AnuradhaRa ගේ මළගෙදර යන උං කවුද ඉන්නේ?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,705
    16,919
    113
    anichchawatha-sankara.jpg

    @AnuradhaRa ගේ මචං මළ ගෙදර තියෙන්නේ කොහෙද?
    මල්වඩම් බැනර් වගේ ඒවාට කීය ගානේ එකතු කරනවද?
    කවුද යන්නේ?
    මොනා උනත් එළකිරි කොල්ලෙක්නේ මළ ගෙදර වැඩ ටික ලස්සනට කරමු

    අනුරාධගේ මල ගෙදර යන්නන්ගේ එකමුතුව

    ps:
    මළ ගෙදර වැඩ ටික ඉවර වෙලා එන ගමන් කොහෙද සෙට් වෙන්නේ? බ්‍රවුන්ස් බීච් යමුද? උඹල දන්න හොඳ තැනක් තියෙනවද?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    anichchawatha-sankara.jpg

    @AnuradhaRa ගේ මචං මළ ගෙදර තියෙන්නේ කොහෙද?
    මල්වඩම් බැනර් වගේ ඒවාට කීය ගානේ එකතු කරනවද?
    කවුද යන්නේ?
    මොනා උනත් එළකිරි කොල්ලෙක්නේ මළ ගෙදර වැඩ ටික ලස්සනට කරමු

    අනුරාධගේ මල ගෙදර යන්නන්ගේ එකමුතුව

    ps:
    මළ ගෙදර වැඩ ටික ඉවර වෙලා එන ගමන් කොහෙද සෙට් වෙන්නේ? බ්‍රවුන්ස් බීච් යමුද? උඹල දන්න හොඳ තැනක් තියෙනවද?
    Fuke indan waligaganna weida danne naha lol