දැන් පුලුවන්ද පහුගිය ටික ඔක්කොම select කරලා දාන්න යනකොට error එකක් එනවා බෑ කියලාකොම්ප්ලෙන් දාන්න පුලුවන්. ඔය මගුලෙන් ගෙවන්න යන්න එපා. වගකීමක් ගන්නෑ කියල උන්ම කියනව.
කොම්පැනි වලට පාඩුවක් උනොත් බේරල දෙන්න විතරයි උන් ඉන්නෙ
------ Post added on Dec 3, 2023 at 8:43 PM
