☎️Router ප්‍රශ්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537
    113
    මට Airtel sim එකකට පාවිච්චි කරන්න Router එකක් ගන්න ඕන , මේ වැඩේට ගැලපෙන Router එකක් කියන්න බලන්න

    මට ලොකු speed එකක් නම් එන්නේ නෑ , මම වේලාවන් කිහිපයකදී speed test ටිකක් පහල දාලා තියෙනවා බලන අයට අදහසක් ගන්න

    මම මුලින්ම huawei e5576 606 Router එක ගන්න හිතාගෙන හිටියේ , ඒත් @Amith0424 mobile router වල ප්‍රශ්න තියෙනව කියපු නිසා අදහස ඇත ඇරියා

    S10 Router එක ගන්න හිතුනත් 4G + support කරන්නේ නෑ කියලා @thaweesha කියල තියෙනවා දැක්කා

    මම check කරපු වෙලාවල් වල නම් මට set උනේ band 1 සහ 5 විතරයි 41 තියෙනවද කියලා නම් දන්නේ නෑ , එක හොයාගන්නේ කොහොමද ?

    හැම Router එකේම band lock කරන්න පුලුවන්ද ? ඒ වගේ එකක් ගන්න එකේ වාසියක් තියෙනවද ?

    මේ sim එක Router එකට දාලා පාවිච්චි කරන කොට mobile එකට එන speed එකට වඩා අඩු speed එකක් ද එන්නේ ?

    දන්නා කෙනෙක් Airtel වල භාවිතා වෙන band ටික කියන්න

    @Amith0424 @Roxburyroy @lilman @vinura kithmal @olu bakka @raman2


    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

    IkO7wAB.jpg
    F836Ic1.jpg
    k4clUul.jpg
    Jg2msKl.jpg
    0rEiagp.jpg
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    Airtel 4G+ නැතිනිසා වෙන එකක් ගන්න බැලුවේ මචන් , උඹ ගත්තේ මොකක්ද ?

    මම S10 එකක් දැනට යුෂ් කරන්නේ (B41).speed 10~20mbps තියනවා. Airtel 4g+ තියනවාද කියලා චෙක් කරගන්නේ කොහොමද ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537
    113
    මම S10 එකක් දැනට යුෂ් කරන්නේ (B41).speed 10~20mbps තියනවා. Airtel 4g+ තියනවාද කියලා චෙක් කරගන්නේ කොහොමද ?
    මගේ screen shot වල බලන්න , signal පෙන්නන තැන 4G+ කියලා වැටිලා තියෙනවා
     
    • Like
    Reactions: lilman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537
    113
    Airtel 4G+ දැන් තියෙනවා ගොඩක් පැති වලට
    Cat 6 එකකට එක පාර යන එක හොදයි
    Cat 6 ඒවා පට්ට ගණන් නේද බන් ? හොඳ Cat 6 router model එකක් කියන්නකෝ මචන්
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    airtel den band 41 eken dena kathawak dekka. heavy download natnam pocket router aulak ne.

    s12 pro cat6
    ------ Post added on Nov 21, 2023 at 6:53 PM
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537
    113
    huawei b535-836 cat 7
    22000 LKR වගේ වෙනවා
    22ට කොහෙද බන් තියෙන්නේ alli එකේ ද ? හොඳ seller කෙනෙක් දන්නවද බන් ?

    ලංකාවට alli එකෙන් ගෙනාවොත් tax කරනවද මචන් ?
     
    • Like
    Reactions: gamerlk