නිදිමත

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පාඩන් කරනකොඅ එන නිදි මතට මොකො කරන්නෙ,. තේ බොන්නත් බැ ඉගුරු දාලා තේ ගැහුවට නිදිමත යන්නෙ නැ.කෝපි වලට නිහිමත තා වැඩි වෙනවනෙ. mk
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,396
    113
    යකඩ අඩංගු ආහාර වැඩිපුර ගන්න විටමින් සී එක්ක. නිතර වතුර බොන්න
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    1702023206444.png
     
    • Wow
    Reactions: ksperj

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    මට වැඩ කරද්දි මීටර් වෙලා තියන දෙයක් තියනව. ඔය නිදිමත එද්දි කොහොමහරි ඉවසන් ඉදපන්. පාඩන් කරන්නම අමාරුනං නිදාගන්නෙ නැතුව වෙන ඕන වැඩක් කරපන්. සීතල වතුරෙන් වොශ් එකක් දාන්නත් පුලුවන්. ඔහොම පැය භාගයක් විතර ගියාට පස්සෙ නිදිමත නැතුව යනව බන්.
    අමාරුම වෙලාවෙ ටික වෙලාවක් අල්ලන් හිටියොත් ඊට පස්සෙ ඕක ඇරිල යනව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :)

    Have asleep Wakeup and start back
    මේකත් හොද වැඩක් ඉතින් වෙන කරන්නම දෙයක් නැත්තං.
     
    • Like
    Reactions: saja and ksperj

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අමාරුම වෙලාවෙ ටික වෙලාවක් අල්ලන් හිටියොත් ඊට පස්සෙ ඕක ඇරිල යනව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
    meka aththa.

    eth kalin dawaseth nidi marala nam inne hitagena hitiyath ninda yanawa.
     
    • Sad
    • Like
    Reactions: ksperj and cheyrav