@AnuradhaRa ගේ මචං මළ ගෙදර තියෙන්නේ කොහෙද?
මල්වඩම් බැනර් වගේ ඒවාට කීය ගානේ එකතු කරනවද?
කවුද යන්නේ?
මොනා උනත් එළකිරි කොල්ලෙක්නේ මළ ගෙදර වැඩ ටික ලස්සනට කරමු
අනුරාධගේ මල ගෙදර යන්නන්ගේ එකමුතුව
ps:
මළ ගෙදර වැඩ ටික ඉවර වෙලා එන ගමන් කොහෙද සෙට් වෙන්නේ? බ්රවුන්ස් බීච් යමුද? උඹල දන්න හොඳ තැනක් තියෙනවද?
Last edited:

