අවුකන පිලිමෙට කරපු දේට 🥲🥲

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගලෙන් කැටයම් කරන්නේ සිවුරු අන්දන්න නෙවෙයිනේ. මෝඩ පොහොට්ටු ගොන් හුත්තෙක්ගේ අයිඩියා එකක් වෙන්න ඇති.

    බුදුදහමේ පිළිම වලට සිවුරු අන්දවන එකක් ගැන බුදු හාමුදුරුවෝ කොහේ හරි සඳහන් කරලා තියෙනවද ?
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,121
    113
    පූජා නගරෙ පුරාම මඩු අටවල නෙ තියෙන්නෙ. ඕක කොහොමත් හෙමිහිට අනුබව කරමින් තියෙන දෙයක්. අපි ඉන්නෙ සුද්දො ලෝකෙට හඳුන්වාදීපු මානවවාදී මානවවාදී, සම්භාව්‍ය ලිබරල් රාජ්‍ය ඇතුලෙ. ඒවයෙදි බිම් මට්ටමේ මිනිස්සුන්ගෙ අතට තීරක බලය යනව, උන්ගෙ ඊස්තටික්ස් ඔයාකාරයි. කරන්න දෙයක් නෑ.

    ඒ කාලෙ ඔහොම දෙයක් කලොත් රජා සහ ආට් ගැන යම් සෙන්සිබිලිටියක් තිබ්බ ප්‍රභූ පිරිස ඒක කරපු එකාව පන පිටින් ශවර්මා දානව. මන් කියන්නෙ අදත් ඒ කාලෙ වගෙ ආඥාදායකවාදයක් තිබ්බනම් හොඳයි වගේ ගොන් කතාවක් නෙමේ. කරන්න දෙයක් නෑ, බහුතර මතේට ඉඩ දෙන්න වෙනව. බහුතරේ කබ්බ නම්, අබසරනයි (ඔය බයිල නැතුව මෙතන නීතිය ක්‍රියාත්මක කරානම් හෝ බුද්ධ ශාසනෙ මැදිහත් උනානම් හරිනෙ කියල කෙනෙක් කියන්න පුලුවන්- යකෝ නීතිය අතේ තියන උනුත් ඕව මාර වැඩ කියල සලකන ගොඩේ. ක්ලර්ජි එක කඳුවල චෛත්‍ය හදන එකෙන් අනන්‍යතා අර්බුද වහගන්න ගොඩේ).

    ඉංග්‍රීසියෙන් වචනයක් තියෙනව kitsch කියල, අන්න ඒක තමා ලංකාවෙ මාස් එකේ ඊස්තටික්. නෙලුම් කුලුනෙ වර්න සංයෝජනෙත් එක්ක පෙනුම ඇරන් බලන්න, අන්න කිච් (නෙලුම් කුලුන ගත්තෙ මේක පොහොට්ටු බයි ගැටලුවක් බව කියන්න නෙමේ, ‍රටේම ඉන්න අපි බොහෝ අය විවිධාකාරයෙ බයි ප්‍රභේද තමා).
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    ඕවා නම් රට බයිලා 😇
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Dan-Kohomada-Sepada.gif
     
    • Haha
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පූජා නගරෙ පුරාම මඩු අටවල නෙ තියෙන්නෙ. ඕක කොහොමත් හෙමිහිට අනුබව කරමින් තියෙන දෙයක්. අපි ඉන්නෙ සුද්දො ලෝකෙට හඳුන්වාදීපු මානවවාදී මානවවාදී, සම්භාව්‍ය ලිබරල් රාජ්‍ය ඇතුලෙ. ඒවයෙදි බිම් මට්ටමේ මිනිස්සුන්ගෙ අතට තීරක බලය යනව, උන්ගෙ ඊස්තටික්ස් ඔයාකාරයි. කරන්න දෙයක් නෑ.

    ඒ කාලෙ ඔහොම දෙයක් කලොත් රජා සහ ආට් ගැන යම් සෙන්සිබිලිටියක් තිබ්බ ප්‍රභූ පිරිස ඒක කරපු එකාව පන පිටින් ශවර්මා දානව. මන් කියන්නෙ අදත් ඒ කාලෙ වගෙ ආඥාදායකවාදයක් තිබ්බනම් හොඳයි වගේ ගොන් කතාවක් නෙමේ. කරන්න දෙයක් නෑ, බහුතර මතේට ඉඩ දෙන්න වෙනව. බහුතරේ කබ්බ නම්, අබසරනයි (ඔය බයිල නැතුව මෙතන නීතිය ක්‍රියාත්මක කරානම් හෝ බුද්ධ ශාසනෙ මැදිහත් උනානම් හරිනෙ කියල කෙනෙක් කියන්න පුලුවන්- යකෝ නීතිය අතේ තියන උනුත් ඕව මාර වැඩ කියල සලකන ගොඩේ. ක්ලර්ජි එක කඳුවල චෛත්‍ය හදන එකෙන් අනන්‍යතා අර්බුද වහගන්න ගොඩේ).

    ඉංග්‍රීසියෙන් වචනයක් තියෙනව kitsch කියල, අන්න ඒක තමා ලංකාවෙ මාස් එකේ ඊස්තටික්. නෙලුම් කුලුනෙ වර්න සංයෝජනෙත් එක්ක පෙනුම ඇරන් බලන්න, අන්න කිච් (නෙලුම් කුලුන ගත්තෙ මේක පොහොට්ටු බයි ගැටලුවක් බව කියන්න නෙමේ, ‍රටේම ඉන්න අපි බොහෝ අය විවිධාකාරයෙ බයි ප්‍රභේද තමා).
    අනුරාධපුරේ කැ⁣වේ කිරිබත්ගොඩයාට රිංගන්න දීපු තැන ඉදලා.
    දැන් ඉතින් ආයිත් හැරවිලි බොරු.
    මාලිගාවටත් ඕකා රිංගුවොත් දලදාවත් කැටයම්කරයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනුරාධපුරේ කැ⁣වේ කිරිබත්ගොඩයාට රිංගන්න දීපු තැන ඉදලා.
    දැන් ඉතින් ආයිත් හැරවිලි බොරු.
    මාලිගාවටත් ඕකා රිංගුවොත් දලදාවත් කැටයම්කරයි.

    Ay pora mokada kare?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සුලං රැල්ලට ඇගට බදන විදිහට.
    me kiyala thiyenne mokakda

    edited
    thawa post ekaka seen eka dekka

    ඇත්තටම බෙලුවොත් කප්රුක් කියලා කරන ආතල් එකත් ඔය වගේම එකක් නේද
    එකත් ඉස්සරලම කරද්දී කට්ටියක් හිනා වෙන්න ඇති
    අනිත් අය ආය ආය ඒ දේ කරද්දී සාමාන්‍ය දෙයක් උනා කාලයත් එක්ක
    මම හිතන්නේ අපේ කට්ටිය ඕකටත් හොඳ නමක් තියලා
    වැඩේ කරයි ඉස්සරහට
    රෙදි කඩ බුවාලා Marketing කරලා දෙයි
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,149
    12,058
    113
    පන්සල්වලට ආදායම් නැතිවුනාම ඕවා කරනවා. මට හිතෙන්නේ. දායකයන්ගේ මිල මුදල් වලට ගිජූවෙලා කරන්නත් පුලුවන්..

    අපේ පැත්දතේ දවසක් පන්සලක ලොකු හාමුදුරුවන්ට කිවා ..පන්සලේ ලයිට් බිල රු.50,000 කියලා. ඉතින් මම කිව්වා ස්වාමින් වහන්ස, අනවශ්‍ය ලයිට් නිවලා දාලා .අවශයම ඒවා විතරක් දල්වලා තියාගත්තනම් හරිනේ කියලා . ඒතකොට උන්වහන්සේ කියනවා, පන්සල්වල එෙහම ලයිට් නිවන්න හොද නැහැලු. පාලු වෙනවලු. ඉතින් හත්වලාමේ ඒවා ගෙවන්න ඔන අහිංසක දායකයෝ නේද?

    මම හිතෙන විදියට , බුදුරජාණන් වහන්සේ ගේ දර්ශනය මේ කා ලගවත් නැහැ. උන්වහන්සේගේ චරිතය අපි දහම් පාසලේදී ඉගෙනගත්තා. පුදුම විදියට සකසුරුවම් කමින් ජීවිත්වෙච්ච ශාස්තෲන් නමක්. අදින සිවුර කාලයක් ඇදලා..දිරාපත් වුනාම .ඒකත් පාපිසානවකට පවා භාවිතා කරලා තියනවා කියලා මම අහල තියනා. පන්සල් වල ඒ කිසිම දෙයක් නැහැ.

    අවාසනාවකට වගේ අපේ පන්සල්වල හරියන දායක සභාවක් ඉන්නවා. ඒ ඒ පන්සල්වල.. සේරම ඉන්නේ වයසක අය.

    ලොකු හාමුදරුවන්ගේ ආවසෙට ගියාම ලොකු පින්තුර තොගයක් ඇමැති මැති වරුන්ගේ ගහාලා තියනවා. ඒකද වෙන්න ඔන ? උන්වහන්සේගේ දේශපාලන ප්‍රතිරුපය එතනින් ගොඩනගනවා..

    අපේ ගමේ පන්සලේ ., පිලිම හදලා හදලා .. ඒපා කරවලා තියෙන්නේ.. හරිම දුකයි. අපේ පන්සලේ , දෙවාලයක් තිබුනා ලස්සන. ඒක තියෙන්නේ වැසිකිලිය ගාව කියලා. කිලුටුයි කියලා..ඒ හරිය කඩලා..දැන් එතන තට්ටු දෙකේ මන්දිරයක් ගහනවා..බිල්ඩින් කඩ කඩ තව තව බිල්ඩින් හදනවා

    කඨින පෙරහැරට ලොකු වට වියදම් කරනවා. අසාමාන්‍ය වියදමක්..සකසුරුවම් කම කවදාවත් පන්සලකින් ඉටු වෙන්නේ නැහැ. මරණෙට , දානෙට විතරක් අපි ගියාම ඇති කියලා තමයි උන්වහන්සේලා හිතන්නේ. විරුද්ධව කතා කරනවා නෙමේ .දුකකින් කතා කරන්නේ..

    හුගක් හාමුදුරු නමවල් ඉන්නේ ජොබ් කරන්න. කෝම හරි පන්සලේ ගිහියන්ගේ ආධාරයෙන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙට ගිහින් ටීචින් අරන්, උපැවිදි වෙලා නම වෙනස් කරලා , කසාද බැදලා රහසේ ජිවත්වෙන අය ඉන්නවා අපේ පැත්තේ. දන්නෝ දන්නවා.. එයාලා පැවිදි වුනා කියලා කියන්නවත් කැමැති නැහැ. සමහරු පලාත් අත ඇරලා යනවා..

    බුද්ධ ශෘසනය විනාශ වෙන්නේ උන්වහන්සේගේ ශාසනය තුලින්මයි කියලා වෙලාවකට හිතෙනවා..පුලුවන් තරම් බෙනිෆිට් අරගන්නවා, ඊට පස්සේ , කරන්න පුලුවන් නරකම වැඩ කරනවා.

    හැමෝම නෙමේ.. සුලුතරයක්..ඒත් මම දැකලා තියනවා අනලස්ව , බුද්ධ චීවරය දරාගෙන , නිවන් මග වඩින සිල්වත් ස්වාමින්වහන්සේලා..ඒවා මීඩියා වලටවත් පේන්නේ නැහැ..ඒවා ඉස්මතු වෙන්නෙත් නැහැ..උන්වහන්සේ ලා තමන්ගේ ගමන තනිවම යනවා..ලෝකයෙන් පවා ගරුත්වයට පාත්‍ර වුනු භික්ෂුන් වහ්න්ස්ේලාත් ඉන්වා. විශේෂ්‍යෙන් ආරණය සේනාසන වල..
     
    Last edited: