අර්ශස්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අර්ශස්වලට ප්‍රතිකාර කරන්න හොද තැනක් කියන්න. නැත්නම් බෙහෙතක් කියන්න.සිංහල බෙහෙතක් නම් හොදයි. මේ කෙනා චැනල් කරලා ඩෝකෙක්ට පෙන්නන්න කැමති නැ. ආර්ථික අපහසුතා තියන කෙනෙක්. මම සල්ලි ගෙවලා බෙහෙත් අරන් දෙන්න හැදුවත් ඒකට ලොකු මුදලක් යනවා කියලා කැමති උනේ නැහැ. වයස අවුරුදු 22ක කොල්ලෙක්ට බන්. මූ බර උස්සන වැඩ කරන කොල්ලෙක්. ඒ නිසාද බන් අඩු වයසින් අර්ශස් වගේ ලෙඩ හැදෙන්නෙ?අර්ශස් හැදෙන්නෙ නාකි ඩයල්වලට විතරයි කියලා මම මෙච්චරකල් හිතාගෙන හිටියේ . තවම ගුද මාර්ගයෙන් එලියේ පොඩී ගෙඩීයක් විතරයි ඇවිත් තියෙන්නෙ. දැනට ලොකු අමාරුවක් නැහැ. ඩොකෙක් චෙක් කරලා. ඌ කියලා තියනවා අර්ශස් කියලා.මූ අසනීප උනොත් ඒ පවුලම ඉවරයි බන්.මෙ ගැන දන්න අය විස්තර ටිකක් කියපන්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රජයේ රෝහලකට එක්ක පලයන් කෝ..
    සල්ලි යන්නේ නෑනේ
    මූ කැමැති නැ බන්. අපි කිව්වට ඌට ලැජ්ජ ඇති. මූට ගෙඩීයක් තියනව වගේ දැනුන නිසා හංදියේ ඩෝකෙක්ට පෙන්නලා. ඩෝකා ගෙඩීය බලලා. :rofl: මූට ඒ ලැජ්ජව තවම තියෙන්නෙ. මේ ළ්මයා වතු දෙමළ. සිංහලත් එච්චරටම බෑ. ඩෝකා කියපු දේවලුත් අමතක වෙලා පෙන්නුවට පස්සේ.;) මචන් මේ ළමය අසනීපයක් වෙලා එකදිගට එන්නෙ නැතුව හිටියොත් ජොබ් එක නැති වෙනවා. මැන් පවර් ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ. ගාන්න මොනව හරි බෙහෙතක් නැද්ද?

    මම ප්‍රයිවට් චැනලින් කර්න ඒවා ගැනත් හොයලා බැලුවා. ඒවගේ තියනව ගෙඩීය පුච්චන ක්‍රම, ඔපරේෂන් කරලා අයින් කරන ක්‍රම ගැන. ඒවා කරන්න මේ කෙනා කැමති නැ. අනික මට මනුස්සයෙක්ව බලෙන් එක්කරගෙන ඇවිත් ඔපරේෂන් කරවන්න බැනේ බන්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේක බලපන් සුපිරි ඩොක්
    https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/

    ඔපරේශන්

    මේක බලපන් .. ලංකාවේ කරන්නේ..
    ඔපරේශන් කරලා අයින් කරනවා..
    ලොවෙත් එපා.. කැන්සර් වෙනවා වයසට යනකොට..
    ආයුර්වේද නිට්ටාවට හොඳ කරන්න පුළුවන්

    077 355 3498.
    Doctor
    ------ Post added on Jan 6, 2023 at 12:24 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    temporary අත්බේතක් -
    කරල් හැබ මුල් / සූදුරු / කොහිල අල / රතුලූනු තම්බල පෙරල එලගිතෙල් ටිකක් කලවම් කරල බොන්න කියපං..
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    හිමාලයා තියෙනවා ටැබ්ලට් එකක් සහ ක්‍රීම් එකක් ඒකට හරියනවා. දෙකම අරගෙන භාවිතා කරලා බලන්න...
    pilex-himalaya-set-60-tablets-40-gr-ointment-supports-in-haemorrhoides-vericose-vein-problems.jpg
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    දවසක් තදට රෙන්න ගිහින් ඔහොම ගෙඩියක් ආව ජම්බු ගෙඩියක් වගේ. දවස් තුනක් විතර ඉදගන්නවත් බැරිඋනා. සති දෙකකින් විතතර හොඳ උනා බෙහෙත් ගත්තේ නැ