Thankscanada
Ba kiyala thibba thamaino australia
why no aus ?no australia

awrudu keeyak idala thibbath PR daddi demawpiyange kisi awlak nathuwa dana PR application ekath reject karanawa lamekta eka eka leda thibboth. Aus healthcare system ekata barak wena nisawhy no aus ?
මට පොඩි සිද්ධියක් මතක් වුණා බන්. එදා මට මාර දුක හිතුණා. down syndrome තියෙන දුවෙකුත් අතින් අල්ලන් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා. නැගපු වෙලාවෙ ඉඳන් බස් එකේ හිටපු කැරි පොන්නයො/වේසියො ටික අර ළමයගෙ මූණ දිහා බලනව. පස්සෙ ඒ අම්මට ලැජ්ජ හිතුණා. මම බලන් හිටියෙ වෙන මොකුත් නෙමෙයි ඒ අම්මා situation එක handle කරන්නෙ කොහොමද කියල. මම direct බලන් හිටියෙ නෑ. ඒ අම්මගෙ ඇස් වල කඳුළු තිබුණා. ඒක දැකල මගේ ඇස් වලටත් කඳුළු ආව.
------ Post added on Nov 30, 2023 at 12:40 PM
why no aus ?

ehedi abaditha lamek hambunoth paulama deport karanawada?awrudu keeyak idala thibbath PR daddi demawpiyange kisi awlak nathuwa dana PR application ekath reject karanawa lamekta eka eka leda thibboth. Aus healthcare system ekata barak wena nisa
Aus yanna ba ban...disable lamai iddi pr denne naNurse la godakma yanne UK thamay (process eka lesi nisa venna ethi) , AUS yanna puluvan nam hoday.
Hodama de ban samnya lamai ganata salakana eka ban....hithe awadanayak thibbama athi lamayage activity gana.why no aus ?
මට පොඩි සිද්ධියක් මතක් වුණා බන්. එදා මට මාර දුක හිතුණා. down syndrome තියෙන දුවෙකුත් අතින් අල්ලන් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා. නැගපු වෙලාවෙ ඉඳන් බස් එකේ හිටපු කැරි පොන්නයො/වේසියො ටික අර ළමයගෙ මූණ දිහා බලනව. පස්සෙ ඒ අම්මට ලැජ්ජ හිතුණා. මම බලන් හිටියෙ වෙන මොකුත් නෙමෙයි ඒ අම්මා situation එක handle කරන්නෙ කොහොමද කියල. මම direct බලන් හිටියෙ නෑ. ඒ අම්මගෙ ඇස් වල කඳුළු තිබුණා. ඒක දැකල මගේ ඇස් වලටත් කඳුළු ආව.
------ Post added on Nov 30, 2023 at 12:40 PM
Meka hari banawrudu keeyak idala thibbath PR daddi demawpiyange kisi awlak nathuwa dana PR application ekath reject karanawa lamekta eka eka leda thibboth. Aus healthcare system ekata barak wena nisa
වරෙන් ෆින්ලන්ඩ් දෙයියන්ට වගේ සලකන්නේ. ඔටිසම් තියන ළමයෙක් ඉන්නවා අපේ අපාර්ට්මන්ට් එක ලග. ඒ තාත්තා ඩේලි පින් දෙනවා බන් මෙහෙ අයට . වෙනම ඩොක්ටර් ලා වෙනම තෙරපි. ස්කුල් වෙනම දෙනවා. දැන් ළමයා සැහෙන්න හැදිලා තියෙන්නේ ආවට වඩා. මෙහෙ ඩොක්ටර් ලා කියල තියනවා ළමයා කොම හරි ගොඩ දානවා කියලමචන් down syndrom ළමයෙක් ඉන්න පවුලකට යන්න පුළුවන් රටවල් මොනවද? Pr ගන්න පුළුවන් රටවල් . ළමයාට 8 years වගේ. යන කෙනා nurse කෙනෙක්.
Thanks machan.ඔසී නම් කොහෙත්ම බෑ. අණිවාර්යෙන්ම මෙඩිකල් ෆේල් වෙනවා. ලඟදි ඔහොම නිවුස් එකක් ඔස් ලන්කා නිවුස් එකෙත් දාලා තිබ්බා. ඉන්දියන් පවුලක ඔටිසම් හැදුන ලමයෙක් නිසා ෆැමිලි එකටම පී.ආර්. දෙන්නැති නිවුස් එකක්. කපල් එක අවුරුදු කීපයක් ඔසී හිටියා නම්, ඔසී ඉද්දි ලමයා ඉපදුනා නම්, එහෙම සිටුවේශන් එකකදි මානුෂීය පැත්තෙන් හිතුවම පී.ආර්. එක නොදෙන එක නිසා ඒ මිනිස්සුන්ගෙ අවුරුදු ගාණක් අපරාදේ ගියානේ කියල හිතෙන්න පුළුවන්. ඒත් ඔසී ගවන්මන්ට් එක නීතියට අනුව හිතන්නේ එහෙම දරුවෙක්ට පුරවැසිබාවය ලැබෙන එකෙන් ඒ රටට ලැබෙන ආදායමට වඩා වියදම වැඩියි කියන එක. හැබැයි අනිත් පැත්තෙන් මෙලෝ රහකට නැති සරණාගතයොන්ට නම් සල්ලිත් දීලා වැටිලා ඉන්න දෙනවා.
අනිත් රටවල නම් කොහොමද දන්නෙ නෑ. ඔසී වල නම් එහෙමයි. සමහරවිට යුරෝපේ රටවල් තියනවද දන්නේ නෑ ඒත් ගන්න. පොඩ්ඩක් හොයලා බැලුව නම් හරි. ඔය හැම රටකම ඉමිග්‍රෙශන් සයිට් වල ඕවට අවශ්‍ය විස්තර තියනවා.
Thanks machan. Ohe mara hodai neda minissu. Programme karala wage wenama.වරෙන් ෆින්ලන්ඩ් දෙයියන්ට වගේ සලකන්නේ. ඔටිසම් තියන ළමයෙක් ඉන්නවා අපේ අපාර්ට්මන්ට් එක ලග. ඒ තාත්තා ඩේලි පින් දෙනවා බන් මෙහෙ අයට . වෙනම ඩොක්ටර් ලා වෙනම තෙරපි. ස්කුල් වෙනම දෙනවා. දැන් ළමයා සැහෙන්න හැදිලා තියෙන්නේ ආවට වඩා. මෙහෙ ඩොක්ටර් ලා කියල තියනවා ළමයා කොම හරි ගොඩ දානවා කියල
Ekanam aththa. Mona lamayatath adalaiලොකේ දියුණු රටවල්වලින් මොන රටට ගියත් ඒ ළමයට ලංකාවට වඩානම් හොඳ අනාගතයක් තියෙයි මචන්.