නැහැ මම හිතන්නෙ ඔය තිථි කියන ලක්ෂණය තුල කාලයත් විද්‍යමාන වෙන දෙයක්, @lankalk මහත්තය මෙතන වෙනස් මතයක් දරනව පොඩ්ඩක් ඒක explore කරල බලන්න ඕනි.
එතකොට fix කියල අදහස් කරන්නෙ මොකක්ද?
නැහැ මම හිතන්නෙ ඔය තිථි කියන ලක්ෂණය තුල කාලයත් විද්‍යමාන වෙන දෙයක්, @lankalk මහත්තය මෙතන වෙනස් මතයක් දරනව පොඩ්ඩක් ඒක explore කරල බලන්න ඕනි.
process එකක් හෝ එකේ කොටසක් නිසා විද්‍යමාන වෙන observer + observable තමයි fix.එතකොට fix කියල අදහස් කරන්නෙ මොකක්ද?
විද්‍යමාන වෙනවා නම් fix වෙන්න පුලුවන්ද?process එකක් හෝ එකේ කොටසක් නිසා විද්‍යමාන වෙන observer + observable තමයි fix.
process එකක් හෝ එකේ කොටසක් නිසා විද්‍යමාන වෙන observer + observable තමයි fix.

Oluwa ridenawaදැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේහින්ද මේක දැක්කහම මටත් හිතුන සුරංගනා කතාවක් ලියන්න.
මම සමත භාවනාව පටන් ගත්ත මුල් කාලේ නැවතිලා හිටියේ ගුරුවරයාගේ ස්ථානයේමයි. හැමදාම කමටහන් සුද්ද කරගන්න ගුරුවරයා ගෙන් උපදෙස් ගන්න ඕන. මට ලැබුනේ තේජෝ දාතුව කසින නිමිත්ත විදියට,සැහෙන්න කැප වෙලා සංඥා උත්පාද ,සංඥා තිති අවස්ථා (ප්‍රාථමික) වලට දියුණු උනා.
එක උදෙක -
මම - ප්‍රතිභාග සංඥාව කලුවෙලා නැතිවෙලා යනවනේ.
ගුරුවරයා - හොඳයි.සංඥාව නැති වෙන්න කලින් පහළවුණු බවාන්ගය ග්‍රහණය උනාද?
මම - නෑ
ගුරුවරයා - හරි එහෙනම් සංඥාව නැතිවෙන්න හේතුවෙන බවාංගය කුමක්දැයි හොයා ගන්න.
එක උදෙක -
මම - සංඥාව නැතිවෙන්න වේදනාව හේතු වෙනවා.මට පද්මාසනය අපහසුයි.
ගුරුවරයා - වේදනාව බවාන්ගයක් නෙමෙයි.බවාංගය හොයා ගන්න
එක උදෙක -
මම - පස්සයත්, ථීන මිද්දයත් , හේතු වෙනවා
ගුරුවරයා - පස්සයත් ථීන මිද්දයත් නිසා ද්වේශය ඇතිවන හැටි දැක්කේ නැද්ද ?
මම - නෑ මට තාම ද්වේශයේ ස්වභාව වැටහෙන්නේ නෑ
ගුරුවරය - ද්වේශයේ ස්වබා රාශියක් තිබ්බත් ඔබට වැදගත් වෙන්නේ ඔබේ සමාදියට බාදා වන ස්වරූපයයි.(*******ගොඩක් කාරණා )
එක උදෙක -
මම - දැන් සංඥාව තිති අවස්ථාවේම පවතිනවා
ගුරුවරයා - ඇස්දෙක වහන්න, දැන් පවතිනවද ? වෙනසක් නැතුව ?
මම - ඔව්
ගුරුවරයා - දැන් ඔය සංඥාව තුලට ගමන් කරන්න.
මම -
එක උදෙක -
මම - සංඥාව තුලට පිවිසීමත් ඉන් බැහැර වීමත් වේගයෙන් කල හැකියි
ගුරුවරයා - තේජෝ ධාතු සංඥාව තුල පිවිස දෑත මෙනෙහි කරන්න
එක උදෙක -
මම - දෑත මෙනෙහි කරන්න අමාරුයි.මුළු ඇඟම පිච්චෙනවා.
ගුරුවරයා - ඔබට පිං මදි. නමුත් චේදනය නොවන කුසල ශක්තියක් තියනවා.
මම - තේරුනේ නෑ
ගුරුවරයා - ලියා ගන්න
විශ්වාසය දුටු තැනැත්තා අවිශ්වාසයද දකී .ඔහුට ශ්‍රද්ධාවත් භක්තියත් සඳහා දෘෂ්ටියම වැදගත් වේ. තමා සැකසී ඇති ආකාරය දැකීය හැක්කේ එවැන්නෙකුට පමණි .
Ai suragana kathawak kivve.okoma illusion ekak hindadaසුරංගනා කතාවක් දැම්මහම බලල හිනාවෙන්න ඕනා, ඔලුව රිදෙන්නේ මක්කටෙයි ?![]()
Me video eke mul winadi 5 gena kiyala denna experince ekak oba thumata tiyenawadaillusion එක කියන දේ ගැන තව හිතන්න. හැම illusion එකකටම බවුතික තත්වයක් තියනවා.(මනින්න කරන්න අමාරු බවුතික විද්‍යාව අනෙක් විද්‍යා ගානට තාම දියුණු නැති නිසයි) අත්දැකීම නැති කෙනෙක්ට ඕක සුරංගනා කතාවක්.ඒකයි මුලදීම එහෙම කිවුවේ.(සුරංගනා කතා වලත් වර්ග තියෙන බව වටහා ගන්න ) ස්තුතියි කියෙව්වට
Kotana point ekenda ehema kivve නිවැරදිව ග්රහණයමේකේ කියල දෙන්න දෙයක් නෑ.කියන දේවල් තුල දර්ශනය තිබ්බට ඔහුට නිවැරදිව ග්‍රහණය වීමකින් තොරවයි කරුණු කියන්නේ.
බැහැ, එකයි මම කියන්නේ ඒක අතාත්වික මුලාවක් කියලවිද්යමාන වෙනවා නම් fix වෙන්න පුලුවන්ද?
btw. නිස්සරණ වනය වැඩසටහන් මැද්දෙන් බලලා හිතාගන්න දේවල් complete නෑ.
මේක මාර පිනක් ඇවිල්ල බලන්න කියන එක වගේ. ඒ තියෙන්නේ ටොපියක් දීලා ඇතුලට ගෙන්න ගන්න කොටස වෙන්න පුළුවන්. ඒ ඒ ගුරු කුල කියන්නෙත් එක එක ටොපි ජාති ඒ ඒ අයට. කෙනා කෙනාගේ පාරවල් වෙනස්.
ඇත්තටම ඔතන trigger හදන්නේ එක චිත්තයක්නේ (සෝවාන් පල චිත්තය) . එකට තියෙන triggering events වෙනස්. film එකක් කවියක් කතාවක් වෙන්න පුළුවන්.
ඔබතුමා ප්‍රත්‍ය 24න් අන්යෝන්‍ය ප්‍රත්‍ය ගැන අහල තියෙනවද? ඔය observer + observable fix වෙන්නෙ අන්න ඒ ප්‍රත්‍යයෙන්, එකේදී වෙන්නේ observer, observable වලටත් observable, observer වලටත් ප්‍රත්‍ය වීම, මේක සාමාන්‍ය product, consumer model එකට වඩා වෙනස්, observer, observable දෙකටම product සහ consumer වෙන්න පුළුවන්. Process එක කියන්නෙ හේතු වෙනස් වෙන ක්‍රියාවලිය... කාලය කියන්නෙ මම දැනට දන්න හැටියට තිථි අවස්ථාවේ property එකක්...observer + observable තමයි fix
කාලයෙනුත් නෙවේ නම් fixed in what sense?
ඔතන process එක කියන්නෙ?
ඔය කියන එක තාම කොනෙක්ට් කරගන්න බැරුව ඉන්නෙ..![]()
Niceවිශ්වාසය දුටු තැනැත්තා අවිශ්වාසයද දකී .ඔහුට ශ්‍රද්ධාවත් භක්තියත් සඳහා දෘෂ්ටියම වැදගත් වේ. තමා සැකසී ඇති ආකාරය දැකීය හැක්කේ එවැන්නෙකුට පමණි .
දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේහින්ද මේක දැක්කහම මටත් හිතුන සුරංගනා කතාවක් ලියන්න....