ඇඩ් වෙලා නෑනේ. සිග්නල් මදි දැන් දැම්මා.ko yako photo eka
මූ නෙවේ.
මේ ඉන්නේ ඩයල් එක.Bro ape tatti's house which is matale, eketh i have seen those creatures
millipedes lagema variant ekak
mooda ...?
![]()
සර්ච් කරලා බලන්න ඕනා ඌද කියලා.Armadillo
Sirawata.මම උගේ වීඩියෝ කෑල්ලක් ගත්තා ආතල් එකට.යූටුබ් එකට දාලා බලන්න ඕනා.හැකැරැල්ලෝ ජාතියක්
Phylum Arthropoda, Subphylum Myriapoda
මතුගමනෙඕකට කියන්නෙ බෝලකයියා කියලා
උබෙ ගම කොහෙද, මෙහෙ ඉන්නවා ඕන තරම්
සිරාවටIn English, they are called rolly-polly bugs.
මරුනේඅහින්සක සතෙක්.හදුන් කරඩුවා.පොඩි කාලෙ සෙල්ලම් කරා ලොකු උනාට පස්සෙ ඔය සතාව ගෑනු ලමයන්ට ගස් වල ඇට ජතියක් පට්ට රහයි කියල දීල රවට්ටල කන්න ඔන්න මෙන්න තියද්දි බෙරන් තියනව.ඒ කාලෙ එයාල කිව්වෙ බෝල කයිය කියල.දැන් මන් බැදල දුවෙකුත් ඉන්නවනෙ.දැන් පොඩි එකා කියන්නෙ කයිය බෝලෙ කියල.![]()
ඕකට කියන්නෙ බෝලකයියා කියලා
උබෙ ගම කොහෙද, මෙහෙ ඉන්නවා ඕන තරම්
අහින්සක සතෙක්.හදුන් කරඩුවා.පොඩි කාලෙ සෙල්ලම් කරා ලොකු උනාට පස්සෙ ඔය සතාව ගෑනු ලමයන්ට ගස් වල ඇට ජතියක් පට්ට රහයි කියල දීල රවට්ටල කන්න ඔන්න මෙන්න තියද්දි බෙරන් තියනව.ඒ කාලෙ එයාල කිව්වෙ බෝල කයිය කියල.දැන් මන් බැදල දුවෙකුත් ඉන්නවනෙ.දැන් පොඩි එකා කියන්නෙ කයිය බෝලෙ කියල.![]()