මන් දන්න කිහිප දෙනෙක්ටම හොද උනා කුරුනෑගල විශ්‍රාම ගියපු ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් අරන්. Operation කරන්ඩ හිටිය කිහිප දෙනෙක්ම ඔපරේශන් නොකර හොඳ කර ගත්තා. යන්ඩ පුලුවන්නම් PM 1k දාන්න. විස්තර අහලා කියන්නම්.
Thank machan. mama meyava ekkaragena yannamමේක බලපන් සුපිරි ඩොක්
https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/
ලොවෙත් එපා.. කැන්සර් වෙනවා වයසට යනකොට..
ආයුර්වේද නිට්ටාවට හොඳ කරන්න පුළුවන්
077 355 3498.
Doctor
------ Post added on Jan 6, 2023 at 12:24 PM
අසනීපෙකට බෙහෙතක් ගන්න ලජ්ජා වෙන්නෙ මොකටද?
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියානම් ඔය ගෙඩි වලට ප්‍රතිකාර කරනවා.
වතු දෙමළ උන් ගැන කතා කරලා වැඩක් නැ බන්. මුන් ඩෝකෙක් ළගට යන්න කැමැති නැ, බෙහෙතක් ගන්න කැමති නැ. මිත්‍යාවටත් බරයි. මෙයාලගේ යාළුවොත් බර උස්සන වැඩ කරනවා. ඒ සමහර අයටත් තියනවලු. නිකං ඉද්දි හරියනවා කියනවා. ඒත් මූ අමාරුවෙන් ඉන්න නිසයි මම බෙහෙතක් අරන් දෙන්න හැදුවේ.අසනීපෙකට බෙහෙතක් ගන්න ලජ්ජා වෙන්නෙ මොකටද?
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියානම් ඔය ගෙඩි වලට ප්‍රතිකාර කරනවා.
පල් හොරෙක් මු තෙල් ටිකක් දීලා 6000 ක් කඩා ගන්නවාමේක බලපන් සුපිරි ඩොක්
https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/
ලොවෙත් එපා.. කැන්සර් වෙනවා වයසට යනකොට..
ආයුර්වේද නිට්ටාවට හොඳ කරන්න පුළුවන්
077 355 3498.
Doctor
------ Post added on Jan 6, 2023 at 12:24 PM
Mkkd sarthaka krame?පල් හොරෙක් මු තෙල් ටිකක් දීලා 6000 ක් කඩා ගන්නවා
දන්න එකෙක් ට කියපන් යන්න එපා කියලා
බොරැල්ල ආයුර්වේද යට යන්නMkkd sarthaka krame?
බොරැල්ල ආයුර්වේද යට යන්න
සල්ලි රුපියලක් වත් ගන්නෙත් නැහැ
උන්ට පෙන්නන්න ඕනෙද?Borelle Ayurveda Hospital ekata yanna. Eke innava Dr Weerasekara keyala Doctor kekenk. Meet venma ea doctorva.
ow .. balannatiwa behet denne kohomada bola.. pukata agillak gahala balano oil dala.. guda marage awata gedi tiye da kiyala..උන්ට පෙන්නන්න ඕනෙද?
uba owa wishwasha karanwada ?6 යේ රාහු අර්ශෂ් / හිමරෝයිඩ්ස් දුන්නට 8 රාහු නං දෙන්නේ කැන්සර්. කණගාටුයි.
විශ්වාස කරන්න දෙයක් නෑ. කර්මය වලක්වන්න ධර්මය දැන ගන්න ඕනuba owa wishwasha karanwada ?