Geyak ehemath gaththa neda un Kolonbiya shoot karannama?un aluth wadak karanawa kiyala Patreon aka dala tibba
anthima epiye ehema iwara karana seen ekak daala thibunada? naneඉවර කලා. වෙන වැඩක් කරන්න යන්නෙ.
නෑ. ඕකෙ නෙටාට හිටිය එකත් අයින් උනා ඒකෙන් පස්සෙ තමා මේක නවත්තන්නෙ.A
anthima epiye ehema iwara karana seen ekak daala thibunada? nane
ඉවර කරපු එක හොදයි. අවසානේ වෙද්දි කතාවේ ගලනයක් තිබුනේ නැ. අර මල්ලි චරිතේ අලුත් එකා සෙටුත් නැ.Youtube එකේ ගිය කොලොන්බියා series එකට මොකද බන් උනේ..? උන්ගෙ Patreon එකේ ඉන්න කවුරුත් නැද්ද උන්ටනම් කියල ඇති ඇයි series එක නැවැත්තුවේ කියලා
View attachment 220336
ow eeka siraඅන්තිම වෙද්දී මෙලෝ රහක් නෑ. මුන් අර අරගලෙත් පටලොගත්තා ඕකට.
ado mulma eewage ara bodime yathure seen ekatath depression haduna habai toxic vibe ekak aaweanthima weddi set na depression vibe awa, mul tika supiri