මට Airtel sim එකකට පාවිච්චි කරන්න Router එකක් ගන්න ඕන , මේ වැඩේට ගැලපෙන Router එකක් කියන්න බලන්න
මට ලොකු speed එකක් නම් එන්නේ නෑ , මම වේලාවන් කිහිපයකදී speed test ටිකක් පහල දාලා තියෙනවා බලන අයට අදහසක් ගන්න
මම මුලින්ම huawei e5576 606 Router එක ගන්න හිතාගෙන හිටියේ , ඒත් @Amith0424 mobile router වල ප්රශ්න තියෙනව කියපු නිසා අදහස ඇත ඇරියා
S10 Router එක ගන්න හිතුනත් 4G + support කරන්නේ නෑ කියලා @thaweesha කියල තියෙනවා දැක්කා
මම check කරපු වෙලාවල් වල නම් මට set උනේ band 1 සහ 5 විතරයි 41 තියෙනවද කියලා නම් දන්නේ නෑ , එක හොයාගන්නේ කොහොමද ?
හැම Router එකේම band lock කරන්න පුලුවන්ද ? ඒ වගේ එකක් ගන්න එකේ වාසියක් තියෙනවද ?
මේ sim එක Router එකට දාලා පාවිච්චි කරන කොට mobile එකට එන speed එකට වඩා අඩු speed එකක් ද එන්නේ ?
දන්නා කෙනෙක් Airtel වල භාවිතා වෙන band ටික කියන්න
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

@Amith0424 @Roxburyroy @lilman @vinura kithmal @olu bakka @raman2

Last edited: