lankawenam hoyaganna amaruwei ban. aliexpress eke balannathiyanawada?
thankslankawenam hoyaganna amaruwei ban. aliexpress eke balanna
ethakota hambenne mekak. plug eka wenas..මොනිටර් එකක් අලුතෙන් ගන්නකොට මේකක් හම්බ වෙනවා. බම්බ ගියානම් හොයාගන්න පුළුවන්
සමහර මොනිටර් / පවර්සප්ලයි එක්ක කෝඩ් වර්ග කීපයක් හම්බ වෙනවා. බම්බලපිටියේ කඩවල්වල ඇති. රුපියල් 200-300කට ගන්න පුළුවන් වෙයිethakota hambenne mekak. plug eka wenas..
stabilizer ekakatai plug karanneWall socket eka maru karapn
stabilizer ekatai plug karanne, stabilizer eke thiyenne kotu pin wall plug ekak. eka nisa awlak neType B ලංකාව ඇතුලේ තහනම්. 230 වලට ඔරොත්තු දෙනවා මදි. ඇමරිකාවේ නම් අවුලක් නැහැ.