මගේ Audit Frim එකෙන් කිව්වා හැම අවුරුද්දේ ම දෙසැම්බර් මාසේ රු 8000/- දෙන්න ඕනේ කියලා ROC එකට මේක දෙන්න ඕනේ Annual return එකත් එක්ක ද ? ලියාපදිංචි කරලා මාස 18 කින් තමයි මුල්ම annual return එක දෙන්න තියෙන්නේ මේ මාසයට තව මාස 18 වෙන්නේ නැහැ එක නිසා මේ මාසේ දෙන්න නැහැ නේද ?
මගේ Audit Frim එකෙන් Call Answer කරන්නේ නැහැ මේ ගැන අහන්න ඒ නිසා මම ROC එකට Call කරා එයාලා ඒ ගැන දන්නේ නැහැ කවුද කෙනක් ගෙන් අහනවා මම අහන දේ අහලා මට කිව්ව එක පිළිගන්න බෑ එයාලා හරියට දන්නේ නැහැ වගේ Reply එක දුන්නේ මට.
රු 8000/- නමේ ගැටළුව Audit Frim එකෙන් Call Answer නොකරන එකයි
නොවැම්බර් 30 Tax Return දෙන්න ඕනේ කියලා හිතං හිටියේ මේවා දෙනවා ද කියලා අහන්න මම Audit Frim එකට කතා කළා එදාත් Answer කරේ නැහැ Calls ගොඩක් දුන්නා එකක් Answer කරේ නැහැ , එපාර IRD එකේ කොමසාරිස් කෙනක් ට කතා කරලා තහවරු කරගත්තා ඒක, එයා කිව්වා මේ අවුරුද්දේ Tax Return දෙන්න නැහැ ලබන අවුරුද්දේ දෙන්න ඕනේ කියලා.

Last edited: