ඇති එකයි fail වෙන්නේ. හොඳම දේ 41 තියන සුවර් එකකින් ට්‍රයි කරලා බලන එක.
------ Post added on Nov 18, 2023 at 11:36 AM
mama dialog sim ekakuth daala try kala, wada na sago, failed kiyala watenawa, mama hodatama dannawa dialog nam B41 tiyenawa ape area ekata,
View attachment 219316
eh nathath airteluth phone ekata dammahama 4G+ enawa and speed wadi considerably compared to router
nikan daanam speed comparison ekak phone eke and router eke pahalin, phone ekath router eka tiyena place eke ma tiyela speed test kale, and actual speeds can be low, mokada mun ookla whitelist karala ne tiyenne,
eth podi idea ekak ganna hodai speed change eka
Router (B310s - 927)
![]()
![]()
Phone (S21 Ultra)
![]()
![]()
අඩේ මරු මචන්!mama dialog sim ekakuth daala try kala, wada na sago, failed kiyala watenawa, mama hodatama dannawa dialog nam B41 tiyenawa ape area ekata,
View attachment 219316
eh nathath airteluth phone ekata dammahama 4G+ enawa and speed wadi considerably compared to router
nikan daanam speed comparison ekak phone eke and router eke pahalin, phone ekath router eka tiyena place eke ma tiyela speed test kale, and actual speeds can be low, mokada mun ookla whitelist karala ne tiyenne,
eth podi idea ekak ganna hodai speed change eka
Router (B310s - 927)
![]()
![]()
Phone (S21 Ultra)
![]()
![]()
Kalin nam tibbe na mchn
Habai firmware change kalata passe tiyenawa
airtel nam support karanne na 41 dammata, failed kiyala watenawa, eth ape area eke tiyenna onee mokada phone ekata nam 4G+ enawa and pattama speed, eh speed eka nam router eken enne na mchn, max enne 20-25 thamai
dialog sim ekak daala try ekak daala kiyanam passe
View attachment 219259
View attachment 219258
Firmware එකෙන් පෙන්නුවට 41 සපෝට් නැතුව ඇති බන් එහෙනන්. ඔය airtel speed වෙනස නන් ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් 41 වලට වැටිල තමයි. ඩයලොග් වෙනස නන් career aggregation වගේ ඒවා හින්ද වෙන්න ඇති. ෆෝන් එකට LTE Discovery කියල ඇප් එකක් තියෙනව ඒක දැම්මනන් අහුවෙන band එක බලාගන්න පුලුවන්. App store එකෙන් ඩිවයිස් එකට සපෝට් කරන් නෑ කියල කිවුවොත් apk එක අරන් දාපන්.mama dialog sim ekakuth daala try kala, wada na sago, failed kiyala watenawa, mama hodatama dannawa dialog nam B41 tiyenawa ape area ekata,
View attachment 219316
eh nathath airteluth phone ekata dammahama 4G+ enawa and speed wadi considerably compared to router
nikan daanam speed comparison ekak phone eke and router eke pahalin, phone ekath router eka tiyena place eke ma tiyela speed test kale, and actual speeds can be low, mokada mun ookla whitelist karala ne tiyenne,
eth podi idea ekak ganna hodai speed change eka
Router (B310s - 927)
![]()
![]()
Phone (S21 Ultra)
![]()
![]()
ෆෝන් එකට LTE Discovery කියල ඇප් එකක් තියෙනව ඒක දැම්මනන් අහුවෙන band එක බලාගන්න පුලුවන්. App store එකෙන් ඩිවයිස් එකට සපෝට් කරන් නෑ කියල කිවුවොත් apk එක අරන් දාපන්.airtel B41 ape area eke thiyenawada kiyala hoyaganne kohomada machan ?