Annual return දෙනකොට ද ROC එකට ගෙවීමක් කරන්න ඕනේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මගේ Audit Frim එකෙන් කිව්වා හැම අවුරුද්දේ ම දෙසැම්බර් මාසේ රු 8000/- දෙන්න ඕනේ කියලා ROC එකට මේක දෙන්න ඕනේ Annual return එකත් එක්ක ද ? ලියාපදිංචි කරලා මාස 18 කින් තමයි මුල්ම annual return එක දෙන්න තියෙන්නේ මේ මාසයට තව මාස 18 වෙන්නේ නැහැ එක නිසා මේ මාසේ දෙන්න නැහැ නේද ?

    මගේ Audit Frim එකෙන් Call Answer කරන්නේ නැහැ මේ ගැන අහන්න ඒ නිසා මම ROC එකට Call කරා එයාලා ඒ ගැන දන්නේ නැහැ කවුද කෙනක් ගෙන් අහනවා මම අහන දේ අහලා මට කිව්ව එක පිළිගන්න බෑ එයාලා හරියට දන්නේ නැහැ වගේ Reply එක දුන්නේ මට.

    රු 8000/- නමේ ගැටළුව Audit Frim එකෙන් Call Answer නොකරන එකයි

    නොවැම්බර් 30 Tax Return දෙන්න ඕනේ කියලා හිතං හිටියේ මේවා දෙනවා ද කියලා අහන්න මම Audit Frim එකට කතා කළා එදාත් Answer කරේ නැහැ Calls ගොඩක් දුන්නා එකක් Answer කරේ නැහැ , එපාර
    IRD එකේ කොමසාරිස් කෙනක් ට කතා කරලා තහවරු කරගත්තා ඒක, එයා කිව්වා මේ අවුරුද්දේ Tax Return දෙන්න නැහැ ලබන අවුරුද්දේ දෙන්න ඕනේ කියලා.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අවුරුද්ද කට 8000වගෙ පොඩි ගානක් ගෙවාගන්න බැරි කම්පනි වහලාදාන එකතමා හොඳ
    රු 8000/- නමේ බන් ගැටළුව තියෙන්නේ මට Audit Frim එකෙන් Call Answer කරන්නේ නැහැ ,ඒක ගෙවන්න ඕනේ Audit Frim එකෙන් Call ගත්තා ගත්ත No Answer එළකිරි එකේ කෙනක් වැඩේ කරන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කොමසාරිස්තුමා මොකද කිව්වේ?
    ඒ අදායම් බදු එකෙන් බන්
    අපේ TIN එක හැදුවේ ගිය මාසේ නිසා මේ අවුරුදේ Tax Return දෙන්න නැහැ කිව්වා 2023/2024 වර්ෂය කිව්වා තියෙන්නේ එක නිසා ලබන අවුරුද්දේ කිව්වා දෙන්න ඕනේ , මේ අවුරුද්දේ දෙන්න නැහැ කිව්වා.
     
    • Like
    Reactions: Janatha Jhon