CEB unge aluthma sellama

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    දැන් ඇප් එකේ අප්ඩේට් දෙන්නෙත් නැහැ. ඔහේ කපල දානවා. කාලකන්නි
     
    • Sad
    Reactions: jhnnwp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,100
    113
    කෑගල්ල
    දැන් ඇප් එකේ අප්ඩේට් දෙන්නෙත් නැහැ. ඔහේ කපල දානවා. කාලකන්නි
    App එක වැඩ නෑ නේද. කොම්ප්ලෙන් දාන්න බෑ, බිල් ගෙවන්න බෑ.

    Msg එකනම් එනවා. ඊයේ කැපුවා. කපනවා කියලා දවස් තුනකට කලින් ආවා. වැඩේ කැන්සල් උනත් ඒවණවා නේ. එක එක පැති වල ඉන්න උන්ගේ විදිහත් එක්ක වෙනස් වෙනවා ඇති.

    thadi aba gahak kapala midulata dala gihilla ceb
    allapu idame eka kota tika aragena
    mata athu kali tika
    kari hukana sinhalu and gov.
    අල්ලපු ගෙදර එකාගේ ගෑනිට වෙන්නේ ඔය ටික තමා.
    ------ Post added on Dec 3, 2023 at 6:00 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,676
    1
    99,923
    113
    33
    Kalutara
    ගිය සඳුදා දවසම කරන්ට් කපනවා කියල තිබ්බට කැපුවෙ පැය දෙකයි. ආයෙ ආවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Happy Good Vibes GIF by EDF Officiel
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    App එක වැඩ නෑ නේද. කොම්ප්ලෙන් දාන්න බෑ, බිල් ගෙවන්න බෑ
    කොම්ප්ලෙන් දාන්න පුලුවන්. ඔය මගුලෙන් ගෙවන්න යන්න එපා. වගකීමක් ගන්නෑ කියල උන්ම කියනව.

    Lakepankawe public utility commission eke hondakama thamai lol
    කොම්පැනි වලට පාඩුවක් උනොත් බේරල දෙන්න විතරයි උන් ඉන්නෙ :lol:
    ------ Post added on Dec 3, 2023 at 8:43 PM