සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    උගස් ඔප්පුවක් ලියල ගාණක් ගන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නෑ. එකම දේ නොදන්නා කෙනෙක්ගෙ නමට උගස් ඔප්පුවක් ලියනවා නම් ආපහු ගෙවීම් කරන ඒවා ලෝයර් කෙනෙක් ඉස්සරහම කරන්න ඕන.

    උඹට ඕකෙ පොල් වගා ණයක් ගන්න බැරිද? පොලී අඩුවෙයි
    අඩු පොලියට ඕන නැහැ පොඩ්ඩ්ක් වැඩි වුනට කමක් නැහැ එත් බැංකුව ට ගියහම අහන දෙවල් එක්ක ඔය වගෙ මුද්ලක් ඉල්ලන්කොට

    ඊට වඩා ලෙසි මම කිව්ව විදිය. මොක්ද දැන් FD පොලියත් අඩුයි නේ

    මොකද ලොකු කාලේකට නෙමේ නේ
     
    • Like
    Reactions: topkollek

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සිනන්කර ඔප්පුද? ස්වර්නබුමීද? ඉඩම් කියන්නේ නඩු පිට නඩු තමයි, එක්කෝ හොර ඔප්පු, එක්කෝ වතුරට යට යනවා, එක්කෝ රට පයිනවා....etc
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    සිනන්කර ඔප්පුද? ස්වර්නබුමීද? ඉඩම් කියන්නේ නඩු පිට නඩු තමයි, එක්කෝ හොර ඔප්පු, එක්කෝ වතුරට යට යනවා, එක්කෝ රට පයිනවා....etc
    සින්නක්කර ඕනම බැංකුව කට උගස් කරන්න පුලුවන් කෑලී කරන්න පුලුවන් ඉඩමක්. අපිට ඉඩම හම්බවෙලා දැන් අවුරුදු 50 කට වැඩී.

    යට වෙන්නේ නැහැ. ආණ්ඩුවේ එක්කෙන්ක් ලවා Valuation එකක් කරලා බලන්න පුලුවන්. ගමේ කට්ටිය ගෙන් යට වෙනවද ? අවුල් ද කියල දැන ගන්න පුලුවන්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    උබ ණයට ගන්න සල්ලි settle කරන්නේ කොහොමද ඉඩම විකුණල ද?
    Ow. මගේ ඉඩමේ පොල් කැඩෙන එව්වා වලින් පොලිය ගෙවන්න පුලුවන් මාසෙන් මාසෙ

    Ow. මගේ ඉඩමේ පොල් කැඩෙන එව්වා වලින් පොලිය ගෙවන්න පුලුවන් මාසෙන් මාසෙ
    තව මගේ පොඩි ඉඩම් කැල්ලකට රු.ලක්ශ 35 හහම්බෙනවා ජනාවාරි මාසේ. එකට Advance අරන් තියෙන්නේ. අක්කර 30 ක වගේ පොල් අදයම් තියෙනවා.
    ------ Post added on Nov 28, 2023 at 4:01 PM
     
    • Like
    Reactions: scorpion MW

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Banks walin mortgage bond gahaddi deed eka bank eka tiyagannawa
    mehema manussayek ekka ehema kaloth deed eka denna wenawa

    mama nam loweth e wage deal ekakata yanne naha
    ඔව්. මටත් Deed එක දෙන්න පුලුවන්. Deed එක කවුරු තියාගත්තත් වැඩක් නැහැ. True Copy එකක් කච්චෙරියෙන් ගන්න පුලුවන්

    Banks walin mortgage bond gahaddi deed eka bank eka tiyagannawa
    mehema manussayek ekka ehema kaloth deed eka denna wenawa

    mama nam loweth e wage deal ekakata yanne naha
    ඔව්. මටත් Deed එක දෙන්න පුලුවන්. Deed එක කවුරු තියාගත්තත් වැඩක් නැහැ. True Copy එකක් කච්චෙරියෙන් ගන්න ප්ජ්
    ඔව්. මටත් Deed එක දෙන්න පුලුවන්. Deed එක කවුරු තියාගත්තත් වැඩක් නැහැ. True Copy එකක් කච්චෙරියෙන් ගන්න පුලුවන්
    Deed එක සල්ලි දෙන කෙනාගේ නමට උගස් ඔප්පුවකින් Mortgage කරලා Original ඔප්පුවත් එයාට ම දිලා තව Plan එහෙමත් සෙරම දෙන්න පුලුවන්
    ------ Post added on Nov 28, 2023 at 4:07 PM
     
    • Like
    Reactions: scorpion MW

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    pissuda ban, lawyers ta ehema balayak naha..
    lawyer issaraha kamathi poronduwak liyanna puluwan namuth umba gewwe naththan uta idama aithi kara ganna kisima balayak labenne naha.. usawi gihin salli illanna witharai puluwan..
    ithin supiri hawek arenna wena kawruth nam ohoma salli denne naha..
    මේ කතාව හරි
    උගස් ඔප්පු කියල ජාතියක් තිබ්බට ඒවගෙන් සල්ලි දෙන එකාට ලොකු security එකක් නැහැ
    ඉඩම් ඇපයට තියාගෙන ණය දෙන එවුන් කරන්නෙ ඉඩම විකුණුම් ඔප්පුවකින්ම ලියාගෙන ණය දෙන එක තමයි
    ඉස්සරනම් විකුණුම් ඔප්පුව ලෝයර් කෙනෙක් ගාව ලීවට registration එකට දාන්නෙ නැතුව ලෝයර් ගාව තියාගෙන ඉන්නව
    Agreement එකේ විදියට ගෙව්වෙ නැත්නම් ඔප්පුව Registration එකට දානව
    දැන්නම් කොහොමද දන්නෙ නෑ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මේ කතාව හරි
    උගස් ඔප්පු කියල ජාතියක් තිබ්බට ඒවගෙන් සල්ලි දෙන එකාට ලොකු security එකක් නැහැ
    ඉඩම් ඇපයට තියාගෙන ණය දෙන එවුන් කරන්නෙ ඉඩම විකුණුම් ඔප්පුවකින්ම ලියාගෙන ණය දෙන එක තමයි
    ඉස්සරනම් විකුණුම් ඔප්පුව ලෝයර් කෙනෙක් ගාව ලීවට registration එකට දාන්නෙ නැතුව ලෝයර් ගාව තියාගෙන ඉන්නව
    Agreement එකේ විදියට ගෙව්වෙ නැත්නම් ඔප්පුව Registration එකට දානව
    දැන්නම් කොහොමද දන්නෙ නෑ
    මොකද Security එකක් නැත්තේ ? Registration දාන්නේ නැතුව ඉන්නවා නම් වැරදි වැඩක්. අනිවාර්යයෙන් ම දාන්න ඕන.

    ඉඩම උගස් කරට ප්ස්සේ මට අයේ විකුනන්න මුකුත් කරන්න බැහැ. Security එකක් නැත්තම් බැංකු වලින් එහෙම ගන්නෙ නැහෑනෙ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    මොකද Security එකක් නැත්තේ ? Registration දාන්නේ නැතුව ඉන්නවා නම් වැරදි වැඩක්. අනිවාර්යයෙන් ම දාන්න ඕන.

    ඉඩම උගස් කරට ප්ස්සේ මට අයේ විකුනන්න මුකුත් කරන්න බැහැ. Security එකක් නැත්තම් බැංකු වලින් එහෙම ගන්නෙ නැහෑනෙ
    උගස් ඔප්පුවක් ලියපුවාම ඌට සින්න වුනොත් අයිතිය ගන්න ආයෙම process එකක් යන්න ඕනිනෙ
    ඒ අතරෙ ඉඩම උගස් කරපු එකා
    උසාවි ගිහින් නඩු දානවා
    ණය සහන මණ්ඩල වලට යනවා
    ඉඩම තව එකෙක්ට විකුණල අරූගෙ ණය බේරන්න හදනවා
    දේපලට ඇතුල් වෙන්න දෙන්නෙ නැතුව මැර පාට් දාන්න හදනව
    කතා ගොඩයි
    සමහර විට පොලී දෙන එකාට සල්ලි පොලියට දෙන්න ලයිසන් එකකුත් නෑ
    උගස් ගත්තු එකාට නීති කටයුතු වලට සැහෙන කාලයක් / මුදලක් යොදවන්න වෙනවා

    ඔය කතා මුකුත් නෑ විකුණුම් ඔප්පුවක් ලියාගත්තම දෙන ණයයි පොලියයි ඔක්කොම විකුණුම් ගානට දාලා
    අනෙක බැන්කුවකින් ලෝන් එකක් ගන්න බැරි එකෙක්නෙ පොලී මුදලාලියෙක් හොයාගෙන යන්නෙ අන්තිම ඔප්ෂන් එක විදියට
    පොලී මුදලාලි ගාවට යන එකා ගොඩක් වෙලාවට ඉන්නෙ ගෑනි දීපන් කීවොත් ගෑනිව දීල හරි සල්ලි ගන්න තරම් මානසිකත්වයකනෙ
     
    මට බැංකුවකින් ණයක් ගන්න බැරි නැහැ. ටිකක් කල් යන එක තමා කෙස් එක. අනික මගේ CRIB එකත් හොඳටම හොඳයි. මම රු.ලක්ෂ 400 වගේ අරන් ගෙවල තියෙනව.
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    මට බැංකුවකින් ණයක් ගන්න බැරි නැහැ. ටිකක් කල් යන එක තමා කෙස් එක. අනික මගේ CRIB එකත් හොඳටම හොඳයි. මම රු.ලක්ෂ 400 වගේ අරන් ගෙවල තියෙනව.
    ඔව් ඒත් මට හිතෙන විදියට ඔයාට ඔය ඉඩමෙන් අක්කර 3 ක් කඩල විකුණුවනම් ඔයාට් ලාභයි පොලී ගෙවනවට වඩා
    අක්කරයක් ඔය හරියෙ 40ක් වගෙ නේද යන්නෙ
    අක්කර 3 ම 100 lakh වලට දැම්මනම් ටක් ගාල sellවෙයි අඩුවට දුන්නත් ඔයාට පොලී ගෙවන එකෙන් වැලකෙන නිසා එතනින් ඒ ගාන කවර් වෙනවා
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔව් ඒත් මට හිතෙන විදියට ඔයාට ඔය ඉඩමෙන් අක්කර 3 ක් කඩල විකුණුවනම් ඔයාට් ලාභයි පොලී ගෙවනවට වඩා
    අක්කරයක් ඔය හරියෙ 40ක් වගෙ නේද යන්නෙ
    අක්කර 3 ම 100 lakh වලට දැම්මනම් ටක් ගාල sellවෙයි අඩුවට දුන්නත් ඔයාට පොලී ගෙවන එකෙන් වැලකෙන නිසා එතනින් ඒ ගාන කවර් වෙනවා
    ඔය මම තියන්න හදන ඉඩම Block Out කරන්න පුළුවන්. 1 Perches එකක් රු.ලක්ෂ එකට වගේ දෙන්න පුළුවන් මුස්ලිම් එවුන්ට. එතකොට ඔය ඉඩම විකුණන එක පාඩුයි.පස්සේ කාලෙක කෑලි කඩන්න ඉන්නේ.

    මේ හරියේ සාමානයෙන් පොල් අක්කර එකක් ලක්ෂ 60 පනිනවා.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Pol idama market ekata wada sahenna aduwen wikuanna demoth lesi nedda padu pita hari
    Ehema Ona Naha Ban. Dan FD RATE Wunath Adu Eke Godak Aya Pol Idam Hoyanawa.

    මුස්ලිම් සෙට් එකක් අක්කර 21 එක රු.කොටි 12.5 කට ඉල්ලුව්වා. මුස්ලිම් නිසා දෙන්න හිත දුන්නේ නැහැ
     
    • Like
    Reactions: banda065

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Ehema Ona Naha Ban. Dan FD RATE Wunath Adu Eke Godak Aya Pol Idam Hoyanawa.

    මුස්ලිම් සෙට් එකක් අක්කර 21 එක රු.කොටි 12.5 කට ඉල්ලුව්වා. මුස්ලිම් නිසා දෙන්න හිත දුන්නේ නැහැ
    Deela dapan ban.pissuda ubata