mokakda phone eka machan ? 4g+ thiyenawada ?පොඩි හුවාවී 4G පෝන් එකක් අරන් ඒකෙන් hotspot දාන් යන්නෙ මම
mokakda phone eka machan ? 4g+ thiyenawada ?පොඩි හුවාවී 4G පෝන් එකක් අරන් ඒකෙන් hotspot දාන් යන්නෙ මම
අපේ කොල්ලෙක් ළඟ අන්ලොක් කරපු S 10 එකක් තියනව කිව්වා ඒක ගත්තොත් restore කරගන්න විදිහක් නෑ නේද default file නැති නිසා.fw version balanna oni. files tika check karanna oni. unlock karana kenata kiyanna default file tikath aran denna kiyala. aye restore karaganna puluwan.
කීයක්ද කියන්නෙ. කොච්චරකල් දුවපු එකක්ද?අපේ කොල්ලෙක් ළඟ අන්ලොක් කරපු S 10 එකක් තියනව කිව්වා ඒක ගත්තොත් restore කරගන්න විදිහක් නෑ නේද default file නැති නිසා.
4k උ අරන් අවුරුද්දක් විතර ඇති කිව්වාකීයක්ද කියන්නෙ. කොච්චරකල් දුවපු එකක්ද?
3k කට ඉල්ලන්න. දවසක් පාවිච්චි කරල ගෙවන්න. ( wifi, signal drop ව්වෙනවද බලන්න ඒ දවසෙ. දවසම power ගහල තියන්න. පුලුවන්නම් continuos dowloand එකක් දාන්න net slow pkg එකක් දාල හරි.4k උ අරන් අවුරුද්දක් විතර ඇති කිව්වා
තව කියක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි
එල3k කට ඉල්ලන්න. දවසක් පාවිච්චි කරල ගෙවන්න.
version eka danna. router eke files balala kiyanna wenne.එල
restore කරන්නනම් වෙන්නේ නෑ නේද
මම තවම රවුටර් එක දැක්කෙවත් නෑ තියනවා කිව්වා විතරයි අහල කියන්නම්version eka danna. router eke files balala kiyanna wenne.
3k කට ඉල්ලන්න. දවසක් පාවිච්චි කරල ගෙවන්න. ( wifi, signal drop ව්වෙනවද බලන්න ඒ දවසෙ. දවසම power ගහල තියන්න. පුලුවන්නම් continuos dowloand එකක් දාන්න net slow pkg එකක් දාල හරි.
mokakda phone eka machan ? 4g+ thiyenawada ?
Kohomada unlock kalee brooමගේ තියෙන්නෙ SLT Mobitel s10 එකක් hutch sim එකක් දාල පාවිච්චි කරන්නෙ speed අවුලක් නෑ. කලින් තිබුනෙ hutch pokect router එකක් දෙකේම එක වගේ 20Mbps වගේ තමයි එන්නෙ. හැබැයි පොකට් එකට වැඩියනම් සිග්නල් තියෙනව S10 එකට