බස්නාහිර පලාතෙ වගා ඉඩම් වල මිල කොහොමද? අක්කරයක් කීයක් විතර වෙනවද? කිරියෙ වගා කරන කවුරුවත් ඉන්නවනම් කියන්න
මෙයල බස්නාහිර පළාතේ ඉඩම් හිමි ධන කුවේරයෝ. @Heshan Daminda, @scurvy උත්තර දේවි අදාළ විදියටම.බස්නාහිර පලාතෙ වගා ඉඩම් වල මිල කොහොමද? අක්කරයක් කීයක් විතර වෙනවද? කිරියෙ වගා කරන කවුරුවත් ඉන්නවනම් කියන්න
දැන් වගා ඉඩම් නැද්ද? ගම්පහ, කලුතර පැත්තේවත්?බස්නාහිර පලාතෙ වගා ඉඩම්
ගම්පහ tiye bn danna aya kiyaiදැන් වගා ඉඩම් නැද්ද? ගම්පහ, කලුතර පැත්තේවත්?
මචන් උබල වගා කරනවද?