කනේ මැෂින් වලට හොඳ තැනක්?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඇහෙන්නැති අයගේ කනට දාන මැෂින් එකක් ගන්න හොඳ තැනක් කියන්නකෝ.
    තැන් දෙකක් ඔලුවේ තියෙනවා.
    Vision Care සහ හොරණේ තියෙන Ear Master එක.
    මට හොඳ තැනක් රෙකමන්ඩ් කරන්නකෝ.
    Medcon එක නම් කියන්නෙපා. මං දැක්ක ජරාම තැනක් ඒ....
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,883
    11,918
    113
    german ewa hondai, habai mehe vision care wage un loku margin ekak thiyan wikunanne.. anika parana model thiyenne..
    hariyata ona eka hoyan import karanna..
     
    • Like
    Reactions: batwise

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    vison care eken father in law to damma. dana awurudu 4 wage dan podi podi aul thiyanawa habai vison care eke un godadala denawa. service eka nag supiri.
    කීයක් වුණාද? ලයිෆ් ටයිම් සර්විස් වොරන්ටිය දෙනවද කිව්වත් වගේ?

    german ewa hondai, habai mehe vision care wage un loku margin ekak thiyan wikunanne.. anika parana model thiyenne..
    hariyata ona eka hoyan import karanna..
    එහෙම හොයාගන්නේ කොහොමද බන්? අපි ඕවා ගැන දන්නේ නෑනේ
    ------ Post added on Dec 4, 2023 at 10:42 PM

    wikramarachchi, D.S. Jayasingha ඕවයෙත් තියනවා.
    වික්‍රමාරච්චි සර්විස් එක නම් අවුල් කියලා දැක්කා බන්. DS ගැන නම් නෝ අයිඩියා
    ------ Post added on Dec 4, 2023 at 10:42 PM

    aliexpress

    -- Hearing Aid
    අනේ මේහ්හ්
    ------ Post added on Dec 4, 2023 at 10:43 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,883
    11,918
    113
    එහෙම හොයාගන්නේ කොහොමද බන්? අපි ඕවා ගැන දන්නේ නෑනේ
    ------ Post added on Dec 4, 2023 at 10:42 PM
    rathmalane golu widyale owata specialised unit ekak thiyanawalu.. gihin balanna mama wadi wisthara danne naha..
    ungen ganna epa, oya gov ewa hama ekatama vision care ringala thiyenne... ona device eke specification ahan import kara ganin..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    රාජගිරියෙ තියෙනව ශ්‍රවණාබාදිතයන්ගෙ තැනක්... පොඩ්ඩක් හොයල බලන්න