s12 pro cat6 price kohomada machan ? umba pavichchi karala thiyenawada ?airtel den band 41 eken dena kathawak dekka. heavy download natnam pocket router aulak ne.
s12 pro cat6
------ Post added on Nov 21, 2023 at 6:53 PM

https://a.aliexpress.com/_msIVOtI22ට කොහෙද බන් තියෙන්නේ alli එකේ ද ? හොඳ seller කෙනෙක් දන්නවද බන් ?
ලංකාවට alli එකෙන් ගෙනාවොත් tax කරනවද මචන් ?
s20 එකත් සෙට් නැද්ද බන්?
ඔව් බන් වයිෆි කනෙක්ට් වෙන්නෙ නෑ ආච්චිගෙ රෙද්ද. ඒක බන් හදාගන්න ක්‍රමයක් නැද්ද? FB එකෙ තීබුනා මැක් ෆිල්ටර් දාන්න කියල ඒත් එහෙම්මයි. සමහර වෙලාවට එපා වෙනවා. මුල් දවස් වල මන් හිතන් ඉදියේ මගේ පෝන් එකේ අවුලක් කියල.ගන්න එපා ජරාවක් wifi අවුල්
menna mehema router ekak gana wena thread ekaka dala thiyanawa. wadi wistharayak nam naLB LINK HIGH GAIN 300M 4G LTE WIRELESS ROUTER BL-CPE450H
meka thiyanawa
මම check කරපු වෙලාවල් වල නම් මට set උනේ band 1 සහ 5 විතරයි 41 තියෙනවද කියලා නම් දන්නේ නෑ , එක හොයාගන්නේ කොහොමද ?මට Airtel sim එකකට පාවිච්චි කරන්න Router එකක් ගන්න ඕන , මේ වැඩේට ගැලපෙන Router එකක් කියන්න බලන්න
මට ලොකු speed එකක් නම් එන්නේ නෑ , මම වේලාවන් කිහිපයකදී speed test ටිකක් පහල දාලා තියෙනවා බලන අයට අදහසක් ගන්න
මම මුලින්ම huawei e5576 606 Router එක ගන්න හිතාගෙන හිටියේ , ඒත් @Amith0424 mobile router වල ප්‍රශ්න තියෙනව කියපු නිසා අදහස ඇත ඇරියා
S10 Router එක ගන්න හිතුනත් 4G + support කරන්නේ නෑ කියලා @thaweesha කියල තියෙනවා දැක්කා
මම check කරපු වෙලාවල් වල නම් මට set උනේ band 1 සහ 5 විතරයි 41 තියෙනවද කියලා නම් දන්නේ නෑ , එක හොයාගන්නේ කොහොමද ?
හැම Router එකේම band lock කරන්න පුලුවන්ද ? ඒ වගේ එකක් ගන්න එකේ වාසියක් තියෙනවද ?
මේ sim එක Router එකට දාලා පාවිච්චි කරන කොට mobile එකට එන speed එකට වඩා අඩු speed එකක් ද එන්නේ ?
දන්නා කෙනෙක් Airtel වල භාවිතා වෙන band ටික කියන්න
@Amith0424 @Roxburyroy @lilman @vinura kithmal @olu bakka
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
Burner phones valin sim eka imitate karanna puluvan.මොකක්ද මචන් ඒ කතාව , තේරුනේ නෑ
S12 pro Hutch walata wada da?මම check කරපු වෙලාවල් වල නම් මට set උනේ band 1 සහ 5 විතරයි 41 තියෙනවද කියලා නම් දන්නේ නෑ , එක හොයාගන්නේ කොහොමද ?
phone එකට network cell info app එක දාල හොයාගන්න පුලුවන් මචන්.
airtel band1 upload speed හොඳයි, download සාමාන්ය ගානක් තියෙනව.
band 5 upload & download දෙකම slow
band 41 download speed upload slow
හැම Router එකේම band lock කරන්න පුලුවන්ද ? බෑ.
ඒ වගේ එකක් ගන්න එකේ වාසියක් තියෙනවද ? band lock කරන්න පුලුවන් එකක් ගන්න.lock කරන්න බැරි එකක් ගත්තොත් slow band එකකට connect උනොත් use කරන්න අමාරුයිනෙ.
මේ sim එක Router එකට දාලා පාවිච්චි කරන කොට mobile එකට එන speed එකට වඩා අඩු speed එකක් ද එන්නේ ?
නොදනී.
දන්නා කෙනෙක් Airtel වල භාවිතා වෙන band ටික කියන්න
1,5,41
4g+ s12 pro and තව isp ල දෙන model එකක් තියේ.
s20 router එකේ login issue එකක් තියේ. wifi ප්‍රශ්නත් තියේ.
s12 pro එකට airtel sim වැඩ නෑ.
load balancer එකක් අරන් network 3 or 2k සෙට් කරන්න මන් ට්‍රයි එකක් දෙන්නෙ
වැඩ.S12 pro Hutch walata wada da?
Band 1,8 neda hutch?
Wifi කෙස් එක බැලුවා බන් එක හදන්න බැහැඔව් බන් වයිෆි කනෙක්ට් වෙන්නෙ නෑ ආච්චිගෙ රෙද්ද. ඒක බන් හදාගන්න ක්‍රමයක් නැද්ද? FB එකෙ තීබුනා මැක් ෆිල්ටර් දාන්න කියල ඒත් එහෙම්මයි. සමහර වෙලාවට එපා වෙනවා. මුල් දවස් වල මන් හිතන් ඉදියේ මගේ පෝන් එකේ අවුලක් කියල.
මෙහෙ එහෙම තිබ්බොත් අප්පට ඉකෙයිWifi කෙස් එක බැලුවා බන් එක හදන්න බැහැ
මම බැරිම තැන Password නොදා Open විදියට තිබ්බා
එතකොට නම් හරි හැබැයි Wifi වලට Password එකක් නැහැ
හැම Router එකේම band lock කරන්න පුලුවන්ද ? ඒ වගේ එකක් ගන්න එකේ වාසියක් තියෙනවද ?
මචන් මගේ වැඩේට ගැලපෙන router එකක් කියන්නකෝමම check කරපු වෙලාවල් වල නම් මට set උනේ band 1 සහ 5 විතරයි 41 තියෙනවද කියලා නම් දන්නේ නෑ , එක හොයාගන්නේ කොහොමද ?
phone එකට network cell info app එක දාල හොයාගන්න පුලුවන් මචන්.
airtel band1 upload speed හොඳයි, download සාමාන්ය ගානක් තියෙනව.
band 5 upload & download දෙකම slow
band 41 download speed upload slow
හැම Router එකේම band lock කරන්න පුලුවන්ද ? බෑ.
ඒ වගේ එකක් ගන්න එකේ වාසියක් තියෙනවද ? band lock කරන්න පුලුවන් එකක් ගන්න.lock කරන්න බැරි එකක් ගත්තොත් slow band එකකට connect උනොත් use කරන්න අමාරුයිනෙ.
මේ sim එක Router එකට දාලා පාවිච්චි කරන කොට mobile එකට එන speed එකට වඩා අඩු speed එකක් ද එන්නේ ?
නොදනී.
දන්නා කෙනෙක් Airtel වල භාවිතා වෙන band ටික කියන්න
1,5,41
4g+ s12 pro and තව isp ල දෙන model එකක් තියේ.
s20 router එකේ login issue එකක් තියේ. wifi ප්‍රශ්නත් තියේ.
s12 pro එකට airtel sim වැඩ නෑ.
load balancer එකක් අරන් network 3 or 2k සෙට් කරන්න මන් ට්‍රයි එකක් දෙන්නෙ
s10 එකේ ප්‍රශ්න දැක්කෙ නෑ. ethernet port එකයි තියෙන්නෙ. supiri router ක් කියනව නෙමේ. set වෙන budget router එකක්. මේකට b310-925 or 927 model වල එන ඇන්ටෙනා දෙක ගහන්න. මේකක් අරන් ශේප් වෙල ටික කාලෙකින් 5g support router එකකට යන්න.මචන් මගේ වැඩේට ගැලපෙන router එකක් කියන්නකෝ
s10 එකේ මොනවද තියෙන ප්‍රශ්න ?