AnuradhaRa

Well-known member
  • දෙකම පාවිච්චි කරනවා.
    ඔයා හරි
    මචං මම මේව බලාගන්නෙ MS Word වල Sinhala Proofing Tools වලින්

    වෙන විදි නැද්ද මචං?

    කලවම් ද
    කවලම් ද
    දෙකම වැරදි :lol:
     
    • Like
    Reactions: Sonik Sonik

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,383
    7,848
    113
    Narcissistic Sociopath Manipulator
    ඔයා හරි
    මචං මම මේව බලාගන්නෙ MS Word වල Sinhala Proofing Tools වලින්

    වෙන විදි නැද්ද මචං?


    දෙකම වැරදි :lol:
    එහෙම දන්නෙ නැහැ බ්‍රෝ. ඕක මට සිංහල ටීච කෙනෙක් ඉස්කෝලෙදි කියලා දුන්නෙ. පැටලෙනවා ටැපලෙනවා ගැනත් මොකක් හරි කිවුවා මට හරියට මතක නැහැ ඒක.
     
    • Haha
    Reactions: fukamura

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මොක උනත් උබට මොකෝ බන් 🤦‍♂️

    එහෙම දන්නෙ නැහැ බ්‍රෝ. ඕක මට සිංහල ටීච කෙනෙක් ඉස්කෝලෙදි කියලා දුන්නෙ. පැටලෙනවා ටැපලෙනවා ගැනත් මොකක් හරි කිවුවා මට හරියට මතක නැහැ ඒක.
    මං ඉස්කෝලෙ යන කාලේ සිංහල sir කෙනෙක් හිටියා.. පොර සිංහල වචනවල අක්ෂර විනයසාය හරියටම ලියනවා විතරක් නෙවේ එහෙම ලියන්නේ ඇයි කියලත් කියා දෙනවා.. රෝද පුටුවෙන් එන්නේ පන්තියට.. පට්ට සැරයි.. දවසක් කොල්ලෙක් අනන් මනං සද්ද දාල පොර ලගට කතා කරලා දුන්න චටාස් ගාල කනේ පාරක්.. අරූ අඩි කාලක් විතර විසික් වෙලා ගියා.. දැන් නම් පොර මැරිලත් ඇති.. ඉස්කෝලෙන් ගියාට පස්සෙ ආයේ ඇහැක් ඇරලා ඒ පැත්ත බැලුවෙ නැහැ
    ------ Post added on Nov 19, 2023 at 4:33 PM
     
    • Wow
    Reactions: Asmodeus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,383
    7,848
    113
    Narcissistic Sociopath Manipulator
    මොක උනත් උබට මොකෝ බන් 🤦‍♂️


    මං ඉස්කෝලෙ යන කාලේ සිංහල sir කෙනෙක් හිටියා.. පොර සිංහල වචනවල අක්ෂර විනයසාය හරියටම ලියනවා විතරක් නෙවේ එහෙම ලියන්නේ ඇයි කියලත් කියා දෙනවා.. රෝද පුටුවෙන් එන්නේ පන්තියට.. පට්ට සැරයි.. දවසක් කොල්ලෙක් අනන් මනං සද්ද දාල පොර ලගට කතා කරලා දුන්න චටාස් ගාල කනේ පාරක්.. අරූ අඩි කාලක් විතර විසික් වෙලා ගියා.. දැන් නම් පොර මැරිලත් ඇති.. ඉස්කෝලෙන් ගියාට පස්සෙ ආයේ ඇහැක් ඇරලා ඒ පැත්ත බැලුවෙ නැහැ
    ------ Post added on Nov 19, 2023 at 4:33 PM
    සිංහල ගණන් රිචල සැරයි. ඉංග්‍රීසි සංගීත නැටුම් ටිචල ලස්සනයි. ඕක ලෝක ධර්මතාව යක්ද මංදා.
     
    • Haha
    Reactions: Asmodeus

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    සිංහල ගණන් රිචල සැරයි. ඉංග්‍රීසි සංගීත නැටුම් ටිචල ලස්සනයි. ඕක ලෝක ධර්මතාව යක්ද මංදා.
    අපෝ අපිට ඉංග්‍රීසි උගන්නපු ගෑනියෙක් හිටියා ඒකිට ocd ද කොහෙද ළමයෙක් එයා කැමති නැති විදිහට පෑන ඇල්ලුවත් පාලු යන්න බනින්නේ.. අපේ නම් ලස්සන ටීචලා හිටියෙ ප්‍රයිමරියෙයි කොම්පියුටර් ලැබ් එකෙයි තමයි.. හම්මේ දැක්කත් ඇති නගිනවා :P
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,952
    40,153
    113
    Homagama
    කලවම් ද
    කවලම් ද
    දෙකම වැරදි :lol:

    කලවම් කලවම් දෙකම හරි. නමුත් සුදුසුම වචනේ කළවම්

    ඕක සිංහල බසේ විපර්යාය නැතිනම් පෙරළි යටතේ වැටෙන වචන.වණ පෙරළි, පද පෙරළි, පිළි පෙරළි,කිරිය පෙරළි වගේ න්‍යාය තියනවා. මේවා ගැඹුරින් සිංහල හදාරද්දි ඉගෙන ගන්න පුලුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • mata pissu ban
    mata hitenawa lanakawe janadipathi wenna
    උඹෙ පරණ බඩු වගයක් දෙන්නම් දෙන්නම් කියල අවුරුදු 4 ක් විතර ඇද ඇද ඉදල
    අන්තිමට සල්ලි නැතුව ඒව ටික විකුණල දැම්ම කිව්ව නේද 😅
     
    • Like
    Reactions: Sonik Sonik

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,199
    36,216
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹෙ පරණ බඩු වගයක් දෙන්නම් දෙන්නම් කියල අවුරුදු 4 ක් විතර ඇද ඇද ඉදල
    අන්තිමට සල්ලි නැතුව ඒව ටික විකුණල දැම්ම කිව්ව නේද 😅
    naha ban anna tama tiyenawa e tika goda gahala
    dell optiiplex CPU 4 tiyenawa brand new 24 inch dell pro monitors ekka
    laptop 12 witara tibba okkoma pus kala screen kudu wela aparade
     
    • Sad
    Reactions: AnuradhaRa