mama nam hithanne loop eka.ළමයි හදන්නෙම නැතුව ඉන්න හිතන් ඉන්න කපල් එකකට හොඳම ඔප්ෂන් එක මොකද්ද?
awurudu 5kata sarayakne maru karanna one.
anika hormone anam manam wenas wena case na.
one weleta galola lamayek hadagannath puluwan.
mama nam hithanne loop eka.ළමයි හදන්නෙම නැතුව ඉන්න හිතන් ඉන්න කපල් එකකට හොඳම ඔප්ෂන් එක මොකද්ද?
Succes rate අඩුයි නේදmama nam hithanne loop eka.
awurudu 5kata sarayakne maru karanna one.
anika hormone anam manam wenas wena case na.
one weleta galola lamayek hadagannath puluwan.
ටික කාලෙකින් කල කිරෙන එක නතර වෙන් නෑ.
Succes rate අඩුයි නේද
ඇල්බම් එකක් නම් ඕනා බං. බැන්දා කියලා කවදාහරි පෙන්නනන් තියෙන්නේ, එම්බසියකට සාක්කි කියලා හරි දෙන්න වෙන්නේ ඕවානේ. විඩියෝ නම් තම තම කැමැත්ත.
දෙවැනි මනමාල මනමාලියොත් ඉන්න ඕනා එකෙක් දෙකක් හරි. මගුලක පිරිසක් ඉන්න එපැයි. අවජාතකයෝ නෙවෙයිනේ. දෙපැත්තටම පෙන්න පිරිසක් ඉන්න එක හොදයි. පිරිලා.
ලගම නැයෝ යාලුවො අතරින් දෙවැනි මනමාල මනමාලියෝ දාගත්තාම වෙඩිමේ වැඩ වලටත් ගත්තැකි උන්ව.
මේ තමා දුක කතා කරනවා, හිතේ දුක හංගං කියන කතා මේubata una kiyala hamotama wenawa kiyala hithanna epa ban
මේක නම් ඇත්ත.. මමත් බැඳලා නැහැ ඒත් බදින මිනිස්සුන්ට කුප්ප කතා කියන්න තරම් කුහක නැහැ.. මේකේ සමහර එවුන් ඉන්නව කෙනෙකුට දෙයක් හරියගෙන එද්දී හිත කැඩෙන්න කතා කරන එවුන්.. සමහර එවුන් නම් බොකෙන්ම උන්ගේ life experience එක share කරන්නේ.. හැමදේම තාර බර ඇරලා පිලිගන්න තරමටම හොදයි

මේ තමා දුක කතා කරනවා, හිතේ දුක හංගං කියන කතා මේ
ඒක ස්ටේට්මන්ට් එකක් , එකෙන් ඊට අමතර දෙයක් කියවෙන් නෑa kiyanne uba duka hithe thiyanda ara kalakirena kathawa kiuwe???
ඒක ස්ටේට්මන්ට් එකක් , එකෙන් ඊට අමතර දෙයක් කියවෙන් නෑ
විවාහය ගැන
ටික කාලෙකින් කල කිරෙන එක නතර වෙන් නෑ.