විවාහය ගැන

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ළමයි හදන්නෙම නැතුව ඉන්න හිතන් ඉන්න කපල් එකකට හොඳම ඔප්ෂන් එක මොකද්ද?
    mama nam hithanne loop eka.

    awurudu 5kata sarayakne maru karanna one.

    anika hormone anam manam wenas wena case na.

    one weleta galola lamayek hadagannath puluwan.
     
    • Like
    Reactions: Sathira529

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Succes rate අඩුයි නේද

    How effective are IUDs when used as birth control?​

    IUDs are one of the best birth control methods out there — more than 99% effective. That means fewer than 1 out of 100 people who use an IUD will get pregnant each year.

    IUDs are so effective because there's no chance of making a mistake. You can’t forget to take it (like the pill), or use it incorrectly (like condoms). And you're protected from pregnancy 24/7 for 3 to 12 years, depending on which kind you get. Once your IUD is in place, you can pretty much forget about it until it expires.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    ඇල්බම් එකක් නම් ඕනා බං. බැන්දා කියලා කවදාහරි පෙන්නනන් තියෙන්නේ, එම්බසියකට සාක්කි කියලා හරි දෙන්න වෙන්නේ ඕවානේ. විඩියෝ නම් තම තම කැමැත්ත.

    දෙවැනි මනමාල මනමාලියොත් ඉන්න ඕනා එකෙක් දෙකක් හරි. මගුලක පිරිස⁣ක් ඉන්න එපැයි. අවජාතකයෝ නෙවෙයිනේ. දෙපැත්තටම පෙන්න පිරිසක් ඉන්න එක හොදයි. පිරිලා.
    ලගම නැයෝ යාලුවො අතරින් දෙවැනි මනමාල මනමාලියෝ දාගත්තාම වෙඩිමේ වැඩ වලටත් ⁣ගත්තැකි උන්ව.

    සොප්ට් කොපි ගත්තම ඕන වෙලවක ඇල්බම් හදන්න පුලුවන් නේ බන්..පොටො ගහන උන්ටම ඕක දුන්නම ගාන් කපනවා ලෙසටම..දෙවෙනි මනමාලියෝ මනමලයෝ සල්ලි තියෙනවා නම් අවුලක් නෑ ඉට්ම්😊 බජට් යනවා නම් බොරු වැඩ
     
    • Like
    Reactions: Solo Rider

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    80%++ gaanita oane widiyata karapan. umbe amma unath kiwwe ara andinna meka andinna arama mehema, Aluyama luu kela pindak se iwatha daapan.
    Good luck!!
     
    • Like
    Reactions: code_infinity

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    20lacks - 30lacks. Uparima 100i
    1701611066745.png
     
    • Haha
    Reactions: code_infinity

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේක නම් ඇත්ත.. මමත් බැඳලා නැහැ ඒත් බදින මිනිස්සුන්ට කුප්ප කතා කියන්න තරම් කුහක නැහැ.. මේකේ සමහර එවුන් ඉන්නව කෙනෙකුට දෙයක් හරියගෙන එද්දී හිත කැඩෙන්න කතා කරන එවුන්.. සමහර එවුන් නම් බොකෙන්ම උන්ගේ life experience එක share කරන්නේ.. හැමදේම තාර බර ඇරලා පිලිගන්න තරමටම හොදයි

    මෙ උන්නැහේ
    කලින් ආත්මෙ මොකද්ද ඔහේගෙ :D
     
    • Haha
    Reactions: indiehacker