CCTV කැමරා ගැන

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා මට දැනගන්න ඕන 20m කැමරා සහ 40m කැමරා වල ඇත්තටම තියෙන වෙනස මොකක්ද? මං හිතුවා පේන දුර ප්‍රමාණයේ ගුණත්වය වෙනස් වෙනවා ඇති කියලා. ඒ කිව්වේ 20m කැමරාවට blur වෙලා පේන තැනක් 40m කැමට හොඳට පෙනෙයි කියලා හිතුවේ. ඒත් එකෙක් කිව්වා එහෙම වෙනසක් වෙන්නෑ කියලා. ඒ කොලිටිය දෙකේම එකමයි කියලා. ඉතින් දන්න කවුරුහරි මට මේ ගැන කියනවද? හික්විෂන් තමා ගන්න හැදුවේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    20-40 kiyanne IR distance eka. wenasak naha thami. ubata night ekata clear ekata balanna nam Full color cam ekak ganin high resolution. ekama awula oke LED ekak on wenawa. IR cam wala night ekata patta clear but no color. gate ekata aniwa full color ekak dapan voice ena eka
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    20-40 kiyanne IR distance eka. wenasak naha thami. ubata night ekata clear ekata balanna nam Full color cam ekak ganin high resolution. ekama awula oke LED ekak on wenawa. IR cam wala night ekata patta clear but no color. gate ekata aniwa full color ekak dapan voice ena eka
    IR kiwwe mokakda bro. Full meanng eka kiyannako. Thanx description ekata bn..

    Ethakota quality eka wedi wenna nm dvr ekada maru krnna ona?