[අභිධර්මය] ටිති අවස්ථාව

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    නැහැ මම හිතන්නෙ ඔය තිථි කියන ලක්ෂණය තුල කාලයත් විද්‍යමාන වෙන දෙයක්, @lankalk මහත්තය මෙතන වෙනස් මතයක් දරනව පොඩ්ඩක් ඒක explore කරල බලන්න ඕනි.



    එතකොට fix කියල අදහස් කරන්නෙ මොකක්ද?
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එතකොට fix කියල අදහස් කරන්නෙ මොකක්ද?
    process එකක් හෝ එකේ කොටසක් නිසා විද්‍යමාන වෙන observer + observable තමයි fix.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    process එකක් හෝ එකේ කොටසක් නිසා විද්‍යමාන වෙන observer + observable තමයි fix.
    විද්‍යමාන වෙනවා නම් fix වෙන්න පුලුවන්ද?

    btw. නිස්සරණ වනය වැඩසටහන් මැද්දෙන් බලලා හිතාගන්න දේවල් complete නෑ.
    මේක මාර පිනක් ඇවිල්ල බලන්න කියන එක වගේ. ඒ තියෙන්නේ ටොපියක් දීලා ඇතුලට ගෙන්න ගන්න කොටස වෙන්න පුළුවන්. ඒ ඒ ගුරු කුල කියන්නෙත් එක එක ටොපි ජාති ඒ ඒ අයට. කෙනා කෙනාගේ පාරවල් වෙනස්.
    ඇත්තටම ඔතන trigger හදන්නේ එක චිත්තයක්නේ (සෝවාන් පල චිත්තය) . එකට තියෙන triggering events වෙනස්. film එකක් කවියක් කතාවක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    process එකක් හෝ එකේ කොටසක් නිසා විද්‍යමාන වෙන observer + observable තමයි fix.

    observer + observable තමයි fix

    කාලයෙනුත් නෙවේ නම් fixed in what sense?

    ඔතන process එක කියන්නෙ?

    ඔය කියන එක තාම කොනෙක්ට් කරගන්න බැරුව ඉන්නෙ..:confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,263
    67,640
    113
    දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ :ROFLMAO: හින්ද මේක දැක්කහම මටත් හිතුන සුරංගනා කතාවක් ලියන්න.

    මම සමත භාවනාව පටන් ගත්ත මුල් කාලේ නැවතිලා හිටියේ ගුරුවරයාගේ ස්ථානයේමයි. හැමදාම කමටහන් සුද්ද කරගන්න ගුරුවරයා ගෙන් උපදෙස් ගන්න ඕන. මට ලැබුනේ තේජෝ දාතුව කසින නිමිත්ත විදියට,සැහෙන්න කැප වෙලා සංඥා උත්පාද ,සංඥා තිති අවස්ථා (ප්‍රාථමික) වලට දියුණු උනා.

    එක උදෙක -

    මම - ප්‍රතිභාග සංඥාව කලුවෙලා නැතිවෙලා යනවනේ.
    ගුරුවරයා - හොඳයි.සංඥාව නැති වෙන්න කලින් පහළවුණු බවාන්ගය ග්‍රහණය උනාද?
    මම - නෑ
    ගුරුවරයා - හරි එහෙනම් සංඥාව නැතිවෙන්න හේතුවෙන බවාංගය කුමක්දැයි හොයා ගන්න.

    එක උදෙක -

    මම - සංඥාව නැතිවෙන්න වේදනාව හේතු වෙනවා.මට පද්මාසනය අපහසුයි.
    ගුරුවරයා - වේදනාව බවාන්ගයක් නෙමෙයි.බවාංගය හොයා ගන්න

    එක උදෙක -

    මම - පස්සයත්, ථීන මිද්දයත් , හේතු වෙනවා
    ගුරුවරයා - පස්සයත් ථීන මිද්දයත් නිසා ද්වේශය ඇතිවන හැටි දැක්කේ නැද්ද ?
    මම - නෑ මට තාම ද්වේශයේ ස්වභාව වැටහෙන්නේ නෑ
    ගුරුවරය - ද්වේශයේ ස්වබා රාශියක් තිබ්බත් ඔබට වැදගත් වෙන්නේ ඔබේ සමාදියට බාදා වන ස්වරූපයයි.(*******ගොඩක් කාරණා )

    එක උදෙක -

    මම - දැන් සංඥාව තිති අවස්ථාවේම පවතිනවා
    ගුරුවරයා - ඇස්දෙක වහන්න, දැන් පවතිනවද ? වෙනසක් නැතුව ?
    මම - ඔව්
    ගුරුවරයා - දැන් ඔය සංඥාව තුලට ගමන් කරන්න.
    මම - :baffled:

    එක උදෙක -

    මම - සංඥාව තුලට පිවිසීමත් ඉන් බැහැර වීමත් වේගයෙන් කල හැකියි
    ගුරුවරයා - තේජෝ ධාතු සංඥාව තුල පිවිස දෑත මෙනෙහි කරන්න

    එක උදෙක -

    මම - දෑත මෙනෙහි කරන්න අමාරුයි.මුළු ඇඟම පිච්චෙනවා.
    ගුරුවරයා - ඔබට පිං මදි. නමුත් චේදනය නොවන කුසල ශක්තියක් තියනවා.
    මම - තේරුනේ නෑ
    ගුරුවරයා - ලියා ගන්න
    විශ්වාසය දුටු තැනැත්තා අවිශ්වාසයද දකී .ඔහුට ශ්‍රද්ධාවත් භක්තියත් සඳහා දෘෂ්ටියම වැදගත් වේ. තමා සැකසී ඇති ආකාරය දැකීය හැක්කේ එවැන්නෙකුට පමණි .
    Oluwa ridenawa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,263
    67,640
    113
    සුරංගනා කතාවක් දැම්මහම බලල හිනාවෙන්න ඕනා, ඔලුව රිදෙන්නේ මක්කටෙයි ? :ROFLMAO:
    Ai suragana kathawak kivve.okoma illusion ekak hindada
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,263
    67,640
    113
    illusion එක කියන දේ ගැන තව හිතන්න. හැම illusion එකකටම බවුතික තත්වයක් තියනවා.(මනින්න කරන්න අමාරු බවුතික විද්‍යාව අනෙක් විද්‍යා ගානට තාම දියුණු නැති නිසයි) අත්දැකීම නැති කෙනෙක්ට ඕක සුරංගනා කතාවක්.ඒකයි මුලදීම එහෙම කිවුවේ.(සුරංගනා කතා වලත් වර්ග තියෙන බව වටහා ගන්න ) ස්තුතියි කියෙව්වට
    Me video eke mul winadi 5 gena kiyala denna experince ekak oba thumata tiyenawada

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,263
    67,640
    113
    මේකේ කියල දෙන්න දෙයක් නෑ.කියන දේවල් තුල දර්ශනය තිබ්බට ඔහුට නිවැරදිව ග්‍රහණය වීමකින් තොරවයි කරුණු කියන්නේ.
    Kotana point ekenda ehema kivve නිවැරදිව ග්‍රහණය
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    විද්‍යමාන වෙනවා නම් fix වෙන්න පුලුවන්ද?
    බැහැ, එකයි මම කියන්නේ ඒක අතාත්වික මුලාවක් කියල
    btw. නිස්සරණ වනය වැඩසටහන් මැද්දෙන් බලලා හිතාගන්න දේවල් complete නෑ.
    මේක මාර පිනක් ඇවිල්ල බලන්න කියන එක වගේ. ඒ තියෙන්නේ ටොපියක් දීලා ඇතුලට ගෙන්න ගන්න කොටස වෙන්න පුළුවන්. ඒ ඒ ගුරු කුල කියන්නෙත් එක එක ටොපි ජාති ඒ ඒ අයට. කෙනා කෙනාගේ පාරවල් වෙනස්.
    ඇත්තටම ඔතන trigger හදන්නේ එක චිත්තයක්නේ (සෝවාන් පල චිත්තය) . එකට තියෙන triggering events වෙනස්. film එකක් කවියක් කතාවක් වෙන්න පුළුවන්.

    ඔව් නිපුන් මහත්තය, ඔබතුමා කියන දේ හරි, ඔය ගුරු කුල කියන්නෙම එක්තරා ආකාර වල cult... මම ඔය වැඩපිළිවෙල මිසක් ඒ ස්වාමින් වහසේලා විවේචනය කරනව නෙමෙයි, ඒව අපිට කැප දේවල් නෙමෙයිනෙ. ඔය කොයි තැනත් යම් දෙයක් ගන්න තියෙනව නමුත් problem එක වෙන්නෙ කෙනෙක් ඔය ටොපිය කාලා ඒ රසට ඇබ්බැහි වීම තුල තමන් නොදැනුවත්වම දෘෂ්ටියකට වැටීම... ඉතින් මෙහෙම උනහම කෙනෙක්ට අලුත් විදියකට හිතන්න, අලුත් දෙයක් explore කරන්න තියෙන හැකියාව අර දෘෂ්ටිය නිසා සම්පූර්ණයෙන්ම හෝ යම් ප්‍රමාණයකට ආවරණය වෙනව. අපේ සාමාන්‍ය සමාජය ගත්තත් ඔබතුමාට පෙනෙනව ඇති අපේ මිනිස්සු දෘෂ්ටි ගත කරන්න හරිම ලේසියි. අර මම කලින් කිව්ව වගෙ අපි මේ දහම හොයන්නෙ විමුක්තිය උදෙසා නම් හැකි උපරිමයෙන් දෘෂ්ටි වලට කොටු නොවී, හැමවිටම අලුතෙන් හිතන්න, දේවල් වෙනස් angle වලින් දකින්න පුරුදු වෙන්න ඕනි කියල මම නම් හිතන්නෙ...

    අනිත් කියන්න ඕනි දේ තමයි, ඔබතුමාට දන්නව ඇති ඔය වලස්මුල්ලේ අභය ස්වාමින් වහන්සේ එක එක අයගේ දැහැන් සමාධි වල අත්දැකීම් වල videos උන්වහන්සේගේ YouTube channel එකේ දානවා. ඒවා බැලුවොත් ඔබතුමාට පෙනෙයි ඒ අත්දැකීම් සහ ඔය කලින් මහත්තයෙක් දාපු link (නිස්සරණ වනය) එකේ තියෙන පොතේ විස්තර කරල තියෙන සමාධි වල අත්දැකීම් බොහෝ දුරට සමානයි කියල (සමහර ඒවා 100% සමානයි ). මෙතනින් නිගමන කීපයක් ගන්න පුළුවන් නමුත් මම ඒක ඔබතුමාගෙ imagination එකට ඉඩ තියන්නම්. :-)
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    observer + observable තමයි fix

    කාලයෙනුත් නෙවේ නම් fixed in what sense?

    ඔතන process එක කියන්නෙ?

    ඔය කියන එක තාම කොනෙක්ට් කරගන්න බැරුව ඉන්නෙ..:confused:
    ඔබතුමා ප්‍රත්‍ය 24න් අන්යෝන්‍ය ප්‍රත්‍ය ගැන අහල තියෙනවද? ඔය observer + observable fix වෙන්නෙ අන්න ඒ ප්‍රත්‍යයෙන්, එකේදී වෙන්නේ observer, observable වලටත් observable, observer වලටත් ප්‍රත්‍ය වීම, මේක සාමාන්‍ය product, consumer model එකට වඩා වෙනස්, observer, observable දෙකටම product සහ consumer වෙන්න පුළුවන්. Process එක කියන්නෙ හේතු වෙනස් වෙන ක්‍රියාවලිය... කාලය කියන්නෙ මම දැනට දන්න හැටියට තිථි අවස්ථාවේ property එකක්...

    p.s.
    connect කරගන්න අමාරු නම් රොෂ් මහත්තය ලොකු effort එකක් ගන්න එපා... මේක මගෙ හිතලුවක් විතරයිනම් ඔබතුමාගෙ කාලෙ අපරාදෙ... ඊට වඩා නරකද ඔබතුමා තුලින් දකින්න පුළුවන් දෙයක් pursue කලොත්?
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    විශ්වාසය දුටු තැනැත්තා අවිශ්වාසයද දකී .ඔහුට ශ්‍රද්ධාවත් භක්තියත් සඳහා දෘෂ්ටියම වැදගත් වේ. තමා සැකසී ඇති ආකාරය දැකීය හැක්කේ එවැන්නෙකුට පමණි .
    Nice :-)
     
    • Like
    Reactions: lankalk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ :ROFLMAO: හින්ද මේක දැක්කහම මටත් හිතුන සුරංගනා කතාවක් ලියන්න....

    ඕකම තමා ඔතන ගැටළුව. විමුක්ත විමුක්තියේ අන්තර්ගතයේ අර්ථය හරි හැටියටම වැටහෙන්නේ ඔය තැනැත්තියටයි ඒ ගුරුවරයාටයි පමණයි. එතනිනුත් ගුරුවරයාට එළඹෙන්න පුලුවන් අනුමානයකට පමණයි. ඒකම තමා විපස්සනා ගුරුකුල උපදෙස් පොත් ප්‍රින්ට් කලත් අත්දැකීම් ප්‍රින්ට් නොකල යුත්තෙ. අපේ ආධ්‍යාත්මික අත්දැකීම් අතිශය පෞද්ගලිකයි.

    ඒ වගේම ඒකේ තියන සමහර කාරණා එහෙම වෙන්න පුලුවන්ද කියලා සාකච්ඡා පවා ඇතිවෙලා තියනව. ග්‍රීන්තන්ඩර් උනත් සියයට සියයක් ඕකෙ තියන දේවල් එහෙමමයි කියලා හිතන්නෙ නැහැ. ඒ නිසා ඒ පොත ඩිෆෙන්ඩ් කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසාමයි ඕක ආධුනිකයන්ට සුදුසු නැත්තෙ. මොකද ආධුනිකයන් බෞද්ධ භාවනාව කියන්නෙ ආලෝක දකින එකයි අකුණු වගේ ගමන් කරන ඒවා දැනෙණ එකයි කියලා ඉටා ගෙන මේකනෙ බොලේ වැඩේ කියලා හඟල, ඒවා බලන්න භාවනා කරන එක අනුමත කරන්න බැහැ. ඕක නිසාම දැන් සතිපට්ඨාන ගුරුවරු අත්දැකීම් යෝගියාට නොසලකා හරින්නම උපදෙස් දෙනවා. එහෙම ගුරුකුලයක් තමා එල්ලාවල විජිතනන්ද ස්වාමීන්වහන්සේගෙ සක්මන මුල් කරන් සතිපට්ඨානය වඩන ගුරුකුලය (ක්‍රමය?). ඔවැනි කිසිම අත්දැකීමක් තඹ සතයකට මායිම් කරන්න දෙන්නෙ නැහැ.