CEB unge aluthma sellama

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,106
    36,127
    113
    කෑගල්ල
    කොම්ප්ලෙන් දාන්න පුලුවන්. ඔය මගුලෙන් ගෙවන්න යන්න එපා. වගකීමක් ගන්නෑ කියල උන්ම කියනව.


    කොම්පැනි වලට පාඩුවක් උනොත් බේරල දෙන්න විතරයි උන් ඉන්නෙ :lol:
    ------ Post added on Dec 3, 2023 at 8:43 PM
    දැන් පුලුවන්ද පහුගිය ටික ඔක්කොම select කරලා දාන්න යනකොට error එකක් එනවා බෑ කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,773
    98,849
    113
    මට නං හිතා ගන්න බෑ තවුසේ මොන වර්ගේ පවක් කරළද කියල.

    එක්කෝ ගිය ආත්මේ පහන අල්ලන්න කිව්වාම හරියට අල්ලලා නෑ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    Einstein once said

    Only 2 things are infinite

    1.The Universe
    2.The power cuts in this dude's area

    He's not sure about the universe
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    දැන් පුලුවන්ද පහුගිය ටික ඔක්කොම select කරලා දාන්න යනකොට error එකක් එනවා බෑ කියලා
    කලින් versions වල පොඩි අවුලක් තිබුනා එකවුන්ට් එකේ account එක පෙන්නුවට හරියට login වෙලා නැහැ. එතකොට logout වෙලා ආපහු log උනාම හරි. ඒ ඇරෙන්න complaint දාන්න බැරිකමක් වෙලා නෑ තාම. අදාල පලාතෙ ඉන්න එවුන් වැඩකරන හැටියට වෙන්න ඕනෙ app එකත් වැඩකරන්නෙ