වගා ඉඩම්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,187
    945
    113
    බස්නාහිර පලාතෙ වගා ඉඩම් වල මිල කොහොමද? අක්කරයක් කීයක් විතර වෙනවද? කිරියෙ වගා කරන කවුරුවත් ඉන්නවනම් කියන්න
     
    • Like
    • Dislike
    Reactions: Mr Bones and sihan

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    බස්නාහිර පලාතෙ වගා ඉඩම් වල මිල කොහොමද? අක්කරයක් කීයක් විතර වෙනවද? කිරියෙ වගා කරන කවුරුවත් ඉන්නවනම් කියන්න
    මෙයල බස්නාහිර පළාතේ ඉඩම් හිමි ධන කුවේරයෝ. @Heshan Daminda, @scurvy උත්තර දේවි අදාළ විදියටම. :ROFLMAO: :ROFLMAO: