පට්ට සතෙක් අහු උනා මචන්ලා

Morbius

Well-known member
  • ඔය විදියට උඹ රස්සාව කරන්න ගියාමත් අහුමුළුවල ඉන්න හූනොයි කැරපොත්තොයි අල්ල අල්ල ඉදියි නෙ බං :baffled:
    එහෙම නෑ. හැබැයි මම සතෙක් වතුරේ වැටිලා ඉදියත් අරන් දානවා. මූ මේ මගෙ කකුලේ ඇවිල්ලා වැදුනා.
     
    AnuradhaRa

    Well-known member
  • එහෙම නෑ. හැබැයි මම සතෙක් වතුරේ වැටිලා ඉදියත් අරන් දානවා. මූ මේ මගෙ කකුලේ ඇවිල්ලා වැදුනා.
    එහෙනං ඇස් පේන්නෙ නැති එකෙක්
     
    • Haha
    Reactions: Morbius

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,095
    113
    Mother Earth
    අහින්සක සතෙක්.හදුන් කරඩුවා.පොඩි කාලෙ සෙල්ලම් කරා ලොකු උනාට පස්සෙ ඔය සතාව ගෑනු ලමයන්ට ගස් වල ඇට ජතියක් පට්ට රහයි කියල දීල රවට්ටල කන්න ඔන්න මෙන්න තියද්දි බෙරන් තියනව.ඒ කාලෙ එයාල කිව්වෙ බෝල කයිය කියල.දැන් මන් බැදල දුවෙකුත් ඉන්නවනෙ.දැන් පොඩි එකා කියන්නෙ කයිය බෝලෙ කියල.🤗🤗
    උන් ඉන්නෙ සීත පැති වල නේද බන් ? මම සිරීපාදෙ ගියහම දැක්කා මේ සතාව. :love2:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බෝඩිමේදි මේ යකාව සෙට් උනේ. අපේ පැත්තේ මූ නෑ. ඇල්ලුවා විතරයි බෝලයක් වගේ රවුම් උනා.විනාඩි 15ක් ගිහින් තාමත් එහෙමයි බන්.
    අනේ ලුණු දාන්න එපා
     
    • Wow
    Reactions: Morbius

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63

    අන්න හරි.... මෙන්න මූ තමා.... ඕක හෙනට ලොකු වෙනවා.... හොදට කන්න දීල හදපන්.... තාම ඕක පොඩි.... අර ෆිල්ම් එකේ ඉන්නවා රාය ඇන්ද ලාස්ට් ඩ්‍රැගන්.... ඒකේ රායාගේ සුරතලා.... ඌත් ඔය ජාතියේ සතෙක්.... මේ පහල ඉන්නේ ඌ තමා....

    images.jpg

    උබ හොදට කන්න දීලා හදපන් හෙන සයිස් වෙනව... කියන දේත් අහනවා.... ආයෙ උබට වාහන එහෙම ගන්න ඕනී නෑ..... හෙන වේගෙන් යන්න පුලුවන් ඕකට රෝල් වෙලා.....
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අන්න හරි.... මෙන්න මූ තමා.... ඕක හෙනට ලොකු වෙනවා.... හොදට කන්න දීල හදපන්.... තාම ඕක පොඩි.... අර ෆිල්ම් එකේ ඉන්නවා රාය ඇන්ද ලාස්ට් ඩ්‍රැගන්.... ඒකේ රායාගේ සුරතලා.... ඌත් ඔය ජාතියේ සතෙක්.... මේ පහල ඉන්නේ ඌ තමා....

    View attachment 220299

    උබ හොදට කන්න දීලා හදපන් හෙන සයිස් වෙනව... කියන දේත් අහනවා.... ආයෙ උබට වාහන එහෙම ගන්න ඕනී නෑ..... හෙන වේගෙන් යන්න පුලුවන් ඕකට රෝල් වෙලා.....
    හුග කාලෙකි ආතල් තේඩ් එකක්......

    ආදරෙයි සතෝ උබට...
    (නම දන්නෙ නෑ ඒ සතාගේ)
     
    • Haha
    Reactions: kevin_levin