රට යන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් down syndrom ළමයෙක් ඉන්න පවුලකට යන්න පුළුවන් රටවල් මොනවද? Pr ගන්න පුළුවන් රටවල් . ළමයාට 8 years වගේ. යන කෙනා nurse කෙනෙක්.
     
    • Like
    Reactions: Ryan08

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Nurse la godakma yanne UK thamay (process eka lesi nisa venna ethi) , AUS yanna puluvan nam hoday.
     
    • Love
    Reactions: ST.PIERRE

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,352
    113
    Mother Earth
    no australia
    why no aus ? :eek:

    මට පොඩි සිද්ධියක් මතක් වුණා බන්. එදා මට මාර දුක හිතුණා. down syndrome තියෙන දුවෙකුත් අතින් අල්ලන් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා. නැගපු වෙලාවෙ ඉඳන් බස් එකේ හිටපු කැරි පොන්නයො/වේසියො ටික අර ළමයගෙ මූණ දිහා බලනව. පස්සෙ ඒ අම්මට ලැජ්ජ හිතුණා. මම බලන් හිටියෙ වෙන මොකුත් නෙමෙයි ඒ අම්මා situation එක handle කරන්නෙ කොහොමද කියල. මම direct බලන් හිටියෙ නෑ. ඒ අම්මගෙ ඇස් වල කඳුළු තිබුණා. ඒක දැකල මගේ ඇස් වලටත් කඳුළු ආව.
    ------ Post added on Nov 30, 2023 at 12:40 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    awrudu keeyak idala thibbath PR daddi demawpiyange kisi awlak nathuwa dana PR application ekath reject karanawa lamekta eka eka leda thibboth. Aus healthcare system ekata barak wena nisa
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    Paw ban :(
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    awrudu keeyak idala thibbath PR daddi demawpiyange kisi awlak nathuwa dana PR application ekath reject karanawa lamekta eka eka leda thibboth. Aus healthcare system ekata barak wena nisa
    ehedi abaditha lamek hambunoth paulama deport karanawada?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Nurse la godakma yanne UK thamay (process eka lesi nisa venna ethi) , AUS yanna puluvan nam hoday.
    Aus yanna ba ban...disable lamai iddi pr denne na

    why no aus ? :eek:

    මට පොඩි සිද්ධියක් මතක් වුණා බන්. එදා මට මාර දුක හිතුණා. down syndrome තියෙන දුවෙකුත් අතින් අල්ලන් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා. නැගපු වෙලාවෙ ඉඳන් බස් එකේ හිටපු කැරි පොන්නයො/වේසියො ටික අර ළමයගෙ මූණ දිහා බලනව. පස්සෙ ඒ අම්මට ලැජ්ජ හිතුණා. මම බලන් හිටියෙ වෙන මොකුත් නෙමෙයි ඒ අම්මා situation එක handle කරන්නෙ කොහොමද කියල. මම direct බලන් හිටියෙ නෑ. ඒ අම්මගෙ ඇස් වල කඳුළු තිබුණා. ඒක දැකල මගේ ඇස් වලටත් කඳුළු ආව.
    ------ Post added on Nov 30, 2023 at 12:40 PM
    Hodama de ban samnya lamai ganata salakana eka ban....hithe awadanayak thibbama athi lamayage activity gana.
    ------ Post added on Nov 30, 2023 at 1:26 PM

    awrudu keeyak idala thibbath PR daddi demawpiyange kisi awlak nathuwa dana PR application ekath reject karanawa lamekta eka eka leda thibboth. Aus healthcare system ekata barak wena nisa
    Meka hari ban
    ------ Post added on Nov 30, 2023 at 1:26 PM
     
    • Love
    • Like
    Reactions: Ryan08 and Candid-B

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    ඔසී නම් කොහෙත්ම බෑ. අණිවාර්යෙන්ම මෙඩිකල් ෆේල් වෙනවා. ලඟදි ඔහොම නිවුස් එකක් ඔස් ලන්කා නිවුස් එකෙත් දාලා තිබ්බා. ඉන්දියන් පවුලක ඔටිසම් හැදුන ලමයෙක් නිසා ෆැමිලි එකටම පී.ආර්. දෙන්නැති නිවුස් එකක්. කපල් එක අවුරුදු කීපයක් ඔසී හිටියා නම්, ඔසී ඉද්දි ලමයා ඉපදුනා නම්, එහෙම සිටුවේශන් එකකදි මානුෂීය පැත්තෙන් හිතුවම පී.ආර්. එක නොදෙන එක නිසා ඒ මිනිස්සුන්ගෙ අවුරුදු ගාණක් අපරාදේ ගියානේ කියල හිතෙන්න පුළුවන්. ඒත් ඔසී ගවන්මන්ට් එක නීතියට අනුව හිතන්නේ එහෙම දරුවෙක්ට පුරවැසිබාවය ලැබෙන එකෙන් ඒ රටට ලැබෙන ආදායමට වඩා වියදම වැඩියි කියන එක. හැබැයි අනිත් පැත්තෙන් මෙලෝ රහකට නැති සරණාගතයොන්ට නම් සල්ලිත් දීලා වැටිලා ඉන්න දෙනවා.

    අනිත් රටවල නම් කොහොමද දන්නෙ නෑ. ඔසී වල නම් එහෙමයි. සමහරවිට යුරෝපේ රටවල් තියනවද දන්නේ නෑ එහෙම අයව ගන්න. පොඩ්ඩක් හොයලා බැලුව නම් හරි. ඔය හැම රටකම ඉමිග්‍රෙශන් සයිට් වල ඕවට අවශ්‍ය විස්තර තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් down syndrom ළමයෙක් ඉන්න පවුලකට යන්න පුළුවන් රටවල් මොනවද? Pr ගන්න පුළුවන් රටවල් . ළමයාට 8 years වගේ. යන කෙනා nurse කෙනෙක්.
    වරෙන් ෆින්ලන්ඩ් දෙයියන්ට වගේ සලකන්නේ. ඔටිසම් තියන ළමයෙක් ඉන්නවා අපේ අපාර්ට්මන්ට් එක ලග. ඒ තාත්තා ඩේලි පින් දෙනවා බන් මෙහෙ අයට . වෙනම ඩොක්ටර් ලා වෙනම තෙරපි. ස්කුල් වෙනම දෙනවා. දැන් ළමයා සැහෙන්න හැදිලා තියෙන්නේ ආවට වඩා. මෙහෙ ඩොක්ටර් ලා කියල තියනවා ළමයා කොම හරි ගොඩ දානවා කියල
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔසී නම් කොහෙත්ම බෑ. අණිවාර්යෙන්ම මෙඩිකල් ෆේල් වෙනවා. ලඟදි ඔහොම නිවුස් එකක් ඔස් ලන්කා නිවුස් එකෙත් දාලා තිබ්බා. ඉන්දියන් පවුලක ඔටිසම් හැදුන ලමයෙක් නිසා ෆැමිලි එකටම පී.ආර්. දෙන්නැති නිවුස් එකක්. කපල් එක අවුරුදු කීපයක් ඔසී හිටියා නම්, ඔසී ඉද්දි ලමයා ඉපදුනා නම්, එහෙම සිටුවේශන් එකකදි මානුෂීය පැත්තෙන් හිතුවම පී.ආර්. එක නොදෙන එක නිසා ඒ මිනිස්සුන්ගෙ අවුරුදු ගාණක් අපරාදේ ගියානේ කියල හිතෙන්න පුළුවන්. ඒත් ඔසී ගවන්මන්ට් එක නීතියට අනුව හිතන්නේ එහෙම දරුවෙක්ට පුරවැසිබාවය ලැබෙන එකෙන් ඒ රටට ලැබෙන ආදායමට වඩා වියදම වැඩියි කියන එක. හැබැයි අනිත් පැත්තෙන් මෙලෝ රහකට නැති සරණාගතයොන්ට නම් සල්ලිත් දීලා වැටිලා ඉන්න දෙනවා.

    අනිත් රටවල නම් කොහොමද දන්නෙ නෑ. ඔසී වල නම් එහෙමයි. සමහරවිට යුරෝපේ රටවල් තියනවද දන්නේ නෑ ඒත් ගන්න. පොඩ්ඩක් හොයලා බැලුව නම් හරි. ඔය හැම රටකම ඉමිග්‍රෙශන් සයිට් වල ඕවට අවශ්‍ය විස්තර තියනවා.
    Thanks machan.
     
    • Like
    Reactions: Thiefx and Ryan08

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ලොකේ දියුණු රටවල්වලින් මොන රටට ගියත් ඒ ළමයට ලංකාවට වඩානම් හොඳ අනාගතයක් තියෙයි මචන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    වරෙන් ෆින්ලන්ඩ් දෙයියන්ට වගේ සලකන්නේ. ඔටිසම් තියන ළමයෙක් ඉන්නවා අපේ අපාර්ට්මන්ට් එක ලග. ඒ තාත්තා ඩේලි පින් දෙනවා බන් මෙහෙ අයට . වෙනම ඩොක්ටර් ලා වෙනම තෙරපි. ස්කුල් වෙනම දෙනවා. දැන් ළමයා සැහෙන්න හැදිලා තියෙන්නේ ආවට වඩා. මෙහෙ ඩොක්ටර් ලා කියල තියනවා ළමයා කොම හරි ගොඩ දානවා කියල
    Thanks machan. Ohe mara hodai neda minissu. Programme karala wage wenama.

    ලොකේ දියුණු රටවල්වලින් මොන රටට ගියත් ඒ ළමයට ලංකාවට වඩානම් හොඳ අනාගතයක් තියෙයි මචන්.
    Ekanam aththa. Mona lamayatath adalai
    ------ Post added on Nov 30, 2023 at 2:04 PM
     
    • Like
    Reactions: Ryan08 and HAneo