☎️Router ප්‍රශ්න

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,488
    12,912
    113
    s10 එකේ ප්‍රශ්න දැක්කෙ නෑ. ethernet port එකයි තියෙන්නෙ. supiri router ක් කියනව නෙමේ. set වෙන budget router එකක්. මේකට b310-925 or 927 model වල එන ඇන්ටෙනා දෙක ගහන්න. මේකක් අරන් ශේප් වෙල ටික කාලෙකින් 5g support router එකකට යන්න.
    අනිත් ත්‍රෙඩ් එකේ සුපිරි රවුටර් දෙකක් දැම්ම huawei, tplink.
    මේක HUAWEI B525s-65 dialog ල corporate customers ලට දුන්න.
    අනිත් ත්‍රෙඩ් එක මොකද්ද මචන්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,931
    113
    Nugegoda
    මගේ තියෙන්නෙ SLT Mobitel s10 එකක් hutch sim එකක් දාල පාවිච්චි කරන්නෙ speed අවුලක් නෑ. කලින් තිබුනෙ hutch pokect router එකක් දෙකේම එක වගේ 20Mbps වගේ තමයි එන්නෙ. හැබැයි පොකට් එකට වැඩියනම් සිග්නල් තියෙනව S10 එකට
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      103.5 KB · Views: 49

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,889
    8,116
    113
    මට නම් සමහර වෙලාවට වාසියක් තියෙනවා..ඉස්සර නම් සෑහෙන වෙනසක් තිබ්බා ස්පීඩ් එකේ,බ්‍රෑන්ඩ් ලොක් කලාම. බ්‍රෑන්ඩ් 3ට 15-20mbps අතර එනවා ඒ කාලේ.. බ්‍රෑන්ඩ් 1,8 වලට 5mbpsට අඩුයි.මේ හච් වල බ්‍රෑන්ඩ් ඔක්කොම සිලෙක්ට් කලාම එන ස්පීඩ් එක

    All bands - මෙතන 2/3G ,4G බ්‍රෑන්ඩ් ඔක්කොම සිලෙක්ට් වෙන්න හදලා තියෙන්නේ.හැබැයි රවුටර් එක ඔටෝ ගන්නවා ඌට හොඳටම බ්‍රෑන්ඩ් එක.මේ ස්පීඩ් ටෙස්ට් එක කරද්දී තෝරගෙන තිබුණේ බ්‍රෑන්ඩ් 3 .පහළ තියෙන බ්‍රෑන්ඩ් 3 රිසල්ට් එකට මේක සමාන වෙලා තියෙන්නේ ඒක නිසා..

    15536462345.png

    Hutch Band 3

    15536479816.png

    Hutch band 1

    15536511820.png

    Hutch band 8

    15536541853.png

    ස්පීඩ් වැඩිම බ්‍රෑන්ඩ් එකට ලොක් කරගත්තම රවුටර් එකට ඕන විදියට ස්පීඩ් අඩු,වැඩි බ්‍රෑන්ඩ් වලට කනෙක්ට් වෙන්නේ නෑ ඕටෝ..ඒක තමයි වාසිය.

    බ්‍රෑන්ඩ් එකකට වඩා හෝ චැනල් එකකට වඩා එකපාර කනෙක්ට් කරගන්න පුලුවන් නම් ස්පීඩ් එක තවත් වැඩි කරගන්න පුලුවන්.හැබැයි CAT6/6+ රවුටර් එකක් තිබ්බ පලියට ඒක කරගන්න බෑ.

    carrier aggression සපෝට් කරන CAT6/6+ රවුටර් එකකට ගියොත් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.හැබැයි අපේ නෙට්වර්ක් ඔපරේටර් carrier aggression දෙනවා නම් විතරයි එහෙම කරන්න පුලුවන්.ඒ කියන්නේ ටවර් එකේ carrier aggression Enable කරලා තියෙන්න ඕනේ..ඒ කියන්නේ 4G+/4.5G දෙනවා නම් විතරයි.

    carrier aggression වලදී කරන්නේ එක බ්‍රෑන්ඩ් එක ඇතුලේ චැනල් දෙකක් හෝ වැඩි ගාණක් combine කරලා එවනවා.(Intra-band)
    එහෙම නැත්නම් වෙන වෙනම බ්‍රෑන්ඩ් දෙකක් හෝ වැඩි ගාණක් combine කරලා එවනවා.(Inter-band)

    හරියට SLT වල B41+ B41 වගේ

    එහෙම නැත්නම් මොබිටල් වල B1+B3 , B3+B8 , B1+B3+B8

    හැම CAT6 රවුටර් එකම ,හැම Inter-band ,Intra-band combinations එකටම සපෝට් කරන්නේ නෑ.ගන්නවා නම් මුලින්ම අපි පාවිච්චි කරන නෙට්වර්ක් වල Inter-band ,Intra-band combinations බලන්න ඕනේ.ඊට පස්සේ ඒ combinations වලට සපෝට් කරන CAT6/6+ රවුටර් එකක් තෝරගන්න ඕනේ..

    පොඩි උදාහරණයක්. මේ තියෙන්නේ Archer MR600 V3 රවුටරය සපෝට් කරන Inter-band ,Intra-band combinations ලිස්ට් එක.

    ලිස්ට් එකේ යටම B41+B41 තියෙන හින්දා වල වලට රවුටර් එක SLT carrier aggression සපෝට්.

    එතකොට B1+B3 , B3+B8 දෙකත් ලිස්ට් එකේ තියෙනවා.ඒත් B1+B3+B8 නැ.ඒක ගන්න නම් CAT12 රවුටර් එකකට යන්න වෙනවා.

    9b5303fb7bb14e7fb9b7c3e9dae47b4e.png
    මචන් 4G+ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම carrier aggression Enable වෙලා ද තියෙන්නේ ?

    airtel වල band combine කරලා තියෙන විදිය දැනගන්න ක්‍රමයක් නැද්ද ? (Inter-band ,Intra-band combinations)

    මචන් මගේ වැඩේට ගැලපෙන router එකක් කියන්නකෝ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,889
    8,116
    113
    මම S10 එකක් දැනට යුෂ් කරන්නේ (B41).speed 10~20mbps තියනවා. Airtel 4g+ තියනවාද කියලා චෙක් කරගන්නේ කොහොමද ?
    S10 එක ගත්තේ කොහෙන්ද මචන් , price කොහොමද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,470
    113
    මචන් 4G+ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම carrier aggression Enable වෙලා ද තියෙන්නේ ?
    ISP CA enable කරලා නම් phone එකේ Status Bar එකේ 4G+ /LTE+ තියෙන්න ඕනේ.හැබැයි ඒකටත් CA support phone එකක් ඕනේ.

    airtel වල band combine කරලා තියෙන විදිය දැනගන්න ක්‍රමයක් නැද්ද ? (Inter-band ,Intra-band combinations)
    Android පෝන්වලට නම් NetMonster ඇප් එක දාගෙන බලන්න පුලුවන්.

    LTE-A කියන එක ඉස්සරහින් band combinations ටික පෙන්නන්න ඕනේ.

    70533719-25-F5-492-D-A5-C9-FCCE622-E682-E.jpg

    තව developer option වලත් බලාගන්න පුලුවන් CA තියෙනවද කියලා.

    හැබැයි පෝන් එකත් CA support වෙන්න ඕනේ.isp ත් ඔය පලාතට CA enable කරලා තියෙන්නත් ඕනේ එහෙම band combination/4G+/LTE-A පෙන්නන්න.

    නැත්නම් මේකේ හිටිය telecommunication companies expert ගෙන් අහන්න ඕනේ.මිනිහාගේ නම මට හරියටම මතක නෑ .
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,889
    8,116
    113
    ISP CA enable කරලා නම් phone එකේ Status Bar එකේ 4G+ /LTE+ තියෙන්න ඕනේ.හැබැයි ඒකටත් CA support phone එකක් ඕනේ.

    Android පෝන්වලට නම් NetMonster ඇප් එක දාගෙන බලන්න පුලුවන්.

    LTE-A කියන එක ඉස්සරහින් band combinations ටික පෙන්නන්න ඕනේ.

    70533719-25-F5-492-D-A5-C9-FCCE622-E682-E.jpg

    තව developer option වලත් බලාගන්න පුලුවන් CA තියෙනවද කියලා.

    හැබැයි පෝන් එකත් CA support වෙන්න ඕනේ.isp ත් ඔය පලාතට CA enable කරලා තියෙන්නත් ඕනේ එහෙම band combination/4G+/LTE-A පෙන්නන්න.

    නැත්නම් මේකේ හිටිය telecommunication companies expert ගෙන් අහන්න ඕනේ.මිනිහාගේ නම මට හරියටම මතක නෑ .
    4G+ තියෙනවා කියලා phone එකෙන් පෙන්නනවා මචන්

    Qct1pWJ.png
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,807
    8,640
    113
    Airtel wala Band 1, 5, 41 witharai tiyenne. mata nam wena kisima band ekak set wela na.
    Band 41 Speed patta widiyata eeth kurunegala town eke band 41 wada naha meh tike.
    Band 1 eka speed hodai. upload eka hodai band 41 ekata wada. man use karanne Band 1 lock karagena ZLT S10 router ekakin. download 30 mbps upload 10 - 20 mbps wage enawa.
    Band 5 nam wadak na slow. town area walin durata giyama itin band 5 pihita thama. band 5 eka godak dura yanawa but speed adui. samahara location walata band 1 signal aduwen tiyeddi ita wada band 5 speed.
     
    S10 Router එක ගන්න හිතුනත් 4G + support කරන්නේ නෑ කියලා උඹ කියල තියෙනවා දැක්කා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,807
    8,640
    113
    S10 Router එක ගන්න හිතුනත් 4G + support කරන්නේ නෑ කියලා උඹ කියල තියෙනවා දැක්කා
    Ow 4g + naha. CA support naha. Cat 4. S12 pro eka cat 6 but sure naha Airtel ekka wada karai da kiyala.
     
    • Like
    Reactions: hi.dushan

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,458
    7,146
    113
    මගේ තියෙන්නෙ SLT Mobitel s10 එකක් hutch sim එකක් දාල පාවිච්චි කරන්නෙ speed අවුලක් නෑ. කලින් තිබුනෙ hutch pokect router එකක් දෙකේම එක වගේ 20Mbps වගේ තමයි එන්නෙ. හැබැයි පොකට් එකට වැඩියනම් සිග්නල් තියෙනව S10 එකට
    උඹ මේක අන්ලොක් කරපු එකක්ද ?

    මට Airtel sim එකකට පාවිච්චි කරන්න Router එකක් ගන්න ඕන , මේ වැඩේට ගැලපෙන Router එකක් කියන්න බලන්න

    මට ලොකු speed එකක් නම් එන්නේ නෑ , මම වේලාවන් කිහිපයකදී speed test ටිකක් පහල දාලා තියෙනවා බලන අයට අදහසක් ගන්න

    මම මුලින්ම huawei e5576 606 Router එක ගන්න හිතාගෙන හිටියේ , ඒත් @Amith0424 mobile router වල ප්‍රශ්න තියෙනව කියපු නිසා අදහස ඇත ඇරියා

    S10 Router එක ගන්න හිතුනත් 4G + support කරන්නේ නෑ කියලා @thaweesha කියල තියෙනවා දැක්කා

    මම check කරපු වෙලාවල් වල නම් මට set උනේ band 1 සහ 5 විතරයි 41 තියෙනවද කියලා නම් දන්නේ නෑ , එක හොයාගන්නේ කොහොමද ?

    හැම Router එකේම band lock කරන්න පුලුවන්ද ? ඒ වගේ එකක් ගන්න එකේ වාසියක් තියෙනවද ?

    මේ sim එක Router එකට දාලා පාවිච්චි කරන කොට mobile එකට එන speed එකට වඩා අඩු speed එකක් ද එන්නේ ?

    දන්නා කෙනෙක් Airtel වල භාවිතා වෙන band ටික කියන්න

    @Amith0424 @Roxburyroy @lilman @vinura kithmal @olu bakka @raman2

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

    IkO7wAB.jpg
    F836Ic1.jpg
    k4clUul.jpg
    Jg2msKl.jpg
    0rEiagp.jpg
    උඹේ Airtel පැකේජ් එක මොකක්ද මේ ස්පීඩ් එක එන ?
    ------ Post added on Nov 22, 2023 at 5:10 PM
     
    • Like
    Reactions: hi.dushan

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,931
    113
    Nugegoda
    උඹ මේක අන්ලොක් කරපු එකක්ද ?

    උඹේ Airtel පැකේජ් එක මොකක්ද මේ ස්පීඩ් එක එන ?
    ------ Post added on Nov 22, 2023 at 5:10 PM
    Unlock කියන්න බෑ මේ රවුටර් එක on වෙනකොට සිම් එකක් නොදා ඔන් කරල ඔන් උනාට පස්සෙ band search කරන්න ඕන එකරල අපිට ඕන සිම් එකක් දාපුවම සිම් එක අහුවෙන්නෙ නැතුව ඕන සිම් එකක් දාල පවිච්චි කරන්න ඕන. හැබැයි off කරල on කරනකොට සිම් invalid අහුවෙනව. SLT විතරයි ඔන් වෙනකොටම දාල ඔන් කරන්න පුලුවන්. මම මේක ඕෆ් වෙන්නෙ නැතුව battery power දීල තියෙන නිසා අවුලක් නෑ. off කරල on කරනකොට අපහු සිම් එකක් නැතුව ඔන් අකරල අර ප්‍රොසෙස් එක කරන්න ඕන.
     
    Attachments

    • Bands.jpg
      Bands.jpg
      437.8 KB · Views: 48

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,889
    8,116
    113

    ISP CA enable කරලා නම් phone එකේ Status Bar එකේ 4G+ /LTE+ තියෙන්න ඕනේ.හැබැයි ඒකටත් CA support phone එකක් ඕනේ.

    Android පෝන්වලට නම් NetMonster ඇප් එක දාගෙන බලන්න පුලුවන්.

    LTE-A කියන එක ඉස්සරහින් band combinations ටික පෙන්නන්න ඕනේ.

    70533719-25-F5-492-D-A5-C9-FCCE622-E682-E.jpg

    තව developer option වලත් බලාගන්න පුලුවන් CA තියෙනවද කියලා.

    හැබැයි පෝන් එකත් CA support වෙන්න ඕනේ.isp ත් ඔය පලාතට CA enable කරලා තියෙන්නත් ඕනේ එහෙම band combination/4G+/LTE-A පෙන්නන්න.

    නැත්නම් මේකේ හිටිය telecommunication companies expert ගෙන් අහන්න ඕනේ.මිනිහාගේ නම මට හරියටම මතක නෑ .

    Ow 4g + naha. CA support naha. Cat 4. S12 pro eka cat 6 but sure naha Airtel ekka wada karai da kiyala.

    3rd party අය unlock කරපු router එකක් ගන්න එකේ අවධානමක් තියෙනවද ? firmware එකේ ප්‍රශ්න තියෙන්න පුලුවන්ද ?(custom firmware)
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,807
    8,640
    113
    3rd party අය unlock කරපු router එකක් ගන්න එකේ අවධානමක් තියෙනවද ? firmware එකේ ප්‍රශ්න තියෙන්න පුලුවන්ද ?(custom firmware)
    ඔව්. ඔය zlt s10 එකේ එහෙම තනිකර ලිනක්ස් දුවන්නේ ෆේරම් වෙයා eka 20mb වත් නෑ එත් මෙමරි එක 500 mb විතර තියනවා ඕක ඇතුලේ openvpn උනත් install කරන්න පුළුවන්. CDN එකක් උනත් setup කරගන්න පුළුවන්. බිසී බොක්ස් වැඩ. Adb ෂෙල් එකක් උනත් රන් කරන්න පුළුවන්. මං නම් ඔහොම එකක් ගත්තම මුලින්ම telnet කනෙට් වෙලා ෆුල් ෆයිල් compare එකක් කරනවා ස්ටොක් fermware එකත් එක්ක. හැබැයි අපි telnet කනෙක්ට් උනාට එතනින් එහාට වහල ගහන්නත් පුළුවන් සිරා වැඩ්ඩේක්‌ට.

    හැබැයි ඉතින් ලංකාවේ හුකන්නලා දන්න පකක් නැ. Youtube එක බලාගෙන අන්ලොක් කරන අනාතයෝ ඉන්නේ.
    ------ Post added on Nov 26, 2023 at 2:30 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,392
    15,496
    113
    Land of the Gods 🕎
    ඔව්. ඔය zlt s10 එකේ එහෙම තනිකර ලිනක්ස් දුවන්නේ ෆේරම් වෙයා eka 20mb වත් නෑ එත් මෙමරි එක 500 mb විතර තියනවා ඕක ඇතුලේ openvpn උනත් install කරන්න පුළුවන්. CDN එකක් උනත් setup කරගන්න පුළුවන්. බිසී බොක්ස් වැඩ. Adb ෂෙල් එකක් උනත් රන් කරන්න පුළුවන්. මං නම් ඔහොම එකක් ගත්තම මුලින්ම telnet කනෙට් වෙලා ෆුල් ෆයිල් compare එකක් කරනවා ස්ටොක් fermware එකත් එක්ක. හැබැයි අපි telnet කනෙක්ට් උනාට එතනින් එහාට වහල ගහන්නත් පුළුවන් සිරා වැඩ්ඩේක්‌ට.

    හැබැයි ඉතින් ලංකාවේ හුකන්නලා දන්න පකක් නැ. Youtube එක බලාගෙන අන්ලොක් කරන අනාතයෝ ඉන්නේ.
    ------ Post added on Nov 26, 2023 at 2:30 AM

    Cat 6 wage hoda routers gennama barida? Ebay tiyenawa rs 15000 wage offer dala ganna puluwan. TRCSL approvel ganna puluwanda
     
    • Like
    Reactions: hi.dushan