මොකද Security එකක් නැත්තේ ? Registration දාන්නේ නැතුව ඉන්නවා නම් වැරදි වැඩක්. අනිවාර්යයෙන් ම දාන්න ඕන.
ඉඩම උගස් කරට ප්ස්සේ මට අයේ විකුනන්න මුකුත් කරන්න බැහැ. Security එකක් නැත්තම් බැංකු වලින් එහෙම ගන්නෙ නැහෑනෙ
උගස් ඔප්පුවක් ලියපුවාම ඌට සින්න වුනොත් අයිතිය ගන්න ආයෙම process එකක් යන්න ඕනිනෙ
ඒ අතරෙ ඉඩම උගස් කරපු එකා
උසාවි ගිහින් නඩු දානවා
ණය සහන මණ්ඩල වලට යනවා
ඉඩම තව එකෙක්ට විකුණල අරූගෙ ණය බේරන්න හදනවා
දේපලට ඇතුල් වෙන්න දෙන්නෙ නැතුව මැර පාට් දාන්න හදනව
කතා ගොඩයි
සමහර විට පොලී දෙන එකාට සල්ලි පොලියට දෙන්න ලයිසන් එකකුත් නෑ
උගස් ගත්තු එකාට නීති කටයුතු වලට සැහෙන කාලයක් / මුදලක් යොදවන්න වෙනවා
ඔය කතා මුකුත් නෑ විකුණුම් ඔප්පුවක් ලියාගත්තම දෙන ණයයි පොලියයි ඔක්කොම විකුණුම් ගානට දාලා
අනෙක බැන්කුවකින් ලෝන් එකක් ගන්න බැරි එකෙක්නෙ පොලී මුදලාලියෙක් හොයාගෙන යන්නෙ අන්තිම ඔප්ෂන් එක විදියට
පොලී මුදලාලි ගාවට යන එකා ගොඩක් වෙලාවට ඉන්නෙ ගෑනි දීපන් කීවොත් ගෑනිව දීල හරි සල්ලි ගන්න තරම් මානසිකත්වයකනෙ