ආජෙන්ටිනාවෙනුත් බේත් ගෙන්නවද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    IMG-20231125-125427.jpg

    ආජෙන්ටිනාවෙන් ගෙන්නපු බේතක් දැක්කමයි. 🤔
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ප.සෞ.සේ. නෝනා චොකොලොට් ෆ්ලේවර්ඩ් කොන්ඩොම්ස් දීලා තිබ්බා අපේ පැත්තේ එවුන්ට .
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔව්.
    තව බෙත් කීපයක් දැකලා තියෙනවා.

    ආර්ජන්ටිනාව මොකක් ද කේස් එක. උන්ගේ බෙහෙත් හොඳ නැද්ද?

    අනිත් ඔක්කොම ඉන්දීය, පකිස්තාන, බංගලාදේශ නේ? ඒවට වැඩිය අරුන් හොඳ නැද්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    එහෙ හදපු එකක් විතරයි
    :rofl:
    ප.සෞ.සේ. නෝනා චොකොලොට් ෆ්ලේවර්ඩ් කොන්ඩොම්ස් දීලා තිබ්බා අපේ පැත්තේ එවුන්ට .
    ilaga para strawberry ewa illapan.
    මේ මොකද 🤔
    ඔව්.
    තව බෙත් කීපයක් දැකලා තියෙනවා.

    ආර්ජන්ටිනාව මොකක් ද කේස් එක. උන්ගේ බෙහෙත් හොඳ නැද්ද?

    අනිත් ඔක්කොම ඉන්දීය, පකිස්තාන, බංගලාදේශ නේ? ඒවට වැඩිය අරුන් හොඳ නැද්ද?
    නෑ නිතරම දකින්නෙ ආසියාතික බේත් නෙ. ඉන්දියාවෙන් වෙන්ඩ ඇති ඕකත් ගෙන්නන්ඩ ඇත්තෙ.

    99% Alcohol eka gaththe kohenda ban ?
    ඕවා බොන ඇල්කොහොල් නෙවෙයි කුකුළෝ..
    :yes:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    ඉන්දියා හොඳ රටක් කියලා ද හිතන් ඉන්නේ එතකොට🙄
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    බය වෙන්න එපා මචන් නරක දෙයක්නම් මැති ඇමතිලා අපට ගෙනත් දෙන්නේ නෑ
     
    • Haha
    Reactions: rumesh.fbi

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ochchara monada oi nepal, bangladesh, pakisthan walin thamai lankawata wediyenma beheth import karanne
     
    AnuradhaRa

    Well-known member
  • 004598-550x550.png

    මචං පුලුවන්නං අපේ අම්මට Glucophage 500MG හොයල දෙන්නකො

    ඩොක්ටර් තව බෙහෙතක් ලියල තියෙනව Inditor SR
    මම අම්මට Natrilix SR එක ගෙනත් දෙනව. ඒක අරකට වඩා හොදයි නේද මචං. රුපියල් 150 යි වැඩි කාඩ් එක
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    004598-550x550.png

    මචං පුලුවන්නං අපේ අම්මට Glucophage 500MG හොයල දෙන්නකො

    ඩොක්ටර් තව බෙහෙතක් ලියල තියෙනව Inditor SR
    මම අම්මට Natrilix SR එක ගෙනත් දෙනව. ඒක අරකට වඩා හොදයි නේද මචං. රුපියල් 150 යි වැඩි කාඩ් එක
    Rx තියෙනවානෙ ඔන්ලයින් ගෙන්න ගන්න.

    https://www.quickmed.lk/product/glucophage-500mg-tab
    https://www.quickmed.lk/product/glucophage-xr-500mg

    යට එක generic Indapamide නෙ බ්‍රෑන්ඩ් එක මොකක් උනත් අවුලක් නැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • Rx තියෙනවානෙ ඔන්ලයින් ගෙන්න ගන්න.

    https://www.quickmed.lk/product/glucophage-500mg-tab
    https://www.quickmed.lk/product/glucophage-xr-500mg

    යට එක generic Indapamide නෙ බ්‍රෑන්ඩ් එක මොකක් උනත් අවුලක් නැහැ.
    Rx කියන එකේ තේරුම මොකක්ද?

    Natrilix යුරෝප් නිසා හොදයි නේද අනිත් ඉන්දියන් බ්‍රෑන්ඩ්ස් වලට වඩා