Laser treatment for facial black spot removal

DXB2021

Well-known member
  • Sep 15, 2021
    641
    542
    93
    මේ වගේ Laser Treatment එකක් කරගන්න පුළුවන් තැනක් ලංකාවේ කොහෙද තියෙන්නේ ?

    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,254
    113
    33
    Kalutara
    මගේ මූනේ තිබ්බ ඉන්නෝ වගයක් නම් පුච්ච ගත්තා ගෙවල් ළඟ සැලුන් එකෙන්. ඌ ගාව මැසිමක් තියේ බවුත් එක වගේ. ඒකෙන් ඉන්නෝ පුච්චද්දී තරු පේනවා. වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඕන නම් ගාන්න ක්‍රීම් එකක් තියේලු. ඒක ඌ ගාව නෑ කිව්වා. අපි ගේන්න ඕනලු එක.
     
    • Like
    • Wow
    Reactions: DXB2021 and ksperj

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,576
    164,943
    113
    එකමත් එක රටක
    මගේ මූනේ තිබ්බ ඉන්නෝ වගයක් නම් පුච්ච ගත්තා ගෙවල් ළඟ සැලුන් එකෙන්. ඌ ගාව මැසිමක් තියේ බවුත් එක වගේ. ඒකෙන් ඉන්නෝ පුච්චද්දී තරු පේනවා. වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඕන නම් ගාන්න ක්‍රීම් එකක් තියේලු. ඒක ඌ ගාව නෑ කිව්වා. අපි ගේන්න ඕනලු එක.
    අඩෝ මමත් කරා . ඇහැ ලග ත් අයින් කරා. දුමත් දානව යකෝ.
    මම හෙන ගට දාගෙන කිසි අවුලක් නෑ වගේ කාගෙන හිටිය. 😖
    මූ අන්තිමටම කියනව මල්ලි ඔයා විතරයි ඔහොම හිටියේ. අනිත් උන් කෑගහනව උඩපනිනව කියල. ඌ දන්නේ නෑ මම එක විදියට ඉන්න දීපු ගේම.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මගේ මූනේ තිබ්බ ඉන්නෝ වගයක් නම් පුච්ච ගත්තා ගෙවල් ළඟ සැලුන් එකෙන්. ඌ ගාව මැසිමක් තියේ බවුත් එක වගේ. ඒකෙන් ඉන්නෝ පුච්චද්දී තරු පේනවා. වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඕන නම් ගාන්න ක්‍රීම් එකක් තියේලු. ඒක ඌ ගාව නෑ කිව්වා. අපි ගේන්න ඕනලු එක.
    kiyak giyada?
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,254
    113
    33
    Kalutara
    kiyak giyada?
    500

    අඩෝ මමත් කරා . ඇහැ ලග ත් අයින් කරා. දුමත් දානව යකෝ.
    මම හෙන ගට දාගෙන කිසි අවුලක් නෑ වගේ කාගෙන හිටිය. 😖
    මූ අන්තිමටම කියනව මල්ලි ඔයා විතරයි ඔහොම හිටියේ. අනිත් උන් කෑගහනව උඩපනිනව කියල. ඌ දන්නේ නෑ මම එක විදියට ඉන්න දීපු ගේම.
    මම ඇහැ අත් දෙකෙන්ම වහගෙන හිටියේ. තව සෙරෙප්පු දාගන්න කිව්වා. උත් සෙරෙප්පු දාගත්තා කරන්ට් එක වැදුනොත් කියල. බෙල්ලේ නහර උඩ අයින් කරද්දී තමා ඉන්න බැරි. අම්මෝ... 😣
    ------ Post added on Dec 5, 2023 at 10:37 PM
     
    • Wow
    Reactions: ksperj