අන්තිමට portcity එකේ ජොබ් කරන උනුත් tax ගෙවන්න ඕනද? 🤭🤭

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,180
    1,416
    113
    Port City is a separate economic zone; therefore, companies can pay in foreign currency. It was created to operate in major foreign currencies, attract direct investment, and allow transactions without exposure to currency depreciation. Hence, income earned in foreign currency from a Port City–registered company is not subject to income tax, and the 15% tax is also not applicable.
    but now goverment coint to break that port city agreement and going to apply taxes to employees
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි පගෝ පෝට් සිටිය වෙන රටකද තියෙන්නෙ?

    බංකොළොත් මෝඩ පොන්නප්පුලා හිටිය නං එහෙම හොර වංගු ගහන්න තිබුණා උනුත් එක්කම. හොර බයි පොන්නයන්ගෙ කරුමෙට වෙන ආණ්ඩුවක්නෙ තියෙන්නෙ. 🙈😂

    පෝට් සිටියට ගිහින් ජාවාරම් කරන්න තොපිට ටැක්ස් සහන දෙන්නෙ පුකේ අමාරුවටද බයියෝ? 😂 ඒව දෙන්න ඕන පිටරට අලුත් ආයෝජකයෙක් ආවොත්. ඒකත් චෙක් කරලම දෙන්න ඕන අම්බුලුවාවෙ ටයිප් “විදේශ ආයෝජකයෙක්” ද කියලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක


    රැල්ලක් කිවිවට තාම චූ පාරක් තරංවත් නෑනෙ. 🙈
    මේ රැල්ල නග්ගලා ගන්න තියෙන්නෙ දෙමලුන්ට. ඒ හරියෙ කඩවල් ටිකක් එහෙම දාලා බයියන්ගෙන් පුලුවන් තරම් කඩාගන්න තියෙන්නෙ 😂

    හරියට ඇමරිකන් බයියන්ට චීන්නු MAGA කැප්, කොඩි විකුණනව වගේ 🤭
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඒවුනාට වැඩටික ගානට යටින් යනවා ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: . ඩුබායි වල ටැක්ස් නෑ. ආදායම් බදු නෑ. යටිතල පහසුකම් ලකේ පංකාවට වඩා සිය දහස් ගුනයකින් හොඳයි. පාන් කෑල්ලටයි හොදි පොඩ්ඩටයි කෝඩ් කරලා දෙන්න දඹයෝ වැහි වැහැලා. එහෙම තියාගෙන මොන මෝඩ පකයද 36% ටැක්ස් එකක් ගෙවන්න ලකේ පංකාවට එන්නේ. EPF අරමුධල මංකොල්ල කාපු මහ බැංකු අධිපතියා උඩු රැවුල් පොන්නලාල් නාකියා දන්නේ ඔච්චරයි. පොන්න ටැක්ස් පකයා. නාකි කැරියව ඇටදෙකෙන් එල්ලලා තියන්න ඕනේ හරිනම්. එකස්පයර් වෙච්චි නාකි පක්කුන්ට මේක කරන්න බෑ 🤮🤮🤮🤮.