ආජෙන්ටිනාවෙන් ගෙන්නපු බේතක් දැක්කමයි.
ilaga para strawberry ewa illapan.ප.සෞ.සේ. නෝනා චොකොලොට් ෆ්ලේවර්ඩ් කොන්ඩොම්ස් දීලා තිබ්බා අපේ පැත්තේ එවුන්ට .
99% Alcohol eka gaththe kohenda ban ?
එහෙ හදපු එකක් විතරයි

ප.සෞ.සේ. නෝනා චොකොලොට් ෆ්ලේවර්ඩ් කොන්ඩොම්ස් දීලා තිබ්බා අපේ පැත්තේ එවුන්ට .
මේ මොකදilaga para strawberry ewa illapan.
නෑ නිතරම දකින්නෙ ආසියාතික බේත් නෙ. ඉන්දියාවෙන් වෙන්ඩ ඇති ඕකත් ගෙන්නන්ඩ ඇත්තෙ.ඔව්.
තව බෙත් කීපයක් දැකලා තියෙනවා.
ආර්ජන්ටිනාව මොකක් ද කේස් එක. උන්ගේ බෙහෙත් හොඳ නැද්ද?
අනිත් ඔක්කොම ඉන්දීය, පකිස්තාන, බංගලාදේශ නේ? ඒවට වැඩිය අරුන් හොඳ නැද්ද?
99% Alcohol eka gaththe kohenda ban ?
ඕවා බොන ඇල්කොහොල් නෙවෙයි කුකුළෝ..

Argentina නරකයි කියල නෙවෙ කිවුවෙ. ගොඩක් ගේන්නෙ ආසියාතික රටවල් වලින් නිසා ඇහුවෙ.ඉන්දියා හොඳ රටක් කියලා ද හිතන් ඉන්නේ එතකොට![]()
මෙහෙමයි බොන්න බැරී නැහැ. වෙරි වෙනව. පොඩි ගානක් බොන්න ඕනෙ.ඕවා බොන ඇල්කොහොල් නෙවෙයි කුකුළෝ..
Rx තියෙනවානෙ ඔන්ලයින් ගෙන්න ගන්න.![]()
මචං පුලුවන්නං අපේ අම්මට Glucophage 500MG හොයල දෙන්නකො
ඩොක්ටර් තව බෙහෙතක් ලියල තියෙනව Inditor SR
මම අම්මට Natrilix SR එක ගෙනත් දෙනව. ඒක අරකට වඩා හොදයි නේද මචං. රුපියල් 150 යි වැඩි කාඩ් එක
Rx කියන එකේ තේරුම මොකක්ද?Rx තියෙනවානෙ ඔන්ලයින් ගෙන්න ගන්න.
https://www.quickmed.lk/product/glucophage-500mg-tab
https://www.quickmed.lk/product/glucophage-xr-500mg
යට එක generic Indapamide නෙ බ්රෑන්ඩ් එක මොකක් උනත් අවුලක් නැහැ.