Passbook නැති bank accounts...!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    View attachment 219658
    3rd point eka balanna.
    Genie එකේ මුල්ම දවස් වල annual එහෙම දෙපාර කැපිල තිබ්බා. ඒවා කියලා refund කරගන්න පට්ටම කට්ටක් කන්න උනා. ඉතිං 15ක් නෙමෙයි රු.500ක් තියන්න බෑනෙ එහෙම accounts වල.
    ඒ නිසා දැන්නං ඕනේ වෙලාවට විතරක් topuo කරලා use කරනවා.
    හිතුනොත් December වලින් අයින් කරලා දානවා.
    මේක පාඩුයි නේ බං. මීට හොඳයි bank එකකම ඕපන් කරනවා.. chargers පට්ට වැඩි
    boc / peoples / flash hodai
    Peoples වල මොකක්ද තියන්නේ
    දැන් passbook දෙන්නේ නෑ නේද email එකට statement ඒකක් ඒවනව නේ
    හැම එකේම එහෙම නෑ

    money market account no passbook
    Initial deposit එක ලක්ෂ 5ක්
    ------ Post added on Nov 23, 2023 at 8:27 PM
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,424
    113
    ලෝකේ දියුණුයි. ඔව් ඇත්ත. ඒත් ජීවත්වෙන්නෙ ලංකාවෙ නම් පාස් බුක් එකක් විතරක් මදියි. ඔය අකවුන්ට එක උබෙයි කියලා ගලේ කොටලා සහතික කරලා තියාගත්තත් පාඩු නෑ. උන්ගෙ වාසියට උන් කරන දේවල් ටැක්නොලජි එක කියලා නම් රැවටෙන්න එපා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලෝකේ දියුණුයි. ඔව් ඇත්ත. ඒත් ජීවත්වෙන්නෙ ලංකාවෙ නම් පාස් බුක් එකක් විතරක් මදියි. ඔය අකවුන්ට එක උබෙයි කියලා ගලේ කොටලා සහතික කරලා තියාගත්තත් පාඩු නෑ. උන්ගෙ වාසියට උන් කරන දේවල් ටැක්නොලජි එක කියලා නම් රැවටෙන්න එපා.
    ඔව් බං.. ඔප්පු කරන්න physical document එකක් නැති bank account හෙන dangerous ලෝකේ කොහෙත්
    Usain bolt ගේ මිලියන ගානක් doller නැති උනා නේ ඔය සීන් නිසා
     
    • Like
    • Wow
    Reactions: NRTG and ruchira55

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,407
    5,518
    113
    මේක පාඩුයි නේ බං. මීට හොඳයි bank එකකම ඕපන් කරනවා.. chargers පට්ට වැඩි

    Peoples වල මොකක්ද තියන්නේ

    හැම එකේම එහෙම නෑ

    Initial deposit එක ලක්ෂ 5ක්
    ------ Post added on Nov 23, 2023 at 8:27 PM
    peoples walath no passbook digital thiyenawa, thawa peoples pay da mokadda app ekak thiyenawa free. eken 1lak or 2lak otherbank transfer ehema puluwan