Freelance Tax File karada ?

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    ඕක තනි පුද්ගල විදියට register කරලා ගනින්කෝ. ලෝන් එකක් ගන්න ගියාමත් නාහෙන් අඩ අඩ ඉන්න ඕනේ නෑ එතකොට. easy ගන්න පුලුවන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,956
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Wadak thibboth witharak karana unge faiyada tax walata denne?
    වැඩක් තිබුනොත් කරනවා කියන එකාටත් වාර්ෂික ආදායමක් තියෙනව. ඒක ලක්ෂ 12ට වැඩි නම් බදු ගෙවන්න ඕන.

    අදායම ෆෝම් එකේ දාන්නෙ නැතිව ටැක්ස් නොගෙවා ඉන්නත් පුළුවන්. හැබැයි ලොකු වැඩ කරන්න බෑ.

    parana neethiyak
    ------ Post added on Nov 27, 2023 at 12:57 PM
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    online register wenna puluwanda okata ? man BR ekak aran thiyenne freelace karana ekata DS offices eken.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    You need a TIN number in order to pay tax.
    no need to pay tax if your annual TAXABLE income is more than 1.2 mil.
    service provider FC income is not taxable.

    Dont panic. Wait until you get enough to pay tax.
     
    • Like
    Reactions: Spiderman.Ayya