කොලොන්බියාවට මොකෝ උනේ?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    Youtube එකේ ගිය කොලොන්බියා series එකට මොකද බන් උනේ..? උන්ගෙ Patreon එකේ ඉන්න කවුරුත් නැද්ද උන්ටනම් කියල ඇති ඇයි series එක නැවැත්තුවේ කියලා
    hq720.jpg
     

    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    A

    anthima epiye ehema iwara karana seen ekak daala thibunada? nane
    නෑ. ඕකෙ නෙටාට හිටිය එකත් අයින් උනා ඒකෙන් පස්සෙ තමා මේක නවත්තන්නෙ.

    Screenshot 2023-12-06 183215.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    Youtube එකේ ගිය කොලොන්බියා series එකට මොකද බන් උනේ..? උන්ගෙ Patreon එකේ ඉන්න කවුරුත් නැද්ද උන්ටනම් කියල ඇති ඇයි series එක නැවැත්තුවේ කියලා
    View attachment 220336
    ඉවර කරපු එක හොදයි. අවසානේ වෙද්දි කතාවේ ගලනයක් තිබුනේ නැ. අර ⁣මල්ලි චරිතේ අලුත් එකා සෙටුත් නැ.

    තව හිතන් ගියාම,
    මේ ඔක්කෝටම හේතුව ගෝටායි මයිනයි බයියො 69යි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    අන්තිම වෙද්දී මෙලෝ රහක් නෑ. මුන් අර අරගලෙත් පටලොගත්තා ඕකට.
     
    • Like
    Reactions: Gunther

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අන්තිම වෙද්දී මෙලෝ රහක් නෑ. මුන් අර අරගලෙත් පටලොගත්තා ඕකට.
    ow eeka sira

    anthima weddi set na depression vibe awa, mul tika supiri
    ado mulma eewage ara bodime yathure seen ekatath depression haduna habai toxic vibe ekak aawe
    ------ Post added on Dec 6, 2023 at 6:44 PM
     
    • Sad
    Reactions: Heshan Daminda