පට්ට සතෙක් අහු උනා මචන්ලා

Morbius

Well-known member
  • බෝඩිමේදි මේ යකාව සෙට් උනේ. අපේ පැත්තේ මූ නෑ. ඇල්ලුවා විතරයි බෝලයක් වගේ රවුම් උනා.විනාඩි 15ක් ගිහින් තාමත් එහෙමයි බන්.
     
    Attachments

    • Screenshot_2023-12-05-19-32-39-19_965bbf4d18d205f782c6b8409c5773a4.jpg
      Screenshot_2023-12-05-19-32-39-19_965bbf4d18d205f782c6b8409c5773a4.jpg
      478.3 KB · Views: 249

    Morbius

    Well-known member
  • ko yako photo eka
    ඇඩ් වෙලා නෑනේ. සිග්නල් මදි දැන් දැම්මා.
    මූ නෙවේ.
    Bro ape tatti's house which is matale, eketh i have seen those creatures
    millipedes lagema variant ekak
    mooda ...?
    image.png
    මේ ඉන්නේ ඩයල් එක.
    Armadillo
    සර්ච් කරලා බලන්න ඕනා ඌද කියලා.
     
    • Like
    Reactions: B.Chat

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අහින්සක සතෙක්.හදුන් කරඩුවා.පොඩි කාලෙ සෙල්ලම් කරා ලොකු උනාට පස්සෙ ඔය සතාව ගෑනු ලමයන්ට ගස් වල ඇට ජතියක් පට්ට රහයි කියල දීල රවට්ටල කන්න ඔන්න මෙන්න තියද්දි බෙරන් තියනව.ඒ කාලෙ එයාල කිව්වෙ බෝල කයිය කියල.දැන් මන් බැදල දුවෙකුත් ඉන්නවනෙ.දැන් පොඩි එකා කියන්නෙ කයිය බෝලෙ කියල.🤗🤗
     
    Morbius

    Well-known member
  • හැකැරැල්ලෝ ජාතියක්
    Phylum Arthropoda, Subphylum Myriapoda
    Sirawata.මම උගේ වීඩියෝ කෑල්ලක් ගත්තා ආතල් එකට.යූටුබ් එකට දාලා බලන්න ඕනා.
    ඕකට කියන්නෙ බෝලකයියා කියලා
    උබෙ ගම කොහෙද, මෙහෙ ඉන්නවා ඕන තරම්
    මතුගමනෙ
    In English, they are called rolly-polly bugs.
    සිරාවට
    අහින්සක සතෙක්.හදුන් කරඩුවා.පොඩි කාලෙ සෙල්ලම් කරා ලොකු උනාට පස්සෙ ඔය සතාව ගෑනු ලමයන්ට ගස් වල ඇට ජතියක් පට්ට රහයි කියල දීල රවට්ටල කන්න ඔන්න මෙන්න තියද්දි බෙරන් තියනව.ඒ කාලෙ එයාල කිව්වෙ බෝල කයිය කියල.දැන් මන් බැදල දුවෙකුත් ඉන්නවනෙ.දැන් පොඩි එකා කියන්නෙ කයිය බෝලෙ කියල.🤗🤗
    මරුනේ
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඕකට කියන්නෙ බෝලකයියා කියලා
    උබෙ ගම කොහෙද, මෙහෙ ඉන්නවා ඕන තරම්

    අහින්සක සතෙක්.හදුන් කරඩුවා.පොඩි කාලෙ සෙල්ලම් කරා ලොකු උනාට පස්සෙ ඔය සතාව ගෑනු ලමයන්ට ගස් වල ඇට ජතියක් පට්ට රහයි කියල දීල රවට්ටල කන්න ඔන්න මෙන්න තියද්දි බෙරන් තියනව.ඒ කාලෙ එයාල කිව්වෙ බෝල කයිය කියල.දැන් මන් බැදල දුවෙකුත් ඉන්නවනෙ.දැන් පොඩි එකා කියන්නෙ කයිය බෝලෙ කියල.🤗🤗

    ආ මේ කියලා තියෙන්නේ. අපිත් කියන්නේ ඔය නම තමයි. නුවර පැත්තේ කොහොමත් ඉන්න සතෙක් තමයි. දැන් නම් ටිකක් අඩුයි සමහර පැතිවල.