අර්ශස්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,868
    113
    Fantasy
    මන් දන්න කිහිප දෙනෙක්ටම හොද උනා කුරුනෑගල විශ්‍රාම ගියපු ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් අරන්. Operation කරන්ඩ හිටිය කිහිප දෙනෙක්ම ඔපරේශන් නොකර හොඳ කර ගත්තා. යන්ඩ පුලුවන්නම් PM 1k දාන්න. විස්තර අහලා කියන්නම්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේක බලපන් සුපිරි ඩොක්
    https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/


    ලොවෙත් එපා.. කැන්සර් වෙනවා වයසට යනකොට..
    ආයුර්වේද නිට්ටාවට හොඳ කරන්න පුළුවන්

    077 355 3498.
    Doctor
    ------ Post added on Jan 6, 2023 at 12:24 PM
    Thank machan. mama meyava ekkaragena yannam

    අසනීපෙකට බෙහෙතක් ගන්න ලජ්ජා වෙන්නෙ මොකටද?

    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියානම් ඔය ගෙඩි වලට ප්‍රතිකාර කරනවා.
    අසනීපෙකට බෙහෙතක් ගන්න ලජ්ජා වෙන්නෙ මොකටද?

    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියානම් ඔය ගෙඩි වලට ප්‍රතිකාර කරනවා.
    වතු දෙමළ උන් ගැන කතා කරලා වැඩක් නැ බන්. මුන් ඩෝකෙක් ළගට යන්න කැමැති නැ, බෙහෙතක් ගන්න කැමති නැ. මිත්‍යාවටත් බරයි. මෙයාලගේ යාළුවොත් බර උස්සන වැඩ කරනවා. ඒ සමහර අයටත් තියනවලු. නිකං ඉද්දි හරියනවා කියනවා. ඒත් මූ අමාරුවෙන් ඉන්න නිසයි මම බෙහෙතක් අරන් දෙන්න හැදුවේ.
    ------ Post added on Jan 6, 2023 at 3:23 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    අර්ශස් සහ බඩේ වාතය පිරීම අතර සම්බන්ධයක් තියෙනවද?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මේක බලපන් සුපිරි ඩොක්
    https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/


    ලොවෙත් එපා.. කැන්සර් වෙනවා වයසට යනකොට..
    ආයුර්වේද නිට්ටාවට හොඳ කරන්න පුළුවන්

    077 355 3498.
    Doctor
    ------ Post added on Jan 6, 2023 at 12:24 PM
    පල් හොරෙක් මු තෙල් ටිකක් දීලා 6000 ක් කඩා ගන්නවා🤮
    දන්න එකෙක් ට කියපන් යන්න එපා කියලා
     
    • Like
    Reactions: gamerlk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    පල් හොරෙක් මු තෙල් ටිකක් දීලා 6000 ක් කඩා ගන්නවා🤮
    දන්න එකෙක් ට කියපන් යන්න එපා කියලා
    Mkkd sarthaka krame?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,404
    5,915
    113
    6 යේ රාහු අර්ශෂ් / හිමරෝයිඩ්ස් දුන්නට 8 රාහු නං දෙන්නේ කැන්සර්. කණගාටුයි.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    6 යේ රාහු අර්ශෂ් / හිමරෝයිඩ්ස් දුන්නට 8 රාහු නං දෙන්නේ කැන්සර්. කණගාටුයි.
    uba owa wishwasha karanwada ?
     
    • Like
    Reactions: lankalk