මේ වගේ Laser Treatment එකක් කරගන්න පුළුවන් තැනක් ලංකාවේ කොහෙද තියෙන්නේ ?
D DXB2021 Well-known member Sep 15, 2021 641 542 93 Dec 5, 2023 #1 මේ වගේ Laser Treatment එකක් කරගන්න පුළුවන් තැනක් ලංකාවේ කොහෙද තියෙන්නේ ? Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,741 2 115,671 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 5, 2023 #2 ක්රීම් ගාල අයින් කරගන්ඩ බැරිද Reactions: DXB2021
Heshan Daminda Well-known member Mar 13, 2009 45,840 1 100,254 113 33 Kalutara Dec 5, 2023 #3 මගේ මූනේ තිබ්බ ඉන්නෝ වගයක් නම් පුච්ච ගත්තා ගෙවල් ළඟ සැලුන් එකෙන්. ඌ ගාව මැසිමක් තියේ බවුත් එක වගේ. ඒකෙන් ඉන්නෝ පුච්චද්දී තරු පේනවා. වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඕන නම් ගාන්න ක්රීම් එකක් තියේලු. ඒක ඌ ගාව නෑ කිව්වා. අපි ගේන්න ඕනලු එක. Reactions: DXB2021 and ksperj
මගේ මූනේ තිබ්බ ඉන්නෝ වගයක් නම් පුච්ච ගත්තා ගෙවල් ළඟ සැලුන් එකෙන්. ඌ ගාව මැසිමක් තියේ බවුත් එක වගේ. ඒකෙන් ඉන්නෝ පුච්චද්දී තරු පේනවා. වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඕන නම් ගාන්න ක්රීම් එකක් තියේලු. ඒක ඌ ගාව නෑ කිව්වා. අපි ගේන්න ඕනලු එක.
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,636 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Dec 5, 2023 #4 ක්රීම් ගාලා බැරි වෙයිද? Reactions: DXB2021
dilann Well-known member Jul 6, 2018 66,576 164,943 113 එකමත් එක රටක Dec 5, 2023 #5 Heshan Daminda said: මගේ මූනේ තිබ්බ ඉන්නෝ වගයක් නම් පුච්ච ගත්තා ගෙවල් ළඟ සැලුන් එකෙන්. ඌ ගාව මැසිමක් තියේ බවුත් එක වගේ. ඒකෙන් ඉන්නෝ පුච්චද්දී තරු පේනවා. වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඕන නම් ගාන්න ක්රීම් එකක් තියේලු. ඒක ඌ ගාව නෑ කිව්වා. අපි ගේන්න ඕනලු එක. Click to expand... අඩෝ මමත් කරා . ඇහැ ලග ත් අයින් කරා. දුමත් දානව යකෝ. මම හෙන ගට දාගෙන කිසි අවුලක් නෑ වගේ කාගෙන හිටිය. මූ අන්තිමටම කියනව මල්ලි ඔයා විතරයි ඔහොම හිටියේ. අනිත් උන් කෑගහනව උඩපනිනව කියල. ඌ දන්නේ නෑ මම එක විදියට ඉන්න දීපු ගේම. Reactions: Heshan Daminda and ksperj
Heshan Daminda said: මගේ මූනේ තිබ්බ ඉන්නෝ වගයක් නම් පුච්ච ගත්තා ගෙවල් ළඟ සැලුන් එකෙන්. ඌ ගාව මැසිමක් තියේ බවුත් එක වගේ. ඒකෙන් ඉන්නෝ පුච්චද්දී තරු පේනවා. වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඕන නම් ගාන්න ක්රීම් එකක් තියේලු. ඒක ඌ ගාව නෑ කිව්වා. අපි ගේන්න ඕනලු එක. Click to expand... අඩෝ මමත් කරා . ඇහැ ලග ත් අයින් කරා. දුමත් දානව යකෝ. මම හෙන ගට දාගෙන කිසි අවුලක් නෑ වගේ කාගෙන හිටිය. මූ අන්තිමටම කියනව මල්ලි ඔයා විතරයි ඔහොම හිටියේ. අනිත් උන් කෑගහනව උඩපනිනව කියල. ඌ දන්නේ නෑ මම එක විදියට ඉන්න දීපු ගේම.
K ksperj Well-known member Oct 30, 2023 487 330 63 Dec 5, 2023 #6 Heshan Daminda said: මගේ මූනේ තිබ්බ ඉන්නෝ වගයක් නම් පුච්ච ගත්තා ගෙවල් ළඟ සැලුන් එකෙන්. ඌ ගාව මැසිමක් තියේ බවුත් එක වගේ. ඒකෙන් ඉන්නෝ පුච්චද්දී තරු පේනවා. වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඕන නම් ගාන්න ක්රීම් එකක් තියේලු. ඒක ඌ ගාව නෑ කිව්වා. අපි ගේන්න ඕනලු එක. Click to expand... kiyak giyada? Reactions: Heshan Daminda
Heshan Daminda said: මගේ මූනේ තිබ්බ ඉන්නෝ වගයක් නම් පුච්ච ගත්තා ගෙවල් ළඟ සැලුන් එකෙන්. ඌ ගාව මැසිමක් තියේ බවුත් එක වගේ. ඒකෙන් ඉන්නෝ පුච්චද්දී තරු පේනවා. වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඕන නම් ගාන්න ක්රීම් එකක් තියේලු. ඒක ඌ ගාව නෑ කිව්වා. අපි ගේන්න ඕනලු එක. Click to expand... kiyak giyada?
Heshan Daminda Well-known member Mar 13, 2009 45,840 1 100,254 113 33 Kalutara Dec 5, 2023 #7 ksperj said: kiyak giyada? Click to expand... 500 dilann said: අඩෝ මමත් කරා . ඇහැ ලග ත් අයින් කරා. දුමත් දානව යකෝ. මම හෙන ගට දාගෙන කිසි අවුලක් නෑ වගේ කාගෙන හිටිය. මූ අන්තිමටම කියනව මල්ලි ඔයා විතරයි ඔහොම හිටියේ. අනිත් උන් කෑගහනව උඩපනිනව කියල. ඌ දන්නේ නෑ මම එක විදියට ඉන්න දීපු ගේම. Click to expand... මම ඇහැ අත් දෙකෙන්ම වහගෙන හිටියේ. තව සෙරෙප්පු දාගන්න කිව්වා. උත් සෙරෙප්පු දාගත්තා කරන්ට් එක වැදුනොත් කියල. බෙල්ලේ නහර උඩ අයින් කරද්දී තමා ඉන්න බැරි. අම්මෝ... ------ Post added on Dec 5, 2023 at 10:37 PM Reactions: ksperj
ksperj said: kiyak giyada? Click to expand... 500 dilann said: අඩෝ මමත් කරා . ඇහැ ලග ත් අයින් කරා. දුමත් දානව යකෝ. මම හෙන ගට දාගෙන කිසි අවුලක් නෑ වගේ කාගෙන හිටිය. මූ අන්තිමටම කියනව මල්ලි ඔයා විතරයි ඔහොම හිටියේ. අනිත් උන් කෑගහනව උඩපනිනව කියල. ඌ දන්නේ නෑ මම එක විදියට ඉන්න දීපු ගේම. Click to expand... මම ඇහැ අත් දෙකෙන්ම වහගෙන හිටියේ. තව සෙරෙප්පු දාගන්න කිව්වා. උත් සෙරෙප්පු දාගත්තා කරන්ට් එක වැදුනොත් කියල. බෙල්ලේ නහර උඩ අයින් කරද්දී තමා ඉන්න බැරි. අම්මෝ... ------ Post added on Dec 5, 2023 at 10:37 PM
D DXB2021 Well-known member Sep 15, 2021 641 542 93 Dec 5, 2023 #8 kinkon said: ක්රීම් ගාල අයින් කරගන්ඩ බැරිද Click to expand... Geshi95 said: ක්රීම් ගාලා බැරි වෙයිද? Click to expand... Monawasa cream ?
kinkon said: ක්රීම් ගාල අයින් කරගන්ඩ බැරිද Click to expand... Geshi95 said: ක්රීම් ගාලා බැරි වෙයිද? Click to expand... Monawasa cream ?