ඇස් කන්නාඩි ගන්න හොඳ තැනක්?
යාලුවනේ,
මට කන්නාඩි ගන්න ඕනේ. කලින් නම් ගත්තේ Vision Care එකෙන්. එත් එතන ගණන් වැඩි අනිත් එක වැඩිය frames selections නැහැ වගේ දැන්
ඔයාල දන්නා හොඳ selection එකක් තියෙන තැන් මොනාද? ගානත් shape.
doctors prescription එකකුත් ඕනේ. එක නිසා doc පෙන්නන ඕනේ. කව්ද හොඳ doctors ල ඉන්නේ?
ලොකු උදව්වක්
යාලුවනේ,
මට කන්නාඩි ගන්න ඕනේ. කලින් නම් ගත්තේ Vision Care එකෙන්. එත් එතන ගණන් වැඩි අනිත් එක වැඩිය frames selections නැහැ වගේ දැන්
ඔයාල දන්නා හොඳ selection එකක් තියෙන තැන් මොනාද? ගානත් shape.doctors prescription එකකුත් ඕනේ. එක නිසා doc පෙන්නන ඕනේ. කව්ද හොඳ doctors ල ඉන්නේ?
ලොකු උදව්වක්